ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

chamararanga

Member
Mar 7, 2008
3
0
0
ayye 4n no eka ewannako wisthara tikak ahaganna. mamath karanna business ekak hoya hoya hitiye. galle mama inne.

api badu ganna kenek set karaganne kohomada?

galle badu tika wikunannanan puluwan.
 

e.w.sulan

Member
Feb 6, 2012
48
5
0
වැඩිය හිතන්න එපා උබේ අතේ තියෙන්නේ 50000 නම් ඒගැන විතරක් හිතන්න . සප්ලයි කරන උන්ගේ නුම්බෙර්ස් එවන්නම් contact කරපන් order එක confirm කර ගන්න ඊට පස්සේ මට කියන්න . කරන්න ඕනදේ මම කියලා දෙන්නම්. උබ ගොඩ ඉදන් පීනන්න ගියොත් උබ හැමදාම එක තැන .
:love::love: Thank you අයියා. සප්ලයි කරන උන්ගේ නම්බර්ස් මට PM එකක් දාන්න :D
 

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වටින වැඩක් අයියේ..
    මේවා හැමෝම කියලා දෙන්නේ නැහැ..
    මේ නිසා තමයි ඔයාට හරියන්නේ..
    ජය!
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Creed ayya nam ela pora awankayenma. matath eka parak personal widihata udawwak karanna gihin patta kattak kanna una eyata :D


    mewage dewal bulk gennanakota quality eka gana sure karanne kohomada? anika suppilersla set karaganne kohomada? mama issara kadawalata gihin orders aragena thiyenawa podi eka kale.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    දැන් මේකට බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න ඕන මොකද? තනි පුද්ගලයෙක් විදිහට බැරිද? tax file ekak open karanna ona nisada? LC ekak wage dannada?