Ai bn report karanne? U kiyak hari hoyagatthu den..
Ape athin payin yanne nanemata awulak na ubalata one nam report karapalla..
Ubuntu sell karanna thahanamak na mama danna widihata








වෙන්න පුළුවන්.
කිසිම කඩ කාරයෙක් මාව ගොනාට අන්දනවට මම කැමති නෑ. වෙන එකෙක් අන්දනවට මම කැමතිත් නෑ.
මිනිස්සු දැනුවත් කරන්න පුළුවන් නං කරනවා.
complain / report කරන්න පුළුවන් නං කරනවා.
ඒ මට හොඳයි කියලා හිතෙන දේ.
උඹට උනොත් විතරක් රිදෙයි නේ? එතකොට කියවයි නේ?
ඔය brand new මොකක් හරි ගද්දි company එකෙන් free දෙන items ටික උඹටම දැනෙන ගානකට විකුණලා කියලා දැනගත්තොත් එහෙම?
එතකොටත් කියයි නේ? "ඔන්න ඔහේ හම්බ කර ගත්ත දෙන්! අපිට මොකෝ! ඌ කියක් හරි හොයා ගන්නවා නේ!" කියලා?
බ්‍රෑන්ඩ් නිව් ලැප් එකක් windows 10 එක්ක 1,000,000කට විතර තියෙද්දී,
ඒකම කොහෙන් හරි 35 000 ට ගෙන්නන refurbished එකක් "OS දෙන්නේ නෑ" කියලා " උබුන්ටු එක්ක 1,000,000කටම අරන් පස්සේ දැනගත්තම එහෙම?
මට නං වෙලා නෑ. ඔය මිනිස්සුන්ට වෙන ඒවා මම කියන්නේ?
උඹට උනොත් විතරක් රිදෙයි නේ?![]()
මේ වගේ ඒවා රිපෝට් කරන්නෙ මොන කැටගරියෙන්ද බන්
stolen property කියලද


paw yakoo..uu ubalath lankawe ekektamai arinna hadanne.![]()

paraya 31k wikunala neda!
Original link:
https://www.ubuntu.com/download/desktop
report karapan. mama kala.
paraya 31k wikunala neda!
Original link:
https://www.ubuntu.com/download/desktop
report karapan. mama kala.

paraya 31k wikunala neda!
Original link:
https://www.ubuntu.com/download/desktop
report karapan. mama kala.

කුහක වෙන්න එපා බ්‍රෝ
https://askubuntu.com/questions/936...d-and-sell-desktops-with-ubuntu-pre-installed
It is completely legal to sell a computer with Ubuntu preinstalled. It even lowers the cost.
It is also legal to sell CDs/DVDs with Ubuntu in them.
In both is legal because you are not selling Ubuntu, you are selling the hardware that comes with it. In the case of the PC, you are selling all that hardware that comes with Ubuntu so the end user does not need to worry about the many problems in Windows (Or the costs in Mac).
With the CD/DVD, you are selling the cost that you had to pay to have the CD/DVD. Burning the CD/DVD also has a cost as well as having a design printed on the CD/DVD.
If you worry about this, what you need to know is that the only thing illegal here is to charge directly for Ubuntu as it would something you made.

නෑ ඒ කලිං නිකං එව්වෙ ඒ කාලෙත් dvd වික්ක. පස්සෙ උන් cd නිකං එවන එක නවත්තල විකුණන්න ගත්ත
ubuntu slow නෙ බං16යෙ වගේ හොඳට තිබ්බ. මාත් 18.04 දාං ඉන්නෙ. on වෙන්න එහෙම හෙන වෙලාවක් යනව
ඉස්සර 16 වගේ ඩුවල්කෝ මැශිමෙත් සට ගාල ඔන් වුනා
![]()
නෑ ඒ කලිං නිකං එව්වෙ ඒ කාලෙත් dvd වික්ක. පස්සෙ උන් cd නිකං එවන එක නවත්තල විකුණන්න ගත්ත
ubuntu slow නෙ බං16යෙ වගේ හොඳට තිබ්බ. මාත් 18.04 දාං ඉන්නෙ. on වෙන්න එහෙම හෙන වෙලාවක් යනව
ඉස්සර 16 වගේ ඩුවල්කෝ මැශිමෙත් සට ගාල ඔන් වුනා
![]()