BIKES OF THE 2018 DAKAR RALLY

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,603
    1,868
    113
    වෙනස් විදියේ දෙයක් වෙයි ද දන්නේ නැ මේ දවස්වල එළකිරියේ තියෙන මාතෘකා එක්ක
    අද you tube එකේ පොඩි video එකක් දැකල පොඩ්ඩක් හොයල බැලුව DAKAR RALLY එකේ තියෙන BIKES ගැන
    පල්ලෙහා ඒවා තමයි හොයාගත්තේ
    මේ තියෙන්නේ 2018 DAKAR RALLY එකේ තියෙන හොඳ තරඟයක් දෙන්න පුළුවන් BIKES


    1. Red Bull KTM Factory Racing
    මේ තියෙන්නේ KTM සමාගම DAKAR RALLY එකට අලුතෙන්ම හඳුන්වල දුන්න bike එක
    එයාල බලාපොරොත්තුවෙනවා 18වෙනි සැරේටත් මේ තරඟය දිනාගන්න (DAKAR RALLY පටන් ගත්ත දවසේ ඉඳල මෙයාල තමයි මේ තරඟය දිනලා තියෙන්නේ )
    මේ bike එකේ 450CC එන්ජිමක් තමයි තියෙනවා කියන්නේ
    ඒ වගේම මේක මීට ඉස්සෙල්ල තිබුන ඒවාට වඩා සිහින් සහ දිග අඩු බවක් ගන්නවා කියල තමයි කියන්නේ
    ඒවගේම මේ එන්ජිමේ උපරිම බලය සහ ඉක්මන් ප්රතිචාරය ලබා දීමට වැඩි දයුණු කරන ලද engine management system එකක් තියෙනවා
    මේ team එකේ riders ල වෙන්නේ
    Sam Sunderland, Matthias Walkner, Toby Price and Antoine Meo


    sam.sunderland_Redbull-KTM-Rally-2018_1_1200.jpg


    2. Team HRC Honda

    KTM team එකට හොඳම තරඟයක් දෙන්න ඉන්නේ මෙයාල තමයි
    2013 මෙයාල prototype එකක් එක්ක තමයි මේ තරඟයට එන්නේ එකෙන් මෙයාල මෙ තරගයට ඕන වෙන engine power , aerodynamic සහ durability වගේ වැදගත් තොරතුරු ගොඩක් එකතුකරගන්න සමත්වෙනවා.
    2015 දී මෙයාල මේ bike එකට updates වගයක් කරනවා ප්රදානම එක වෙන්නේ මේකේ fuel injection system එක මෙයාල ඔප්පු කරලා පෙන්නලා තියෙනවා මේ fuel injection system එක මේ තරඟය තියෙන පරිසර තත්ත්ව 7දීම ඉතා හොඳින් වැඩකරනවා කියල
    2018 දී මෙයාල 2016 සහ 2017 දී තිබුන bike එකට updates වගයක් කරලා තමයි තරඟයට ඉදිරිපත් කරලා තියෙන්නේ

    මේ team එකේ riders ල වෙන්නේ
    Joan Barreda, Kevin Benavides, Ricky Brabec, Michael Metge Paulo Goncalves


    honda-hrc-crf450-dakar-rally_enduro21_1200.jpg


    3. Yamalube Yamaha Official Rally Team
    මෙයාල ගැන නම් වැඩිය දෙයක් හොයාගන්න බැරි උන :(
    මෙයාල පාවිච්චි කරන්නේ වැඩි දිඋනු කරලා හදපු WR450F කියන එන්ජිමක්
    මේ team එකේ riders ල වෙන්නේ
    Adrien Van Beveren, Xavier de Soultrait


    yamaha_dakar-rally-enduro21_2018_1200.jpg



    4. KTM Rally Factory Racing
    මෙයාලත් පාවිචිචි කරන්නේ Red Bull KTM Factory Racing 2018 වසරේ හදුන්වල දුන්න KTM 450CC එන්ජිම නමුත් මෙයාලගේ bike එකේ සමහර කොටස් Red Bull KTM Factory Racing එකෙන් වෙනස් වෙනවා උදාහරණයකට ගත්තොත් chassi එක වගේ දේවල්
    මේ team එකේ rider ල වෙන්නේ
    Laia Sanz


    laia.sanz_KTM-Rally-Dakar-2018_enduro21_1200.jpg



    5. Team HIMOINSA
    මෙයාල තමයි dakar rally එකේ ඉන්න හොදම පුද්ගලික කණ්ඩායම
    මෙයාල 2017 වසරේ 3වෙනි ඉස්ථානය ලබාගන්න සමත් වෙනවා
    මෙයාල පාවිචිචි කරන්නේ KTM සමාගමේ නිෂ්පාදනය වන KTM 450CC එන්ජිම
    මේ team එකේ riders ල වෙන්නේ
    Gerard Farres


    team-himoinsa-dakar-rally-enduro21_1200.jpg


    6.Rockstar Energy Husqvarna Factory Racing
    මෙයාල මේ තරඟය සඳහා ඉදිරිපත් වෙන්නේ ලෝකශුර Pablo Quintanilla සහ නවකයෙක් වන Andrew Short සමහ
    මෙයාල පාවිචිචි කරන්නේ Husqvarna සමාගමේ නිෂ්පාදනයක් වන FR 450CC එන්ජිම
    KTM සහ HONDA සමාගම් වල Bike වලට හොඳ තරඟයක් දෙන්න මෙයාලට පුළුවන් වෙලා තියෙනවා Pablo Quintanilla මේ bike එකෙන් මේ තරඟයේ අදියර කීපයක් ජය ගැනීමට සමත් වෙලා තියෙනවා ඒ KTM සහ HONDA සමාගම් වල Bike පාරාද කරලා වීම විශේෂත්වයක්


    pablo.quintanilla_Rockstar_Energy_Husqvarna_Rally_2018_0948.jpg


    7. Hero Motorsport
    Hero කොම්පැනිය ගැන ඔයාල දන්නවා ඇති නේ !!
    මේක ඉන්දියාවේ තියෙන ලොකුම motorbike කොම්පැනි වලින් එකක් නේ මෙයාල German සමාගමක් වෙන Speedbrain සමග එකතුවෙලා තමයි මේ තරඟයට සහබාගී වෙන්නේ
    මෙයාල මේ තරඟයට ඉස්සෙල්ලම ඉදිරිපත් වෙන්නේ 2017 දී
    ඒ ඉදිරිපත් වෙන මුල් අවස්තවීදීම මෙයාල 12 සහ 47 වෙනි තැන් දිනාගන්න සමත් වෙනවා
    ඒවගේම සැම තරඟයක්ම නිමා කරපු එකම කණ්ඩායමත් වෙනවා
    මේ team එකේ riders ල වෙන්නේ
    CS Santosh
    Joaquim Rodrigues
    Oriol Mena

    hero-motorsport-dakar-rally-enduro21_1200.jpg
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,603
    1,868
    113


    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░

    Patta
    TFS rep+

    ela machan....++++


    Thanx Kattiyatama
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁

    DAKAR RALLY එක පට්ට :cool::cool:

    හැමසැරේම එකෙක් දෙන්නෙක් මැරෙනවා නේද ඕකෙන් :sorry::sorry:

    ඊලග එක January 6 නේද පටන් ගන්නේ :yes::yes:

    අනිත් වාහන ගැනත් දාහන්කො විස්තරේ(jeep,trucks) :love:

    You have given out too much Reputation in the last 24 hours, try again later. :dull::dull:
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,603
    1,868
    113

    DAKAR RALLY එක පට්ට :cool::cool:

    හැමසැරේම එකෙක් දෙන්නෙක් මැරෙනවා නේද ඕකෙන් :sorry::sorry:

    ඊලග එක January 6 නේද පටන් ගන්නේ :yes::yes:

    අනිත් වාහන ගැනත් දාහන්කො විස්තරේ(jeep,trucks) :love:

    You have given out too much Reputation in the last 24 hours, try again later. :dull::dull:
    ela ela dannam BOSS saterday sunday thamai wadata aawahama welaa naa :D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට ත්‍රෙඩ් එකක්.. :love:
    ආසාවෙන් කියෙව්වා..:yes:
    මොනවද බං අර මීටර් පැනල් එක උඩ තියෙන පෙට්ටිය වගේ ගැජට් සෙට් එක..:baffled:
    මිටර් පැනල් එකනම් එහෙම්පිටින්ම වෙනස් වගේ නේහ්..:confused:

    +Rep