Dr. Kavinda Wijesinghe spread false information

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,831
    8
    35,352
    113
    වේ ප්‍රෝටීන් මුලු ලෝකෙ පුරාම කායවර්දනය වගේම වෙනත් ක්‍රීඩා කරන අය විශාල ප්‍රමාණයක් ගන්නව. වේ ප්‍රෝටීන් සහ testicular cancer අතර සම්බන්දයක් තියෙනවා කියල පෙන්නන්න කරපු පිලිගත හැකි පරීක්ශන මොනවද?

    All of a sudden there was a marked increase in the incidence of testicular cancer - in young people, in many countries. The common factor - they were all gym addicts who took large doses of these supplements. There was study done in Harvard. If I remember right they had an increased risk rate of 65%. For me - no further proof is needed. I don't let my teenager go near these. Better take care.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,356
    22,845
    113
    So whey protein nethuwa normaly workput karala oya wage kanna onene ban naturally nan.katada work out karala ohoma kanna puluwan.

    ඉතින් ඒම තමා බන්. ඒකනෙ ජිම් යනවට වඩා අමාරු කන්න ගියාම කියල කියන්නෙ.කට්ට තමා.

    එහෙම අමාරු උන්ට තමා වේ ප්‍රෝටීන් හදල තියෙන්නෙ. ඒකෙත් තියෙන්නෙ ප්‍රෝටීන්...ලේසියෙන් ගන්න පුලුවන් විදිහට හදල...නැතුව මැජික් අරිශ්ටෙ නෙමේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    All of a sudden there was a marked increase in the incidence of testicular cancer - in young people, in many countries. The common factor - they were all gym addicts who took large doses of these supplements. There was study done in Harvard. If I remember right they had an increased risk rate of 65%. For me - no further proof is needed. I don't let my teenager go near these. Better take care.

    Supplement means whey protein witarak newe bn.godak un steriod gannawa,ekata tamai oya leda hadenne whey protein is just protein nothing else.Oya predia pro wage podi unta dena kiri walath tiyenne whey protein
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,356
    22,845
    113
    Anika quick absorbtion protein kiyala deyak natural food wala nane.payak wage yanawa absorb wenna

    බිත්තර,චිකන් වගේ ඒවයෙ ප්‍රෝටීන් ඉක්මනට උරා ගන්නව බන්. whey protein isolate වගේ ඒවා තරම් ස්පීඩ් නන් නැතුව ඇති. ඔය පැයක් ඇතුලත වගේ කන්න කියන්නෙ පුලුවන් ඉක්මනට ප්‍රෝටීන් ඇගට වැටෙන්න තමා, ගානට තත්පරේට ඕනෙ නෑ.

    අනික පොඩ්ඩක් පහු වෙලා කෑවා කියල ඇග හැදෙන්නෙ නැත්තෙත් නෑ. පුලුවන් තරන් මේ process එක maximize කරල ඇග හැදෙන වේගෙ ඉක්මන් කරගන්න තමා එක එක මේ වගේ tricks tips තියෙන්නෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,356
    22,845
    113
    All of a sudden there was a marked increase in the incidence of testicular cancer - in young people, in many countries. The common factor - they were all gym addicts who took large doses of these supplements. There was study done in Harvard. If I remember right they had an increased risk rate of 65%. For me - no further proof is needed. I don't let my teenager go near these. Better take care.

    නිකන්ම සප්ලමන්ට් කියල බෑ. කොච්චර සප්ලමන්ට් ජාති තියෙනවද. proteins,mass gainers,steroids,aminos,pre workout,creatine,testerone boosters.....

    steroids වගේ ඒවයෙ side effects තියෙනවා කියල ඕන කෙනෙක් දන්නව බන්...ඒවා යූස් කරන අයත් දැනගෙන යූස් කරන්නෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,356
    22,845
    113
    Supplement means whey protein witarak newe bn.godak un steriod gannawa,ekata tamai oya leda hadenne whey protein is just protein nothing else.Oya predia pro wage podi unta dena kiri walath tiyenne whey protein

    ඔව් බන්...ඩොක්ටර්ස්ලා ලෙඩ්ඩුන්ටත් දෙනව whey protein...පොඩි ටින් තියෙනව සස්ටජන් වගේ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,831
    8
    35,352
    113
    නිකන්ම සප්ලමන්ට් කියල බෑ. කොච්චර සප්ලමන්ට් ජාති තියෙනවද. proteins,mass gainers,steroids,aminos,pre workout,creatine,testerone boosters.....

    steroids වගේ ඒවයෙ side effects තියෙනවා කියල ඕන කෙනෙක් දන්නව බන්...ඒවා යූස් කරන අයත් දැනගෙන යූස් කරන්නෙ.

    Yes.. creatine or androstenedione has much elevated risks... Even the whey proteins are suspect.
    In China breast cancer is called the cancer of the rich.. Because only the rich could afford to drink milk, eat yoghurt & cheese. The breast cancer incidence among the poor is less. There is no point in arguing. The safe thing is to keep away from these stuff, eat what you nirmally eat. I just gave you all a warning. .:D
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    ඇනබොලික් වින්ඩෝ එක කියන එක බොරු මිත්‍යාවක් ලෝකේ ඒව පිලිගන්නෑ. ඒවට කියන්නේ Bro science කියල :rofl::rofl::rofl:

    තව කියනව පොර උනු වතුරෙන් කවලම් කරන්න එපා කියල ප්‍රෝටීන් පවුඩර් එක. මොකද උෂ්නත්වය නිසා ප්‍රෝටීන සවුත්තු වෙනව කියල. එහෙනම් බිත්තර තම්බන්න හොද නෑ, මස් උයන්න හොදනෑ, කිරි උනු කරන්න හොදනෑ. අමුවෙන් බීපියව් කාපියව්. මොන කුනුහරුපද බන් මේ කියන්නේ? :angry::angry::angry:

    ලංකාවේ මොන දේ බැලුවත් කොලිටියක් නෑ බලන් ගියාම. :dull:

    ලන්කාවේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල වලින් බිහිවුනු අය වෙන්න ඇති.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,674
    113
    Mahanuwara
    සඳරු මම නම් එක්තරා සිද්ධියකින් පස්සෙ ලංකාවේ දොස්තරලා කියන අය දෙන බෙහෙත් බොන්නෙ සැහෙන හොයලා බලලා,දොස්තරලා ගැන විශ්වාසය අවස්ථා ගනනාවකදි මට නැති උනා,විස්තර වශයෙන් කියන්න වෙලාවක් නැ...එක පාරක් මගේ රෝගී තත්වයකට බෙහෙත් ගන්න නවලෝකයේ දොස්තර කෙනෙක් චැනල් කරලා ගියා එ හාදයා බෙහෙත් දිලා කිව්වා කැමති කාලයක් පාවිච්චි කරන්න,වැඩි උනේ නැත්තන් දිගටම එ බෙහෙතම ගන්න කිව්වා,පස්සෙ මම නෙට් එකේ හොයලා බලපුවාම පට්ට සයිඩ් ඉෆෙක්ට් ගොඩක් තියන ඩ්‍රග් එකක්,එක දිගට ගන්නත් හොඳ නැල්ලු,පස්සෙ මම එ බෙහෙත ගැන මගේ යාලුවෙකුට කිව්වා,පොරගේ අම්මා කාර්ඩියොලොජිස්ට් කෙනෙක්,එයා බලලා කියලා තියනවා මාස 3 වැඩිය එක දිගට ගන්න එපා ලිවර් එකට හොඳ නැ කියලා,ඉතින් ඔවාගේ සිද්ධි සැහෙන වෙලා තියන නිසා දොස්තරලා නම් දැන් විශ්වාස නැ,එ අතර හැබැයි හොඳ දොස්තරලත් නැතුවාම නෙමෙයි.ගොඩක් ඉන්නෙ සල්ලි පස්සෙ යන කලු කඩ කාරයෝ.
     
    Don't just blame the consultant... Blame yourself. That's where part of the problem lies.... because all the people who suffers from a from a common cold, headache to diarrhoea seek the services of a consultant. The family doctor concept has gone out of the window. The majority of people who visit a consultant can be treated by the doctor in the town. The consultant doesn't even has the time to properly look at a patient who really deserves to be seen by him. So naturally they write the prescription as soon as you are visible from the room door, doesn't have to the time to talk to you or really follow your case through.
     
    dont blame me without knowing the facts, I am not silly to consult a consultant to take treatments for symptoms or rather diseases you have mentioned
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,831
    8
    35,352
    113
    dont blame me without knowing the facts, I am not silly to consult a consultant to take treatments for symptoms or rather diseases you have mentioned

    I am sorry.. I didn't intend to blame you personally. What I meant was 'yourself' in general terms. You have a genuine medical issue... but you are not getting the proper raw deal because of the other nut cases.... That's the fact.
    Just tell me other than in the third world where else can you channel a Consultant at your will.
    The problem is the system....
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,674
    113
    Mahanuwara
    I am sorry.. I didn't intend to blame you personally. What I meant was 'yourself' in general terms. You have a genuine medical issue... but you are not getting the proper raw deal because of the other nut cases.... That's the fact.
    Just tell me other than in the third world where else can you channel a Consultant at your will.
    The problem is the system....

    no hard feelings bro,ya that could be but if so then they can limit the number of cases they handle per a day
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,831
    8
    35,352
    113
    no hard feelings bro,ya that could be but if so then they can limit the number of cases they handle per a day

    Thanks.. I wish you well. Some medicines can have undesirable effects on long term use. Better you do some homework and ask him when you visit next.
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    I disagree
    The OP is making a sense here and we all can see it. You don't have to believe in anyone just because he is a Doctor, Or even Buddha. This is not linda langa sangamaya. This is a discussion thread machan.

    Doctor is the one who's supposed to provide evidence here.
    Doctor has published his view, if there is something wrong, person who challenge it, should give evidence to prove his/her view. Just telling its not ok can not be accepted.
    Anyway I also know supplimentries should not make with hot water.
    I don't tell doctor is absolute correct, but just ignore is not accepted.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    සඳරු මම නම් එක්තරා සිද්ධියකින් පස්සෙ ලංකාවේ දොස්තරලා කියන අය දෙන බෙහෙත් බොන්නෙ සැහෙන හොයලා බලලා,දොස්තරලා ගැන විශ්වාසය අවස්ථා ගනනාවකදි මට නැති උනා,විස්තර වශයෙන් කියන්න වෙලාවක් නැ...එක පාරක් මගේ රෝගී තත්වයකට බෙහෙත් ගන්න නවලෝකයේ දොස්තර කෙනෙක් චැනල් කරලා ගියා එ හාදයා බෙහෙත් දිලා කිව්වා කැමති කාලයක් පාවිච්චි කරන්න,වැඩි උනේ නැත්තන් දිගටම එ බෙහෙතම ගන්න කිව්වා,පස්සෙ මම නෙට් එකේ හොයලා බලපුවාම පට්ට සයිඩ් ඉෆෙක්ට් ගොඩක් තියන ඩ්‍රග් එකක්,එක දිගට ගන්නත් හොඳ නැල්ලු,පස්සෙ මම එ බෙහෙත ගැන මගේ යාලුවෙකුට කිව්වා,පොරගේ අම්මා කාර්ඩියොලොජිස්ට් කෙනෙක්,එයා බලලා කියලා තියනවා මාස 3 වැඩිය එක දිගට ගන්න එපා ලිවර් එකට හොඳ නැ කියලා,ඉතින් ඔවාගේ සිද්ධි සැහෙන වෙලා තියන නිසා දොස්තරලා නම් දැන් විශ්වාස නැ,එ අතර හැබැයි හොඳ දොස්තරලත් නැතුවාම නෙමෙයි.ගොඩක් ඉන්නෙ සල්ලි පස්සෙ යන කලු කඩ කාරයෝ.

    godak un oka karanne private evage gana kada ganna. private evage wagakimak na. ohoma seen ekak ape ammatath una.

    othana thinne doca + specific drug seller geme eka.

    simply, doc apita panadol bonna kiyanawa ekek panadol wikunanawa comis ekak denawa doca ta.

    gvt hospital kawadawath ohoma seen wela na
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,356
    22,845
    113
    Yes.. creatine or androstenedione has much elevated risks... Even the whey proteins are suspect.
    In China breast cancer is called the cancer of the rich.. Because only the rich could afford to drink milk, eat yoghurt & cheese. The breast cancer incidence among the poor is less. There is no point in arguing. The safe thing is to keep away from these stuff, eat what you nirmally eat. I just gave you all a warning. .:D

    what about fast foods?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,965
    86,174
    113
    ආශ්චර්යමත් රටක
    සඳරු මම නම් එක්තරා සිද්ධියකින් පස්සෙ ලංකාවේ දොස්තරලා කියන අය දෙන බෙහෙත් බොන්නෙ සැහෙන හොයලා බලලා,දොස්තරලා ගැන විශ්වාසය අවස්ථා ගනනාවකදි මට නැති උනා,විස්තර වශයෙන් කියන්න වෙලාවක් නැ...එක පාරක් මගේ රෝගී තත්වයකට බෙහෙත් ගන්න නවලෝකයේ දොස්තර කෙනෙක් චැනල් කරලා ගියා එ හාදයා බෙහෙත් දිලා කිව්වා කැමති කාලයක් පාවිච්චි කරන්න,වැඩි උනේ නැත්තන් දිගටම එ බෙහෙතම ගන්න කිව්වා,පස්සෙ මම නෙට් එකේ හොයලා බලපුවාම පට්ට සයිඩ් ඉෆෙක්ට් ගොඩක් තියන ඩ්‍රග් එකක්,එක දිගට ගන්නත් හොඳ නැල්ලු,පස්සෙ මම එ බෙහෙත ගැන මගේ යාලුවෙකුට කිව්වා,පොරගේ අම්මා කාර්ඩියොලොජිස්ට් කෙනෙක්,එයා බලලා කියලා තියනවා මාස 3 වැඩිය එක දිගට ගන්න එපා ලිවර් එකට හොඳ නැ කියලා,ඉතින් ඔවාගේ සිද්ධි සැහෙන වෙලා තියන නිසා දොස්තරලා නම් දැන් විශ්වාස නැ,එ අතර හැබැයි හොඳ දොස්තරලත් නැතුවාම නෙමෙයි.ගොඩක් ඉන්නෙ සල්ලි පස්සෙ යන කලු කඩ කාරයෝ.

    mama nam ahuwamai inhaler ekak wage arunama behethak ehema ganna kiyanawa.. nama gama ehemath dapanko e doc ge, mokakda behetha kiyalath. kiriyeth doctorsla innawane.. un reply ekak dei ne.. oya private hospital wala inna docala gana kiyaddi nama ekkama kiwwa nam hodai. mokada hora upadi gatta unuth athi owaye.. :rolleyes::rolleyes: