ඇමරිකාවේ ඉන්න අපේ අයිය කෙනෙක් ඉන්නවා... bachelors degree එක ගිය අවුරුද්දේ ඉවර කරේ එතකොට 38යි මිනිහට... ඊටපස්සේ interview ගිහිල්ල දැන් degree එකට සරිලන job එකක් කරනවා,.,, මිනිහ කියන්නේ එහෙනම් එක සාමාන්‍ය දෙයක් කියල...