Job interviews

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇමරිකාවේ ඉන්න අපේ අයිය කෙනෙක් ඉන්නවා...

    bachelors degree එක ගිය අවුරුද්දේ ඉවර කරේ එතකොට 38යි මිනිහට... ඊටපස්සේ interview ගිහිල්ල දැන් degree එකට සරිලන job එකක් කරනවා,.,, මිනිහ කියන්නේ එහෙනම් එක සාමාන්‍ය දෙයක් කියල...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇමරිකාවේ ඉන්න අපේ අයිය කෙනෙක් ඉන්නවා...

    bachelors degree එක ගිය අවුරුද්දේ ඉවර කරේ එතකොට 38යි මිනිහට... ඊටපස්සේ interview ගිහිල්ල දැන් degree එකට සරිලන job එකක් කරනවා,.,, මිනිහ කියන්නේ එහෙනම් එක සාමාන්‍ය දෙයක් කියල...

    :shocked:
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    ඇමරිකාවේ ඉන්න අපේ අයිය කෙනෙක් ඉන්නවා...

    bachelors degree එක ගිය අවුරුද්දේ ඉවර කරේ එතකොට 38යි මිනිහට... ඊටපස්සේ interview ගිහිල්ල දැන් degree එකට සරිලන job එකක් කරනවා,.,, මිනිහ කියන්නේ එහෙනම් එක සාමාන්‍ය දෙයක් කියල...

    Muta pissu bn.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,050
    1
    57,089
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    40 පැන්න කියල බඩගින්නෙ මැරෙන්න බෑනෙ. ඉන්ටවිව් යන්න ඕනෙ.අනෙක 70 පැනපු උන් චන්දෙ ඉල්ලන්නෙ රට හදන්න කියල ලැජ්ජ නැතුව:rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,187
    66,604
    113
    40 පැන්න කියල බඩගින්නෙ මැරෙන්න බෑනෙ. ඉන්ටවිව් යන්න ඕනෙ.අනෙක 70 පැනපු උන් චන්දෙ ඉල්ලන්නෙ රට හදන්න කියල ලැජ්ජ නැතුව:rolleyes:

    Eka chandayak ne bn.e wageda tie pollak dagena podi ekek wage aye interview yana eka
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    උබට එහෙම දැනුනට 40 උන්ට එහෙම දැනෙන්නේ නැ මොකද්ද උන්ට 40 නිසා
    උබත් 40 පැනලම ඒ වෙනස වටහා ගන්න