මචන් මගෙ වත්තට ඔනැ වෙලා තියෙනවා වර්ග අඩි 800 වගේ තනකොළ හොද එකෙක් නැද්ද මළබේ/කඩුවෙල පැත්තෙන්?
Mayaratne Well-known member Nov 24, 2014 3,509 344 83 Dec 9, 2018 #1 මචන් මගෙ වත්තට ඔනැ වෙලා තියෙනවා වර්ග අඩි 800 වගේ තනකොළ හොද එකෙක් නැද්ද මළබේ/කඩුවෙල පැත්තෙන්?
Tramadol Well-known member Jul 20, 2014 13,565 7,891 113 Kotahena Dec 9, 2018 #3 උදේට දවල් ට උලා කන එක අඩු කරපං. ටිකක් වැවෙන්න ඉඩ ඇරපං ජහං Bump
richlife Well-known member Oct 14, 2012 13,123 2,751 113 වැලිවේරිය... Dec 9, 2018 #4 කඩුවෙල පහු කරන් රණාල පැත්තට යද්දී තමයී.. බී.එම්.අයි.සී.එච් එක පැත්තේ පිඩලි තියන් හිටියා දැකලා තිබුණා ලොරි වලින් ඇවිල්ලා.. හැබැයි සෑහෙන කාලෙකට කලින්..
කඩුවෙල පහු කරන් රණාල පැත්තට යද්දී තමයී.. බී.එම්.අයි.සී.එච් එක පැත්තේ පිඩලි තියන් හිටියා දැකලා තිබුණා ලොරි වලින් ඇවිල්ලා.. හැබැයි සෑහෙන කාලෙකට කලින්..
Tramadol Well-known member Jul 20, 2014 13,565 7,891 113 Kotahena Dec 9, 2018 #6 kolavari said: තන or තණ Click to expand... තන
Emios Well-known member Dec 10, 2009 74,848 67,085 113 Dec 9, 2018 #7 Ai ara waters edge eka gawa tiyenne.diyatha uyane sell karanna
Mayaratne Well-known member Nov 24, 2014 3,509 344 83 Dec 9, 2018 #8 Emios said: Ai ara waters edge eka gawa tiyenne.diyatha uyane sell karanna Click to expand... gana kiyada?
Emios said: Ai ara waters edge eka gawa tiyenne.diyatha uyane sell karanna Click to expand... gana kiyada?
hichchiputha Well-known member Jan 3, 2018 39,917 35,857 113 වොන්ඩර් ලැන්ඩ් Dec 9, 2018 #9 Tramadol said: උදේට දවල් ට උලා කන එක අඩු කරපං. ටිකක් වැවෙන්න ඉඩ ඇරපං ජහං Bump Click to expand...
Mayaratne Well-known member Nov 24, 2014 3,509 344 83 Dec 9, 2018 #10 Tramadol said: උදේට දවල් ට උලා කන එක අඩු කරපං. ටිකක් වැවෙන්න ඉඩ ඇරපං ජහං Bump Click to expand... උලා කන්නත් තියෙන්න එපැයි
Tramadol said: උදේට දවල් ට උලා කන එක අඩු කරපං. ටිකක් වැවෙන්න ඉඩ ඇරපං ජහං Bump Click to expand... උලා කන්නත් තියෙන්න එපැයි
Emios Well-known member Dec 10, 2009 74,848 67,085 113 Dec 9, 2018 #11 Mayaratne said: gana kiyada? Click to expand... Danne bn itin eka eka type tiyenawane
nerid_n Well-known member Aug 17, 2007 1,306 364 83 38 Colombo Dec 9, 2018 #12 Kaduwela thiyenawa.. Yaluwek karanawa.. Can recommend.. Please PM Ur number.. Aduwata karala dei machan...
Kaduwela thiyenawa.. Yaluwek karanawa.. Can recommend.. Please PM Ur number.. Aduwata karala dei machan...