තන කොළ Help

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් මගෙ වත්තට ඔනැ වෙලා තියෙනවා වර්ග අඩි 800 වගේ තනකොළ හොද එකෙක් නැද්ද මළබේ/කඩුවෙල පැත්තෙන්?
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,566
    7,891
    113
    Kotahena
    උදේට දවල් ට උලා කන එක අඩු කරපං. ටිකක් වැවෙන්න ඉඩ ඇරපං
    ජහං Bump
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කඩුවෙල පහු කරන් රණාල පැත්තට යද්දී තමයී..:dull:
    බී.එම්.අයි.සී.එච් එක පැත්තේ පිඩලි තියන් හිටියා දැකලා තිබුණා ලොරි වලින් ඇවිල්ලා.. හැබැයි සෑහෙන කාලෙකට කලින්..:oo:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    උදේට දවල් ට උලා කන එක අඩු කරපං. ටිකක් වැවෙන්න ඉඩ ඇරපං
    ජහං Bump

    උලා කන්නත් තියෙන්න එපැයි:D
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Kaduwela thiyenawa.. Yaluwek karanawa.. Can recommend.. Please PM Ur number.. Aduwata karala dei machan...