✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Nov 8, 2018
14
4
0
kandy
mahaththaya123

අපේ ගමේ විත්ති පොත මම elakiri එකෙත නෙට් එක පුරාමත් හෙව්වා හම්බුනේ නෑ. තියේනම් දාන්නකෝ මචන්්
 
Kaniya2787

Junior member
  • Sep 25, 2018
    35
    15
    8
    Kurunegala
    අපේ ගමේ විත්ති

    අපේ ගමේ විත්ති

    විත්ති කතා ලිවීමේ පුරෝගාමිකයෙකු වන පියසේන කහඳගමගේ ලියූ මේ කෘතිය, අදින් අවුරුදු පනහකටත් එහා දකුණු පළාතේ පුරාණ ගමකට රැගෙන යාමෙහි සමත් කෘතියකි.

    https://mega.nz/#!W35TFIzT!nCxfeQRO0h2V8xJn1aC5ylWwuk9lIEUtAt7lH77XZp8

    Kathuwaraya menma prakshanaya kala sarasavi Prakashakayanta wishesha sthuthiya.

    Pasal yana wayase daruwanata thilinayak lesa labadimata itha uchitha granthayaki.

    download.jpg

    Kathuwaraya gana yamak

    පියසේන කහඳගමගේ (1938-2003) සිංහල නවකතා රචකයෙක් සහ කවියෙකි. ශ්‍රී ලංකාවේ ගාල්ල නඟරයේ බද්දෙගම දී උපත ලැබූ ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකු වූ අතර සංගම් නායකයෙක් ද විය. 1977 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟ ඔහු අම්පාර දිස්ත්‍රික්කයේ බිංතැන්න ග්‍රාමයට මාරු කර යවනු ලැබිණි. (ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම්වලට දඬුවමක් වශයෙන්) ඔහුගේ බොහෝ නවකතා සඳහා ඔහු මෙම ප්‍රදේශය පදනම් කර ගත්තේය. 1980 මහා වැඩ වර්ජනයෙන් පසු ඔහුට සිය රැකියාව අහිමි විය. ඔහු දිවයින පුවත් පත සඳහා කොටස් වශයෙන් පළ කෙරෙන නවකතා සහ ලිපි බොහෝ ගණනක් ලිවීම ආරම්භ කළේය. ඔහුගේ බොහෝ කතා, ඔහු ජීවත් වූ සහ රැකියාව කළ දඹාන ප්‍රදේශය වටා ගොඩ නැඟී ඇත. ඔහු වැදි සංස්කෘතිය, භාෂාව සහ ශ්‍රී ලංකාවේ ගොවිතැන් ක්‍රම සම්බන්ධ ප්‍රබන්ධ නොවන බොහෝ කෘති රචනා කර ඇත. ඔහු විසින් වැද්දන් අතර ජීවත් වෙමින් ලැබූ අද්විතීය අත්දැකීම් ඇසුරින් ලියූ කෘති, ලෙනාඩ් වුල්‍ෆ් සහ මායා රන්ජන් වැනි ග්‍රාමීය සිංහල ජනයා සහ වැද්දන් පිළිබඳ ලියූ ලේඛකයන් කිහිපදෙනා අතරට ඔහු එක් කරයි. ඔහුගේ “වනගත චාරිකා” නැමැති කෘතිය තිලක් බාලසූරිය විසින් “Jungle Juants” නමින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ඇත.

    Further : http://www.lankanews.org/2014/04/blog-post_27.html
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මේ කතාව මම පොඩි කාලේ ස්කෝලේ පාඩම් පොතක තිබිල කියවපු එකක්. කතාවේ හැටියට ලොකු ගංවතුරක් ගලල තිබුනු කාලෙක ලොරියකින් කීප දෙනෙක් මඩකලපු හෝ ගල්ඔය කියන පැත්තට යනව. උන්ට කන්න තැනක් නැතුව මහ රෑ බඩගින්නේ එන්න එනකොට පොඩි පොල්අතු කඩයකින් කෑම කන සීන් එකක් එහෙම තියෙනව. මෙන්න මේ පොත මොකක්ද මචංලා...
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    මේ කතාව මම පොඩි කාලේ ස්කෝලේ පාඩම් පොතක තිබිල කියවපු එකක්. කතාවේ හැටියට ලොකු ගංවතුරක් ගලල තිබුනු කාලෙක ලොරියකින් කීප දෙනෙක් මඩකලපු හෝ ගල්ඔය කියන පැත්තට යනව. උන්ට කන්න තැනක් නැතුව මහ රෑ බඩගින්නේ එන්න එනකොට පොඩි පොල්අතු කඩයකින් කෑම කන සීන් එකක් එහෙම තියෙනව. මෙන්න මේ පොත මොකක්ද මචංලා...

    ගුවණින් ගිය ගොඩයා - ගුණදාස ලියනගේ
     
    • Like
    Reactions: SSR@ and prabu123

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මේ කතාව මම පොඩි කාලේ ස්කෝලේ පාඩම් පොතක තිබිල කියවපු එකක්. කතාවේ හැටියට ලොකු ගංවතුරක් ගලල තිබුනු කාලෙක ලොරියකින් කීප දෙනෙක් මඩකලපු හෝ ගල්ඔය කියන පැත්තට යනව. උන්ට කන්න තැනක් නැතුව මහ රෑ බඩගින්නේ එන්න එනකොට පොඩි පොල්අතු කඩයකින් කෑම කන සීන් එකක් එහෙම තියෙනව. මෙන්න මේ පොත මොකක්ද මචංලා...

    කවුරුවත් දන්නේ නැද්ද පොතේ නම ?? :angry::angry::angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ කතාව මම පොඩි කාලේ ස්කෝලේ පාඩම් පොතක තිබිල කියවපු එකක්. කතාවේ හැටියට ලොකු ගංවතුරක් ගලල තිබුනු කාලෙක ලොරියකින් කීප දෙනෙක් මඩකලපු හෝ ගල්ඔය කියන පැත්තට යනව. උන්ට කන්න තැනක් නැතුව මහ රෑ බඩගින්නේ එන්න එනකොට පොඩි පොල්අතු කඩයකින් කෑම කන සීන් එකක් එහෙම තියෙනව. මෙන්න මේ පොත මොකක්ද මචංලා...

    ස්කූල් පොතේ තිබුණු එකක්නම් මීට වඩා කතාව මතක ඇති නේහ්?:oo:

    මට මතක් වෙන්නේ නෑනේ ඔහොම සිද්ධියක් :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොත් ඩවුන්ලෝඩ් කරන්න අදාළ ලින්ක් ටික කෙලින්ම දැම්ම නං මොකෝ ත්‍රෙඩ් එකේ. ගොඩක් අය අනික් විස්තර බලන්නේ නෑ අහවල් පොත තියෙනවද කියල අහගෙන නෙ එන්නේ.
    ලිස්ට් එක ත්‍රෙඩ් එකේ තිබුන නං එතනින බලල ගන්න පුළුවන්.

    ජනවාරි 15 න් පස්සේ ඔබ තුමාගේ පරණ ක්‍රමයටත් පොත් ලිස්ට් එක ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නම්.
    (මේ දිනවල අධ්‍යාපන කටයුතු නිසා කාලය එළකිරියේදී කාලය කා දමන්නේ හුදෙක් තාවකාලික සතුට සඳහා කෙටික් කාලයන් සඳහා පමණක් බව කාරුණිකව දන්වමි )

    පහත පරිදි. යාවත්කාලීන කරන්නම්. අලුතෙන්ම ඇතුලත් කරන පොත බෝල්ඩ් සහ පාට කොට දැමීමට සිතමි

    සැඟවුණු දේශය | අපරාජිත බිස්මාකය | චේ | Cambridge IELTS Books 1-10 | අදිසි ආගන්තුකයා | ටාර්සන් ගේ වන සිව්පාවෝ | කොමා (Coma) | තිත්ත කෝපි | රදළ පිළිරුව | බිහිසුණු නිම්නය - ෂර්ලොක් හෝම්ස් | සිව් රහස් සලකුණ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා | බැස්කවිල් රුදුරු බල්ලා - ෂර්ලොක් හෝම්ස් | මහා රෑ ආ මාරයා - ෂර්ලොක් හෝම්ස් | භයානක මිනිසා සහ තවත් කතා | ICT Past papers - Educational (A/L 2011 - 2014 ) | ගැඹුරු මුහුද | මඟුල් කෑම | පින පෑදුන දා (Great Expectation) | බැස්කර්විල් දඩ බල්ලා | ටොම් සෝයර් | කන්දට වැඩිය උස ළමයි | සූර පප්පා 01 (Asterix) | සුළඟ වගේ ඇවිදින් | සුදු හැඳ ගත් කාන්තාව (The Woman in White) | සෝමපුර වීරයෝ | සෝමා | ස්කෙලිටන් දූපතේ වික්‍රමය (Skelton Island) | දඟකාර සිව් යහළුවෝ උගුලක සිරවෙති (The Adventurous Four Trapped) | සිටු මැදුරේ වික්‍රමය | ෂර්ලොක් හෝම්ස් කතා | සින්දූර් | සිහින මාරුතය | මළගිය ඇත්තෝ සාක්කි දෙති! | ඈ හෙවත් අයේෂා - 01 (She) | මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා - 05 (The Count of Monte Cristo) | සෙන්කොට්ටන් | සැඟවුණු දූපත | සාතන්ගේ හෝරාව | සත් සුමිතුරන් සහ පාලු තැනිතලාවේ අබිරහස | සහෝදරයෝ දෙන්නා | සැඩ මුහුදේ වික්‍රමය | නිහඬ ගිගිරුම | නෙල්ලි කැලේ වීරයෝ | නව වෙනි සැතපුම | නාග මෙහෙයුම | මුතු කැටය | මුතු කරාඹුව පැළඳි යුවතිය | මොන්ටෙසුමාගේ දියණිය | මිනිස්සු | මිහිකතේ ගීතය | මැටි කෝප්පය | මතකයේ රැඳී පියසටහන් | මරන්දන්ගේ පුරාජේරුව | මාරක වෙස් මුහුණ | මානික්කාවත | රුසියානු ඔත්තුකාරයා, ෂර්ලොක් හෝම්ස් කතා | මණි මේඛලා හෙවත් මායා බන්ධනය | රුද්‍රප්‍රයාගයේ මිනී කන දිවියා (The Man-eating Leopard of Rudraprayag) | රොබින්සන් කෲසෝ (Robinson Crusoe) | රෙඩ් වයින්, සිල්වර්හෙවන් බංගලාවේ භූතාත්මය | රාවණා | ෂර්ලොක් හෝම්ස් රතු කවයේ අභිරහස (The Adventure of the Red Circle) | රාස්සගල කන්ද | රන්දෙණිගල වලව්ව | රණමග ඔස්සේ නන්දිකඩාල් | රනතිසරු | රාං කිරිල්ලී | පොළොව මැද ලෝකය (At the Earth's Core) | පිටසක්වල ජීවයක් පවතීද? | පින්තූර කතා | පසිදු පස් දෙනා කරදරයක පැටලිලා | පාසැල් ගුරුවරී | පනාපුත්‍රගේ මතක වස්තුව | පළිගැනීමේ දූතයා (Avenger) | ඔෂීන් (පළමුවන කොටස) | ඔබ අනන්තයි | යසෝදරාවත (කාව්‍ය) | විශ්මිත දියමන්තියේ අභිරහස | විලියම් සහ රසකැවිලි සාප්පුව | විල් තෙරේ බියකරු රැයක් (Five on a Hike Together) | විකුම් නදිය (The River of Adventure) | විජයග්‍රාහී කොනාන් නොහොත් මකරාගේ හෝරාව (Conan the Conqueror / The Hour of the Dragon) | වැසිදා රෑ | වෙල්ලස්සේ කතාවක් | වීර දිවයින (Brave Island) | විස්මිත වන දහන (The Lost City of Z) | විස්මිත සිහින දකින්නා | උලමගේ රාත්‍රිය | ටොම් සෝයර් ගේ විදෙස් සංචාරය | තුන්වෙනි බිරිඳ | තුංමං හංදිය | තුනේ වාට්ටුව | තුන් යහළු වික්‍රමය | තුඹසක විලාපය | තෙරේසා | තියුණු අසිපතක සෙවණ යට | තරු සංග්‍රාම | තණවිල වත්ත | ෂර්ලොක් හෝම්ස් ටාර්සන් සමග | ටාර්සන් සහ දිවි මිනිස්සු | ටාර්සන්ගේ වීර පුතා | මැන්චෝසන් චාරිකා | මල්ලිගේ විත්ති | මලගිය ඇත්තෝ | මල්පෙත්තක් සේ | මකර දිවයින | මහව කෝච්චිය 2 | මහරජ ගැමුණු | මහල්ලා සහ මුහුද | මාගම් සෝලිය | මඩොල් දූව | ලෝහිත පරීක්ෂණය | ලතින් ගුරුවරයාගේ ගැටලුව | ලස්සන වසිලිස්සා | කුනාටු රැයේ අබිරහස් එළියක් | කූඩු කිරිල්ලී | කොරල් දූපත | කොග්ගල නිලමේ 2 | කොග්ගල නිළමේ 1 | කිරින් දූපතේ සැඟවුණු අබිරහස | කිඹුල් දූපත | කැරැවෑනයක ගිය පන් පසිඳුවෝ | කැලෑ මල් | කරාව කතාව | කන්ද පාමුල | කම්මලේ දෝංකාරය | කල්ලන්දූවේ මුතු කොල්ලය | පන්සිය පනස් ජාතක පොත | ජූලි හත | ජපන් ගිණිසිළුව | හීන් සැරය | ෂර්ලොක් හෝම්ස් සහ හිස් වූ ගව ඔරුවේ වික්‍රමය | හත්පණ | හත් පෙති මල | ග්‍රේලින් නිධානය | ගුරු ගීතය | ගුවනින් ගිය ගොඩයා | හා හා හරි හාවා | ගොළු හදවත | ගිම්හානේ වික්‍රමයක් | ගැහැණු ළමයි | ගඟ අද්දර | ගල් කන්ද වලව්ව | ගඟ අද්දර කැළේ | ගස්ලබු ගස් දෙක | ගැඹුරු මුහුද | එම්බා කවුඩුවනේ | දුප්පතුන් නැති ලෝකය | ඩිලිංජර් | ධවල කන්දේ අභිරහස | දෙවියෝ සහ භූතයෝ | දෙබෑයෝ | දඟයන්ගේ හපන්කම් | සිංහල තේරුම් සහිත ධම්මපදය | දෛවයේ සරදම | දඩයක්කාරයෝ | ක්ලියෝපැට්රා | චෞර රැජින | බත්තලංගුණ්ඩුව | බලංගොඩ මාහා නාහිමි සබැඳි කතා | භූතයන් අතරට ගිය සොහොයුරෝ | භූත සැණකෙළිය | බිහිසුණු අඩවිය | භාවාත්‍රය | බක්මහේ නිවාඩුව | අවසන් මෙහෙයුම | අවතාර වෙරළ | අත්භූත බෝනික්කාගේ වියරුව | ඇතුගල තාමත් නිහඩයි | අතීතයට ගිය ඇලන් | අවසන් පරික්ෂණය - ෂර්ලොක් හෝම්ස් | ආශිර්වාදිනී | අරලියමල් ආරාමය | අපේ ගම | අපේ අපූරු විත්ති | ෂර්ලොක් හෝමස් ආපසු එයි | අන්දරේගේ විහිළු | ඇම්ඩන් නූතන ජනකතා | අමාවක | අමතක වූ දේශය ( The People That Time Forgot) | ඇලන් සහ පුජනීය පුෂ්පය | අලුත් ස්කෝලේ හාමිනේ | අමන්දා හා වරුණි | අක්කර පහ | අහස් ඉම | අද්භූත මනමාලි | ආදරය ගින්දරක් 02 | ආදරය ගින්දරක් | ආදරණිය වික්ටෝරියා | අභිරහස් උමගේ බිහිසුණු වික්‍රමය | අභිරහස් කාමරය - පුංචි වීරයෝ 8 | අපායේ යතුර | හරි පුදුම ඉස්කෝලේ | 2061 - අභ්‍යවකාශ වීර චාරිකාව 03 | 3001 - අවසාන වීර චාරිකාව | 2010 - අභ්‍යවකාශ වීර චාරිකාව 02 | මැකීගිය දඩමං
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අනේ මම නිකන් අදහසක් කිවේ :yes: තවත් වැඩ වැඩිවෙන එක නේද වෙන්නේ :sorry:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනේ මම නිකන් අදහසක් කිවේ :yes: තවත් වැඩ වැඩිවෙන එක නේද වෙන්නේ :sorry:

    ලෝකය වටේ දවස් අසුවකින් පොත හොයාගන්න නැද්ද බන්. ආයිමත් අසයි ඒ පොත බලන්න :(:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ මම නිකන් අදහසක් කිවේ :yes: තවත් වැඩ වැඩිවෙන එක නේද වෙන්නේ :sorry:

    නෑ ඒ අදහසත් හොඳයි ත්‍රෙඩ් එක ලයිව් තියාගන්න
    ගොඩාක් අය ලින්ක් එක දීපු පාරෙන්ම කොපි කරගන්නවා ත්‍රෙඩ් එකේ වචනයක් නොලියා. කමක් නෑ කියවලා කියවලා පූර්ණ මිනිසෙක් උන දවසක කමෙන්ට් කරාවි පීඩීඑෆ් කරපු කෙනාට යම් ස්තූතියක් කරන එක යුතුකමක් කියලා තේරිලා :yes::yes:
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන

    ස්කූල් පොතේ තිබුණු එකක්නම් මීට වඩා කතාව මතක ඇති නේහ්?:oo:

    මට මතක් වෙන්නේ නෑනේ ඔහොම සිද්ධියක් :no:

    මගේ ස්කූල් පොතක නෙවෙයි බං. අපේ අක්කගේ පාඩම් පොතක තිබුනේ. මම එතකොට පොඩියි. ඒකයි කතාව හරියට මතක නැත්තේ ....