mona karumayakda bn me.yako wiyadam karanna oni apita salli na.salli thiyenna un wiyadam karanne kohomada ahnawa.
* save 50% of your monthly income to buy asserts that can generate passive income. money makes money
* start traveling the world ( of course not with your countries passport. its one of the wost passports in the world to get easy visa. invest your money and get a 2nd citizenship legally from a country that offers citizenship by investment )
* do charity programs

mona karumayakda bn me.yako wiyadam karanna oni apita salli na.salli thiyenna un wiyadam karanne kohomada ahnawa.

Business කරපන්.. කවදාවත් සල්ලි ගැන හිත හිත ඉන්න ඕනි වෙන්නෙ නෑ Business කරනකොට..
Job එක කලොත් හැමදාම loan , lease ගෙව ගෙවා ඉන්න තමයි වෙන්නෙ.. අනුන්ගෙ වාහන , ගෙවල් දිහා බලල මමත් කවදහරි ගන්නව කියල හිත හිතා ඉන්න වෙන්නෙ..![]()
මම නම් අධ්‍යාත්මික පැත්තට බර වෙනවා බන්
සල්ලි තියෙනවා නම් ඇති වෙන්න තව වෙන මොනවද
බණක් බවානාවක් කරනවා
ආගම ප්‍රචාරය කරනවා

උඩ ස්ලැබ් එකේ ඉදන් අල්ලපු ගෙදර එකී දිහා බලාගෙනද බාවනාව දාන්නේ..![]()

මොන සල්බ්දන් බන්![]()
nathi kale hithan htyata thiyena kaleta kawadawath wennathi deyak thamai.kelinam badu karayo wenne![]()
Business කරපන්.. කවදාවත් සල්ලි ගැන හිත හිත ඉන්න ඕනි වෙන්නෙ නෑ Business කරනකොට..
Job එක කලොත් හැමදාම loan , lease ගෙව ගෙවා ඉන්න තමයි වෙන්නෙ.. අනුන්ගෙ වාහන , ගෙවල් දිහා බලල මමත් කවදහරි ගන්නව කියල හිත හිතා ඉන්න වෙන්නෙ..![]()

කෙලින්ම Thai , singa , Bali සති 3 ක් විතර ගියා , ගැහුව ආව..![]()

And then end up with SD![]()

And then end up with SD![]()
උබ දවසක් කිව්වේ බටර් බාගේ වගේ කෙල්ලක් ඉන්නවා කියලා උබලගේ ගෙදර සදලුතලේට අවම පෙන්න.. පතිරනයත් හිටියද කොහෙද එදා ඒ ත්රෙඅඩ් එකේ

කෙලින්ම Thai , singa , Bali සති 3 ක් විතර ගියා , ගැහුව ආව..![]()
jivithe antima kale duk vidinne ohoma un un tama 
මම එහෙම කිව්වද බන්![]()
සල්ලි වලට සෙක්ස් කරන්න එපා.. එක හෙරොයින් වලට වඩා ඇබ්බැහි වෙන වැඩක්.. සල්ලි පෙන්නලා කෙල්ලෝ යාලු වෙන එක ඔකේ එත් මුදලට බඩු ගහන එක රෝන්ග්