ලංකා බැංකුව නිසා වෙච වැඩක්
අද මගේ Phone එකට එක පාරම Re Load එකක් වැටුනා 1000 ක.
මමත් බැලුවා මේ මොකෝ කියලා
ඊට පස්සේ මන් Dialog එකට අරගෙන ඇහුවා උන් නම් දාපු කෙනාට යවන්න බෑ කිව්වා.
ඔන්න ඊට පස්සේ දෙමළ ගෑනියෙක් අරගෙන කතා කරනවා සිංහලවත් බෑ 021 අංකයක් යාපනේ ලංකා බැංකුවෙන් කිව්වා. වැරදිලා සල්ලි දාලා කියලා ඒවා එවන්න කියලා මට අංකයක් දුන්නා එකට යවන්න කියලා.
මන් එකට යවන්න හදනකොට එර එකක් එනවා ඒක පොස්ට් පෙ සිම් එකක් කියලා
අයෙත් අරන් උන්ට කිව්වා සීන් එක උන් එපාර මට දුන්නා Prepaid සිම් එකක්
එකට යැව්වාට සල්ලි යන්නේ නෑ මෙහෙම SMS එකක් එනවා Dialog එකෙන්.
Sorry The maxiumum trasferrable amount per day is Rs 1000
දැන් Dialog එකට අරන් විස්තර ඔකොම කියල මේක කොහම හරි උන්ට අරින්න ඕනේ කිව්වා. ඔය එර එක එන්නේ දවසට 1000 විතරයි කිව්වා යවන්න පුළුවන් ඒක නිසාලු හෙට ඔය මුදල යවන්න කිව්වා. උන් කියනවා බය වෙන්න එපා කලබල වෙන්න එපා උන් වැරදිලා දාපු එකක් නම් මට ප්රශනයක් නෑ කියලා.
බලපල්ලා මේ නොසලකිලෙන් වැඩ කරන බැංකුවේ එවුන් නිසා මට එක එක යක්කු අරන් බයිනවා හරියට මන් හොරකන් කළා වගේ.

Last edited:

e kale mama habayi kamathi demala kellonta