ලංකා බැංකුව නිසා වෙච වැඩක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ලංකා බැංකුව නිසා වෙච වැඩක්

    අද මගේ Phone එකට එක පාරම Re Load එකක් වැටුනා 1000 ක.

    මමත් බැලුවා මේ මොකෝ කියලා

    ඊට පස්සේ මන් Dialog එකට අරගෙන ඇහුවා උන් නම් දාපු කෙනාට යවන්න බෑ කිව්වා.

    ඔන්න ඊට පස්සේ දෙමළ ගෑනියෙක් අරගෙන කතා කරනවා සිංහලවත් බෑ 021 අංකයක් යාපනේ ලංකා බැංකුවෙන් කිව්වා. වැරදිලා සල්ලි දාලා කියලා ඒවා එවන්න කියලා මට අංකයක් දුන්නා එකට යවන්න කියලා.

    මන් එකට යවන්න හදනකොට එර එකක් එනවා ඒක පොස්ට් පෙ සිම් එකක් කියලා

    අයෙත් අරන් උන්ට කිව්වා සීන් එක උන් එපාර මට දුන්නා Prepaid සිම් එකක්

    එකට යැව්වාට සල්ලි යන්නේ නෑ මෙහෙම SMS එකක් එනවා Dialog එකෙන්.

    Sorry The maxiumum trasferrable amount per day is Rs 1000

    දැන් Dialog එකට අරන් විස්තර ඔකොම කියල මේක කොහම හරි උන්ට අරින්න ඕනේ කිව්වා. ඔය එර එක එන්නේ දවසට 1000 විතරයි කිව්වා යවන්න පුළුවන් ඒක නිසාලු හෙට ඔය මුදල යවන්න කිව්වා. උන් කියනවා බය වෙන්න එපා කලබල වෙන්න එපා උන් වැරදිලා දාපු එකක් නම් මට ප්‍රශනයක් නෑ කියලා.

    බලපල්ලා මේ නොසලකිලෙන් වැඩ කරන බැංකුවේ එවුන් නිසා මට එක එක යක්කු අරන් බයිනවා හරියට මන් හොරකන් කළා වගේ.

    Last edited:

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    උබටත් වෙන වැඩ.. ඉවරයක්
    නැහැනේ.. හොලිවුඩ් ටීවී සිරිස් එකක්
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    land නො එකකින් මට කතා කරේ :D

    අඩෝ සිරාවට බන් එවපන් මම විස්තරේ කියන්නම් මගේ දෙමළ ගෙන ඩෝඩෝ ගෙන් අහල බලපන්කො
     
    rusiyanuwa

    Active member
  • ඒ මොකුත් කරන්න ඕන නෑ. බැංකුව ඩයලොග් එකට කතා කරලා මේ සල්ලි ගනීවි. රු 1000 පාවිච්චි නොකර හිටියනම් ඇති.
    මෙතැන වෙලා ඇත්තෙ කස්ටමර් කෙනෙක් වැරදි අංකයක් ලියලා කවුන්ටරේට දීලා පස්සෙ මතක් වෙලා වැරදි නම්මරයක් කියලා බැංකුවට ඇවිත් ඒ සල්ලි අරන් දෙන්න කියන්න ඇති. නැති නම් ඔන්ලයින් ගෙවපු බිලක් වෙන්න ඇති. මේවා ඩයලොග් හරහා ගන්න ගියාම කල් යන නිසා මෙහෙම කියන්න ඇත්තෙ. බැංකුවෙ කවුන්ටරෙන් සල්ලි දාද්දි වැරදීමක් වුනානම් ඒ දවස ඇතුලත ඒ සල්ලි රිෆන්ඩ් කරගන්න පුලුවනි සිස්ටම් එක හරහාම.
    හොඳම දේ ඒ සල්ලි පාවිච්චි නොකර ඉන්න එකයි. බැංකුවෙන් කතා කලොත් ඩයලොග් එක හරහා සල්ලි ආපහු ගන්න කියන්න. බැංකුවෙ කට්ටිය දන්නෙ නැතිව ඇති කරන්න ඕන පිළිවෙල. ආයෙ කතා කලොත් හෙඩ් ඔෆිස් කතා කරලා කරන විදිය අහගන්න කියන්න.
     
    Last edited:
    • Like
    Reactions: wqe123

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඒ මොකුත් කරන්න ඕන නෑ. බැංකුව ඩයලොග් එකට කතා කරලා මේ සල්ලි ගනීවි. රු 1000 පාවිච්චි නොකර හිටියනම් ඇති.
    මෙතැන වෙලා ඇත්තෙ කස්ටමර් කෙනෙක් වැරදි අංකයක් ලියලා කවුන්ටරේට දීලා දවස් ගානකට පස්සෙ මතක් වෙලා වැරදි නම්මරයක් කියලා බැංකුවට ඇවිත් ඒ සල්ලි අරන් දෙන්න කියන්න ඇති. නැති නම් ඔන්ලයින් ගෙවපු බිලක් වෙන්න ඇති. මේවා ඩයලොග් හරහා ගන්න ගියාම කල් යන නිසා මෙහෙම කියන්න ඇත්තෙ.
    හොඳම දේ ඒ සල්ලි පාවිච්චි නොකර ඉන්න එකයි. බැංකුවෙන් කතා කලොත් ඩයලොග් එක හරහා සල්ලි ආපහු ගන්න කියන්න. බැංකුවෙ කට්ටිය දන්නෙ නැතිව ඇති කරන්න ඕන පිළිවෙල. ආයෙ කතා කලොත් හෙඩ් ඔෆිස් කතා කරලා කරන විදිය අහගන්න කියන්න.

    :rolleyes::rolleyes:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    තෝ ශුද්ද ශිංහල උට්ටෙක් නෙවීද දෙමළ ගෑණු හොයන්නේ ?

    ශුද්ධ සිංහල........ මම ඉන්නේ බෝගවන්තලාවේ කතා කරන්නේ දෙමළ මොකද මෙහෙ ඉන්නේ දෙමල අය විතරනෙ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ශුද්ධ සිංහල........ මම ඉන්නේ බෝගවන්තලාවේ කතා කරන්නේ දෙමළ මොකද මෙහෙ ඉන්නේ දෙමල අය විතරනෙ

    නියම ශුද්ධ ශිංහල නං දෙමල මුශ්ලිම් ගේනු දිහා බලන්නේ වත් නෑ :cool:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නියම ශුද්ධ ශිංහල නං දෙමල මුශ්ලිම් ගේනු දිහා බලන්නේ වත් නෑ :cool:

    issara mata set unu demala kollek hitiya e pora demla kellonta kamathi na yannema sinhala kello passe :D u kiyanawa demala kello inne oluwenlu :baffled: e kale mama habayi kamathi demala kellonta :D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඒ මොකුත් කරන්න ඕන නෑ. බැංකුව ඩයලොග් එකට කතා කරලා මේ සල්ලි ගනීවි. රු 1000 පාවිච්චි නොකර හිටියනම් ඇති.
    මෙතැන වෙලා ඇත්තෙ කස්ටමර් කෙනෙක් වැරදි අංකයක් ලියලා කවුන්ටරේට දීලා පස්සෙ මතක් වෙලා වැරදි නම්මරයක් කියලා බැංකුවට ඇවිත් ඒ සල්ලි අරන් දෙන්න කියන්න ඇති. නැති නම් ඔන්ලයින් ගෙවපු බිලක් වෙන්න ඇති. මේවා ඩයලොග් හරහා ගන්න ගියාම කල් යන නිසා මෙහෙම කියන්න ඇත්තෙ. බැංකුවෙ කවුන්ටරෙන් සල්ලි දාද්දි වැරදීමක් වුනානම් ඒ දවස ඇතුලත ඒ සල්ලි රිෆන්ඩ් කරගන්න පුලුවනි සිස්ටම් එක හරහාම.
    හොඳම දේ ඒ සල්ලි පාවිච්චි නොකර ඉන්න එකයි. බැංකුවෙන් කතා කලොත් ඩයලොග් එක හරහා සල්ලි ආපහු ගන්න කියන්න. බැංකුවෙ කට්ටිය දන්නෙ නැතිව ඇති කරන්න ඕන පිළිවෙල. ආයෙ කතා කලොත් හෙඩ් ඔෆිස් කතා කරලා කරන විදිය අහගන්න කියන්න.

    ඔව් උන් ඉසෙල්ලා අරන් කිව්වේ එහෙම තමා මචන් Refund කරනවා කියලා. අය පස්සේ අරන් කියනවා උන්ගේ එකට එවන්නලු සිංහලත් බෑ හරි වදයක් තමයි උනේ.

    මගේ නො ක 1695858 උන් දාපු එක 1699858 ඔන්න ඔහොම වැරදිලා ලු ඇවිල්ලා තියෙන්නේ මට. හරි මචන් උන් දැන් ගත්තා මන් කිව්වා