අපේ ගෙවල් ලග අන්කල් කෙනෙක් නැති උනා. එයාගේ තිවිල් එක ගෙදර ය විකුනන්න යනවා ෆිනෑන්ස් ගෙවාගන්න බැරුව. මන් බැලුවේ එක අරන් ඩයිවර් කෙනෙක් දාලා uber,pickme දාන්න. මේකෙන් මට ලාබයක් ගන්න පුළුවන් වෙයිද?
hire nam thiyenawa godak
dala balanna

ෆිනෑන්ස් ගෙව ගෙව ගෙව නම් ලාභ ගන්න බෑ
driver tath gaanak dunnama ubata mukuth itiri wenne na.. ubama diwwoth nam keeyak hari save wei 
hire nam thiyenawa godak
dala balanna
machan mehema karapan. oka full time duwanna danna. 2 drivers. kenek dawalta anik kena rata. ethakota hoda income ekak ganna puluwan.
finance eka keeyak tiyanawada ?
finance gewala driver ta salary th gewala petrol gahala maintainance karala profit ekak ganna baaa....paadui