.
.
.
.
.
.
.
.
.
ප්රශ්න ගොඩාක් තියෙනව බන් දැනගන්න.
හිතන් ඉන්නෙ IT Administrator වගේ position එකකට යන්න.
1) මම තාම ඩිග්රිය කරල නෑ බන්. ඊලග අවුරුද්දේ කරන්න හිතන් ඉන්නෙ. මේ එකට මොන වගේ ඩිග්රියක් ද මැච් වෙන්නේ? දැනට NIBM එකෙ DCSD එක කම්ප්ලිට්. 3yrs වගේ එක්ස්පීරියන්ස් තියෙනවා. අවුරුද්දකින් එක හමාරෙන් වගේ ඉවර වෙන එක හොදයි. 27යි

හොදටම පරක්කුයි. තව කරන්න ඕනි දේවල් මොනවද ? CCNA(For networking side) etc etc.
2) ඇයි බන් ඇප්ලයි කරන ඒවට ලෙසියකට ඉන්ටවීව් එන්නේ නැත්තේ? උබල ඇප්ලයි කරද්දි cover letter එකක් එක්කද දාන්නේ? ඊ මේල් බොඩි එකේ මොනවද දාන්නේ? තව CV එකේ A/L ගැන දාලා නෑ.බුල කෙලලා ඇනගත්ත. ෆේල් වුනත් කරා කියල මෙන්ශන් කරන්න ඕනිද?
3) අනික බන් මට සර්වර් සයිඩ් එකේ exp නෑ. හැමෝම වගේ ඉල්ලනව. ඉගෙන ගන්නේ කොහොමද බන් හැමෝම ඒ සයිඩ් එකේ exp ඉල්ලද්දි?
SQL කරල තිබ්බට දැන් මෙලෝ රෙද්දක් මතක නෑ. Industrial යද්දි කොහොමද use වෙන්නෙ කියල අයිඩියා එකක් නෑ.සමහර සයිඩ් ඉගෙන ගන්න චාන්ස් එකක් සෙට් වුනෙ නෑ.
කොහෙන් ලිහන්න පටන් ගන්නද කියල තෙරෙන්නේ නෑ දැන්. සෙට් වෙන ඒවගෙන් ඉගෙන ගන්න පුලුවන් හැමදේම ඉගෙන ගෙන තියෙන්න. දැනුත් වෙන තැනකට යන්න දානව මේ දවස් වල. දැන් ඉන්න තැන ඉගෙන ගන්න දෙයක් නෑ.
පුලුවන් විදිහට හෙලුප් එකක් දෙන්න පිංවතුනේ පීස්
ඔක්කොම මතක් වුනෙත් නෑ අහන්න 
.
.
.
.
.
.
.
.
ප්රශ්න ගොඩාක් තියෙනව බන් දැනගන්න.
හිතන් ඉන්නෙ IT Administrator වගේ position එකකට යන්න.
1) මම තාම ඩිග්රිය කරල නෑ බන්. ඊලග අවුරුද්දේ කරන්න හිතන් ඉන්නෙ. මේ එකට මොන වගේ ඩිග්රියක් ද මැච් වෙන්නේ? දැනට NIBM එකෙ DCSD එක කම්ප්ලිට්. 3yrs වගේ එක්ස්පීරියන්ස් තියෙනවා. අවුරුද්දකින් එක හමාරෙන් වගේ ඉවර වෙන එක හොදයි. 27යි

හොදටම පරක්කුයි. තව කරන්න ඕනි දේවල් මොනවද ? CCNA(For networking side) etc etc. 2) ඇයි බන් ඇප්ලයි කරන ඒවට ලෙසියකට ඉන්ටවීව් එන්නේ නැත්තේ? උබල ඇප්ලයි කරද්දි cover letter එකක් එක්කද දාන්නේ? ඊ මේල් බොඩි එකේ මොනවද දාන්නේ? තව CV එකේ A/L ගැන දාලා නෑ.බුල කෙලලා ඇනගත්ත. ෆේල් වුනත් කරා කියල මෙන්ශන් කරන්න ඕනිද?

3) අනික බන් මට සර්වර් සයිඩ් එකේ exp නෑ. හැමෝම වගේ ඉල්ලනව. ඉගෙන ගන්නේ කොහොමද බන් හැමෝම ඒ සයිඩ් එකේ exp ඉල්ලද්දි?
SQL කරල තිබ්බට දැන් මෙලෝ රෙද්දක් මතක නෑ. Industrial යද්දි කොහොමද use වෙන්නෙ කියල අයිඩියා එකක් නෑ.සමහර සයිඩ් ඉගෙන ගන්න චාන්ස් එකක් සෙට් වුනෙ නෑ.
කොහෙන් ලිහන්න පටන් ගන්නද කියල තෙරෙන්නේ නෑ දැන්. සෙට් වෙන ඒවගෙන් ඉගෙන ගන්න පුලුවන් හැමදේම ඉගෙන ගෙන තියෙන්න. දැනුත් වෙන තැනකට යන්න දානව මේ දවස් වල. දැන් ඉන්න තැන ඉගෙන ගන්න දෙයක් නෑ.
පුලුවන් විදිහට හෙලුප් එකක් දෙන්න පිංවතුනේ පීස්
ඔක්කොම මතක් වුනෙත් නෑ අහන්න 
Last edited:

2.5 Years Experience tiyenawa mata