Need Help for IT Executive Career Building

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,245
    1,966
    113
    මහනුවර
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ප්‍රශ්න ගොඩාක් තියෙනව බන් දැනගන්න.
    හිතන් ඉන්නෙ IT Administrator වගේ position එකකට යන්න.

    1) මම තාම ඩිග්‍රිය කරල නෑ බන්. ඊලග අවුරුද්දේ කරන්න හිතන් ඉන්නෙ. මේ එකට මොන වගේ ඩිග්‍රියක් ද මැච් වෙන්නේ? දැනට NIBM එකෙ DCSD එක කම්ප්ලිට්. 3yrs වගේ එක්ස්පීරියන්ස් තියෙනවා. අවුරුද්දකින් එක හමාරෙන් වගේ ඉවර වෙන එක හොදයි. 27යි :(:(:( හොදටම පරක්කුයි. තව කරන්න ඕනි දේවල් මොනවද ? CCNA(For networking side) etc etc.

    2) ඇයි බන් ඇප්ලයි කරන ඒවට ලෙසියකට ඉන්ටවීව් එන්නේ නැත්තේ? උබල ඇප්ලයි කරද්දි cover letter එකක් එක්කද දාන්නේ? ඊ මේල් බොඩි එකේ මොනවද දාන්නේ? තව CV එකේ A/L ගැන දාලා නෑ.බුල කෙලලා ඇනගත්ත. ෆේල් වුනත් කරා කියල මෙන්ශන් කරන්න ඕනිද? :baffled:

    3) අනික බන් මට සර්වර් සයිඩ් එකේ exp නෑ. හැමෝම වගේ ඉල්ලනව. ඉගෙන ගන්නේ කොහොමද බන් හැමෝම ඒ සයිඩ් එකේ exp ඉල්ලද්දි?:dull: SQL කරල තිබ්බට දැන් මෙලෝ රෙද්දක් මතක නෑ. Industrial යද්දි කොහොමද use වෙන්නෙ කියල අයිඩියා එකක් නෑ.සමහර සයිඩ් ඉගෙන ගන්න චාන්ස් එකක් සෙට් වුනෙ නෑ.:nerd:

    කොහෙන් ලිහන්න පටන් ගන්නද කියල තෙරෙන්නේ නෑ දැන්. සෙට් වෙන ඒවගෙන් ඉගෙන ගන්න පුලුවන් හැමදේම ඉගෙන ගෙන තියෙන්න. දැනුත් වෙන තැනකට යන්න දානව මේ දවස් වල. දැන් ඉන්න තැන ඉගෙන ගන්න දෙයක් නෑ.
    පුලුවන් විදිහට හෙලුප් එකක් දෙන්න පිංවතුනේ පීස් :)ඔක්කොම මතක් වුනෙත් නෑ අහන්න :angry:

    Last edited:
    • Like
    Reactions: ArunaTelshan

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    IT Executive තනතුර කොම්පැනි එකෙන් කොම්පැනි එකට වෙනස් වෙනවා බන් කරන්න තියන දේවල් බැලුවහම. සමහර IT Executive ල ඉන්නවා උන් කරන්නේ ප්‍රින්ටර් එක බ්ලොක් උනාම ඒක හදන එක වගේ සුළු සුළු වැඩ. IT Executive කියන්නේ අදාළ office එකේ IT related සියලුම දේවල් කරන බුවාට. networking, social media, windows, laptop, hardware, vendors, company website, photoshop etc. ඔය හැමදේම කරා මන් කලින් office එකේ IT executive විදිහට.

    ඉතින් උබට ගැලපෙන උබේ ස්කිල්ස් වලට අනුව company එකක් තොරගනින්.

    කලින් experience නැත්නම් ජොබ් වලට interview කෝල් කරනවා අඩුයි. මුලින්ම IT assistant වගේ ගිහින් පොඩි පඩියට හරි වැඩ කරලා experience හදාගනින්. ඒ කාලේ හොදටම ඉගෙන ගනින්.
     
    • Like
    Reactions: lk-maare

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama

    :):):)
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    උබ නුවර නේ. නුවර කොහෙද. :rolleyes:
    September වගේ කිවනම් මන් ජෝබකට දාල දෙනවා උබව. :sorry:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,245
    1,966
    113
    මහනුවර
    Subscribed for educational purposes

    :):):)

    IT Executive තනතුර කොම්පැනි එකෙන් කොම්පැනි එකට වෙනස් වෙනවා බන් කරන්න තියන දේවල් බැලුවහම. සමහර IT Executive ල ඉන්නවා උන් කරන්නේ ප්‍රින්ටර් එක බ්ලොක් උනාම ඒක හදන එක වගේ සුළු සුළු වැඩ. IT Executive කියන්නේ අදාළ office එකේ IT related සියලුම දේවල් කරන බුවාට. networking, social media, windows, laptop, hardware, vendors, company website, photoshop etc. ඔය හැමදේම කරා මන් කලින් office එකේ IT executive විදිහට.

    ඉතින් උබට ගැලපෙන උබේ ස්කිල්ස් වලට අනුව company එකක් තොරගනින්.

    කලින් experience නැත්නම් ජොබ් වලට interview කෝල් කරනවා අඩුයි. මුලින්ම IT assistant වගේ ගිහින් පොඩි පඩියට හරි වැඩ කරලා experience හදාගනින්. ඒ කාලේ හොදටම ඉගෙන ගනින්.

    ඔව් මචන් ඒක හරි. මම දැන් ඉන්න කම්පැනි එකේ හැටියට මම IT Administrator.
    අවුරුදු 3ක් වගේ එක්ස්පීරියන්ස් තියනව මචන්. :baffled: මම කරෙත් overall පොසිශන් තමයි. Graphics, Hardware , troubleshooting etc etc. Inventory එකේ reporting වැඩත් කරා බන් :P
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,245
    1,966
    113
    මහනුවර
    me dawas wala topjobs vacancy thyenawa ne.. ewa baluwe nadda..

    දානව දානව බන්. අද ආවා හෙට එන්න කියල. එහෙම යන්නේ කොහොමද බන් අද කියල හෙට. මම මෙහෙ එකෙක්ව ට්‍රේන් කරවනව ඒ මදිවට.
    ජොබමත් නෙවෙයි අවුල.education අඩු මොනවද හදාගන්නේ කොහොම්ද bla bla දේවල්

    EMINƎM;24009480 said:
    :)
    උබ නුවර නේ. නුවර කොහෙද. :rolleyes:
    September වගේ කිවනම් මන් ජෝබකට දාල දෙනවා උබව. :sorry:

    බෑනේ බන්. මගෙ අවුරුද්ද කම්ප්ලීට වුනේ NOV . ජොබම නෙවෙයි කේස් එක. ඩිග්‍රි එක අඩු පාඩු වගේ දේවල්
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Education gana nohitha apply karahn bn confident thiyenawanam, thamanta me me dewal karanna puluwan kiyala.. interview ekedi ewa kiyahn.. eyalage requirement ekata galapenawanam ubwa thoragani bn..
     
    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    Mchn math wada karanne IT Exective wage thamai. Topjob bala bala danna. Aniwa interview yanna. e athara online server side eka igana ganna try karanna. Windows server wage ewa tutorials thiynawa. Gd luck mchn danna thanak hambunoth mn kiyannm
     
    • Like
    Reactions: lk-maare

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    :):):)

    ඔව් මචන් ඒක හරි. මම දැන් ඉන්න කම්පැනි එකේ හැටියට මම IT Administrator.
    අවුරුදු 3ක් වගේ එක්ස්පීරියන්ස් තියනව මචන්. :baffled: මම කරෙත් overall පොසිශන් තමයි. Graphics, Hardware , troubleshooting etc etc. Inventory එකේ reporting වැඩත් කරා බන් :P

    ai bn thawa electrician job ekath kranda wenawa mata oya asse:baffled:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,245
    1,966
    113
    මහනුවර
    Bump machan.
    Skills hadaganna challenge ekak wage thibunanam patta.

    set wenne na bn lesiyakata ... luck eka thamai.

    Education gana nohitha apply karahn bn confident thiyenawanam, thamanta me me dewal karanna puluwan kiyala.. interview ekedi ewa kiyahn.. eyalage requirement ekata galapenawanam ubwa thoragani bn..

    ow bn. me dan inna thanath ehema thamai set wune. qualified set ekak assen select wune. wade thiyenne interview enne nathi ekane bn :lol:

    education eka gana hithanne job eka hindama newei. eka thana pal wenawa. IT Admin target karan yaddi hamadama dip eka pennagena inna baane bn :no:

    Mchn math wada karanne IT Exective wage thamai. Topjob bala bala danna. Aniwa interview yanna. e athara online server side eka igana ganna try karanna. Windows server wage ewa tutorials thiynawa. Gd luck mchn danna thanak hambunoth mn kiyannm

    ada thamai awe bn isellama call ekak.ekath ada call karala heta ennalu. :baffled: ehema yanna baane bn eka paaratama. online hari yanne na bn. server tutorials thibbata industry eke kohomada owa karanne danne naane :nerd: confident naa bn ethakota.

    Koheda bn ochchara denne 60k :shocked: 2.5 Years Experience tiyenawa mata

    thiyenawa apita set wune nathi wunata :P mage dan inna position ekata apu pora richard pieris eke wada karala thiyne. PABX anan manan karala thiyenawa habai anik ewa danne na wadiya. porata 68k da kohedo gewala :lol: mam me sathi 2k katta kanawa porawa train karawanna. pissek wage buwek. uwa dakkama hithennema ai yako mam me padiyata mechchara wada karanne kiyalamai :rofl: