Best method for montize Download website

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මචන්ල අලුතින් පටන් ගත්ත Movies direct download කරන්න දෙන වෙබ්සයිට් එකක් Monetize කරන්න හොදම විදිහ මොකද්ද?:P users ලට ඇනයක් වෙන්නෙ නැති එකක්. popup Ads එහෙම දිගින් දිගටම යුස් කරන එක සාර්තකයිද? Adsense එහම ගන්න පුලුවන් වෙයිද?:dull:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    Direct download කරන්න උබ upload කරන platform එක report එකක් ආපු ගමන් content එක delete කරනවා :yes:
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    :shocked::shocked: Bayath hithenaw! wadee atha arala dannada kiyanne?
    පිස්සු නැතුව කරපන් බන්:rolleyes:.එහෙනම් ඔය සූම් එකෙ උන් බයිස්කෝප් එකේ උන් ඔය ඩිරෙක්ට් ලින්ක් දෙන්න වෙනම සයිට් හදලා තියෙන්නෙ.උන්ටත් කේස් වැටෙන්න එපැයි:baffled:
     
    • Like
    Reactions: VIRAJ_K

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    පිස්සු නැතුව කරපන් බන්:rolleyes:.එහෙනම් ඔය සූම් එකෙ උන් බයිස්කෝප් එකේ උන් ඔය ඩිරෙක්ට් ලින්ක් දෙන්න වෙනම සයිට් හදලා තියෙන්නෙ.උන්ටත් කේස් වැටෙන්න එපැයි:baffled:

    උන් ඒක වෙනමම කරන්නෙ. ඒක වැඩිය ප්‍රසිද්ධ නෑ. ගොඩක් ප්‍රසිද්ධ උනහම නඩු වැටෙනවා :)
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    උන් ඒක වෙනමම කරන්නෙ. ඒක වැඩිය ප්‍රසිද්ධ නෑ. ගොඩක් ප්‍රසිද්ධ උනහම නඩු වැටෙනවා :)

    mehemai mama popular game download site ekaka nama aran karanne, e site ekema ekak kiyala userslata feel wenne.:P