අපි සාමාන්‍ය යෙන් පුෂප් කරන්නේ බිම දිගා වෙලානේ .
එහෙම නැතුව පුටුවකට අත් දෙක තියලා මේ විදියට පුෂප් කරාට කමක් නැද්ද ?

kamak ne. ehema hari patan ganin

බිම දිගා වෙලා මට උපරිම ගහන්න පුළුවන් 4 යි මට උපරිම 10 වත් ගහන තැනට එන්න ඕනේ ,
කොහොමද ඒක හදාගන්නේ .
කොච්චර try කරත් 4 නේ පුළුවන් /
ඒ නිසා තමයි මං මේ පුටුවට තියලවත් ගහන්න බැලුවේ![]()

4 ගානෙ දවසට 20ක් ගහපන් . දවස් තුනකින් 5ක් පුලුවන් වෙනව ඊට පස්සෙ 5 ගානෙ දවසට 25ක් ගහපන් එහෙම වැඩි කරගෙන යන්න

Buy a couple of push up bar bro. I think you're fat. So 4 is OK in the beginning. Try to increase it by 2 per week.
![]()
තව පොඩි ප්‍රස්නයක් පුෂප් ගහද්දි ජොකා අදින්න ඕනෙද![]()
තව පොඩි ප්‍රස්නයක් පුෂප් ගහද්දි ජොකා අදින්න ඕනෙද![]()

Buy a couple of push up bar bro. I think you're fat. So 4 is OK in the beginning. Try to increase it by 2 per week.
![]()
බිම දිගා වෙලා මට උපරිම ගහන්න පුළුවන් 4 යි මට උපරිම 10 වත් ගහන තැනට එන්න ඕනේ ,
කොහොමද ඒක හදාගන්නේ .
කොච්චර try කරත් 4 නේ පුළුවන් /
ඒ නිසා තමයි මං මේ පුටුවට තියලවත් ගහන්න බැලුවේ![]()

හෑ..?ow
54

හෑ..?
මගෙ 60යි. PushUp 25ක් 30ක් විතර පුළුවන්.
උබ බුල නේද ගහන්නෙ.![]()