පුෂප් හෙල්ප්

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    අපි සාමාන්‍ය යෙන් පුෂප් කරන්නේ බිම දිගා වෙලානේ .

    එහෙම නැතුව පුටුවකට අත් දෙක තියලා මේ විදියට පුෂප් කරාට කමක් නැද්ද ?

    VcUIQfo.jpg
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    kamak ne. ehema hari patan ganin

    බිම දිගා වෙලා මට උපරිම ගහන්න පුළුවන් 4 යි මට උපරිම 10 වත් ගහන තැනට එන්න ඕනේ ,

    කොහොමද ඒක හදාගන්නේ .

    කොච්චර try කරත් 4 නේ පුළුවන් /

    ඒ නිසා තමයි මං මේ පුටුවට තියලවත් ගහන්න බැලුවේ :sorry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බිම දිගා වෙලා මට උපරිම ගහන්න පුළුවන් 4 යි මට උපරිම 10 වත් ගහන තැනට එන්න ඕනේ ,

    කොහොමද ඒක හදාගන්නේ .

    කොච්චර try කරත් 4 නේ පුළුවන් /

    ඒ නිසා තමයි මං මේ පුටුවට තියලවත් ගහන්න බැලුවේ :sorry:

    4 ගානෙ දවසට 20ක් ගහපන් . දවස් තුනකින් 5ක් පුලුවන් වෙනව ඊට පස්සෙ 5 ගානෙ දවසට 25ක් ගහපන් එහෙම වැඩි කරගෙන යන්න
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    4 ගානෙ දවසට 20ක් ගහපන් . දවස් තුනකින් 5ක් පුලුවන් වෙනව ඊට පස්සෙ 5 ගානෙ දවසට 25ක් ගහපන් එහෙම වැඩි කරගෙන යන්න

    ඒකනම් නියම අයිඩියා එක :love:

    මට කල්පනා උනේ නැනේ , අද ඉදන්ම කරන්න ඕනේ :)

    11.gif
    11.gif
    11.gif
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,707
    9,787
    113
    බිම දිගා වෙලා මට උපරිම ගහන්න පුළුවන් 4 යි මට උපරිම 10 වත් ගහන තැනට එන්න ඕනේ ,

    කොහොමද ඒක හදාගන්නේ .

    කොච්චර try කරත් 4 නේ පුළුවන් /

    ඒ නිසා තමයි මං මේ පුටුවට තියලවත් ගහන්න බැලුවේ :sorry:

    :eek:
    අඩෝ ඇත්තටම 4යිද පුළුවන් බන්? උබේ බර කීයද?