සාමන්ය විදියම තමා, පරන පතිරු තියනව ලෑන්ඩ් රෙජිස්ටෙර් ඔෆ්ෆිcඑ එකේ. ලෝයර් කෙනෙකුට කියලා බලවගන්න. (කොයී එකටත්, බෑන්ක් ලෝන් වලට තාම බලනවා )
පරන ඔප්පු බලයක් නෑ.
ගොඩක් මායිම් ආරවුල් ඉවරයී, මොකද පිලිගන්නේ කඩඉම් සිතියම.(ප්ලෑන් එකට කියන නම )
අලුතෙන් එන පොඩි පොඩි කේස් තියනවා, මගේ ඉඩමට වෑඩිපුටත් එහා ඉඩමේන් ඈදලා


ඉඩමේ අයිතිය ලියන්න පුලුවන් එක කෙනාටයී.
ගන්න කොට මුලුම මායිම් බලවාගන්න මිනින්දෝරුවෙකුට කියලා
ඔවා තමා, ඉඩම් බෙදද්දී කාලයක් යනවා මොකද ආණ්ඩුවෙන් චෙක් කරන නිසා. එත් ගොඩක් අවුල් විසදෙනවා.