බිම්සවිය පිළිබද ප්‍රශ්නයක්

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    බිම්සවිය පිළිබද ප්‍රශ්නයක්

    අපි බිම්සවියෙන් මැනුම් කරන ලද පරදෙසයකින් ඉඩමක් මිලදී ගැනීමේදී අනුගමනය කරන්න ඕන නිවැරදි පිළිවෙල කවුරු හරි දන්නවාද ?

    මම 1919 යෙන් ඇහුව ඒගොල්ලෝ දන්නේ නැ.
    බිම්සවිය කාර්යාලය දන්නෙත් නෑ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සාමාන්‍ය විධිහට ගනින් , එකේ ලෑන්ඩ් සේර්ටිෆිකෙට් එකක් නේ දන්නේ , එක ඕන එකකට වැලිඩ්
    පරණ අවුල් තිබ්බත් එකෙන් නිකන්ම ක්ලියර් වෙලා
     
    • Like
    Reactions: isuru_

    hgmilinda

    Junior member
  • Sep 2, 2011
    21
    26
    13
    බිම් සවියෙන් දෙන්නේ හිමිකම් සහතිකයක්. එකේ plan එකයි ඔප්පුවයි දෙකම එකට තියෙන්නෙ. හිමිකම් සහතිකය පැවරීම් ඕනෙම වෙලාවක කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: isuru_

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    ගොඩක් ඉස්තුති. මම කොහොමද බිම්සවිය සහතිකයට මගේ නම දාගන්නේ ?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    සාමන්ය විදියම තමා, පරන පතිරු තියනව ලෑන්ඩ් රෙජිස්ටෙර් ඔෆ්ෆිcඑ එකේ. ලෝයර් කෙනෙකුට කියලා බලවගන්න. (කොයී එකටත්, බෑන්ක් ලෝන් වලට තාම බලනවා )
    පරන ඔප්පු බලයක් නෑ.
    ගොඩක් මායිම් ආරවුල් ඉවරයී, මොකද පිලිගන්නේ කඩඉම් සිතියම.(ප්ලෑන් එකට කියන නම )
    අලුතෙන් එන පොඩි පොඩි කේස් තියනවා, මගේ ඉඩමට වෑඩිපුටත් එහා ඉඩමේන් ඈදලා :P:P
    ඉඩමේ අයිතිය ලියන්න පුලුවන් එක කෙනාටයී.
    ගන්න කොට මුලුම මායිම් බලවාගන්න මිනින්දෝරුවෙකුට කියලා
    ඔවා තමා, ඉඩම් බෙදද්දී කාලයක් යනවා මොකද ආණ්ඩුවෙන් චෙක් කරන නිසා. එත් ගොඩක් අවුල් විසදෙනවා.
     
    Thanks!

    මම ඉඩම ගත්තට පස්සේ බිම්සවියට ඉඩම මගේ කියල නම දාගන්නේ කොහොමද ?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    Thanks!

    මම ඉඩම ගත්තට පස්සේ බිම්සවියට ඉඩම මගේ කියල නම දාගන්නේ කොහොමද ?

    ප්‍රදේශයේ ලෑන්ඩ් රෙජිස්ටර් ඔපිස් එක්න්. ලොය කෙනෙක් හරහා තමා
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    ප්‍රදේශයේ ලෑන්ඩ් රෙජිස්ටර් ඔපිස් එක්න්. ලොය කෙනෙක් හරහා තමා

    Thanks! again

    Sorry karadara karanawata.
    ඔයා කියන විදියට. සාමාන්‍ය විදියට ඔප්පු ලියල. ඊටපස්සේ බිම්සවියට නම දාන්න ඉල්ලීමක් කරන්න පුළුවන් නේද ?