ජනාධිපති පාර්ලිමේන්තුව විසිරුවපු එක වැරදියි 
දෝශාභියෝගයක් ගෙනල්ල අයිං කලොත් මහින්දට අගමැති වෙන්න බෑ එක පාරක් ජනාධිපති වෙලා හිටිය හින්ද
රනිල්ට අගමැති වෙන්න බෑ මෛත්‍රීපාල රනිල්ව අගමැති කමින් අයින් කරපු හින්ද
ජනමත විචාරණේකට යන්න බෑ 2/3ක් නැති හින්ද
ඡන්දෙකට යන්න බෑ අවුරුදු 4.5ක් නැති හින්ද
කථානායකට තමා බලේ හම්බවෙන්නෙ