මරු වැඩේ :D

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජනාධිපති පාර්ලිමේන්තුව විසිරුවපු එක වැරදියි :D
    දෝශාභියෝගයක් ගෙනල්ල අයිං කලොත් මහින්දට අගමැති වෙන්න බෑ එක පාරක් ජනාධිපති වෙලා හිටිය හින්ද
    රනිල්ට අගමැති වෙන්න බෑ මෛත්‍රීපාල රනිල්ව අගමැති කමින් අයින් කරපු හින්ද
    ජනමත විචාරණේකට යන්න බෑ 2/3ක් නැති හින්ද
    ඡන්දෙකට යන්න බෑ අවුරුදු 4.5ක් නැති හින්ද
    කථානායකට තමා බලේ හම්බවෙන්නෙ :baffled:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,356
    113
    48365450-2100460490267253-7446010060330762240-n.jpg