කවුරුවත් බාරගන්නෙ නැතුව රාජපක්ශල අනාතවෙලා ඉන්න වෙලාවෙ අගමැතිකම බාරගත්තු රනිල් ඩොලර් ටික එන්න දෙන්නෙ නැතුව තියාගෙන මිනිස්සු අවුස්සපු එක කරේ . ඉදිරි සති දෙක අමාරුයි කිය කිය ගෝඨව බිත්තියට හේත්තු කරල මිනිස්සුන්ට නොමැරී ඉන්න පුලුවන් ගානට තෙල් චුට්ටක් ගෑස් චුට්ටක් දිදී හිටිය . ඒ වගේම නීතිඥ සංගමේ දාල ගෝඨගෙ බලතල පාවිච්චි කිරීම සම්පූර්නයෙන් නැවැත්තුව . (දැන් හදිස්සි නීතිය ඇදිරි නීතිය දැම්මට නීතිඥ සංගමේ මීක් නෑ .) ඒ අතරෙ රනිල් අරගල කමිටුවක් දාල තමන්ගෙ උන් ටිකකුත් ඇතුලට රිංගෙව්ව වගේම ඇතුලෙ උන් ටිකක් බොහොම ඉක්මනට සල්ලි වලට නමාගත්ත .
ඔන්න ඊට පස්සෙ මිනිස්සු කන්ෆිඩන්ට් වෙනව ප්‍රෙශර් එක පුපුරල යනව . ගෝඨට හැංගෙන්න තැනක් නෑ . බලය පාවිච්චි කරන්නත් බෑ . අරගල කාරයො ගල් කැටයක් වත් අරං නෙමෙයි එන්නෙ . ගෝඨට යන්න වෙනව . හැබැයි දැන් තියන තාක්ශණ දියුනුවත් එක්ක ලෝකෙ කොහෙවත් හැංගෙන්න බෑ . ඉතින් රනිල් කියනව ඔයා අස් වෙන්න එපා . ඔයාටයි රාජපක්ශ පවුලටයි කරදරයක් නොවෙන්න මං ආරක්ශා කරන්නම් රටෙන් පිට වෙන්න කියල . ඇත්තටම ගෝඨ ලියුමක් එවන්නෙ නෑ ඉල්ලා අස් උනා කියල . එහෙම ලියුමක් නැති වෙනතාක්කල් රනිල් වැඩ බලන ජනාධිපති . දැන් අරගල කරන සාමාන්‍ය ජනතාව ඇතුලට රනිල් මැරයො රිංගවනව . ඒ ආපු උන් තමා ආමි කොල්ලො දෙන්නෙක්ට යකඩ පොලු පාරවල් දෙන්නෙ .
ඔය සිද්දිය අල්ලගෙන ආමි එකට සම්පූර්න බලතල දෙනව පොදු දේපල විනාශ නවත්තන්න කියල . කොහොම හරි අරගලේ උන්ට ඕක ඉව වැටිලද කොහෙද බලය පවරන්න කලින්ම උන් මන්දිර වලින් අයින් වෙනව . දැන් අනිත් පක්ශ විශ්වාස භංගයක් ගේන්න කතා වෙනකොට කතානායක කියනව ගෝඨගෙ ඉල්ලා අස්වීමේ ලියුම එනකන් පාර්ලිමේන්තුව රැස් කරන්නෙ නෑ කියල . ඒ කියන්නෙ විශ්වාස භංගයකුත් නෑ . ඔය අතරෙදි රනිල් පොඩි කේක් කෑලි දානව අගමැති කමට නාමයෝජනා එවන්න කියල වගේ දේවල් . එතකොට ඔය පක්ශ කෑලි කෑලි කැඩෙනව . සජිත්ට ටිකයි ,අනුරට ටිකයි , පාඨලී ,ෆොන්සේක ,ඩලස් ,මයිත්‍රී ,දිනේශ් , අම්මට සිරි වෙන ප්‍රශ්ණ ඇතුලෙ .
ඉතින් අන්තිමට කියන්නෙ රනිල් අයින් වෙන්නෙ නෑ . කරන්නත් බෑ . මොකද අරගලේ බෙදිල ,පක්ශ බෙදිල ,ප්‍රචන්ඩත්වය ඇවිල්ල . ඊට අමතරව අති බහුතර නූගත් පොහොට්ටු බයියො රනිල්ගෙ පැත්ත අරගෙන
ප.ලි - මම කොහොමත් රාජපක්ශලට වැඩිය රනිල්ට කැමතියි . මට පුදුමෙ බයියන්ට කෙල නැතුව ඇරපු රනිල්ව කරේ තියාගෙන යන බයියො කවදා මොලේ පොඩක් දියුනු කරගනියිද කියල