සිරිසෙන ගෙදර යායුතුයි නේද ?

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සිරිසෙන ගෙදර යායුතුයි නේද ?

    fXnCsrM.jpg
    මෙ සරල කාරණාවට නෙ මෙච්චර ජංජාලයක් උනෙ?


    fXnCsrM.jpg
    fXnCsrM.jpg


    fXnCsrM.jpg

    හිටපු අගවිනිසුරුත් කිව්වාළු විසිරුවාහැරිම හරි කියලා. (මන් නෙමෙ එරොසන් කියන්නෙ ) :rofl::rolleyes::P




    පාර්ලිමේන්තුව කැඳවූ පසුව එහි ගැටුමක් ඇති කර රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්කිරීම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ වී තිබෙන නිසා අමාත්‍ය මණ්ඩලය නියමාකාරයට දිවුරුම්දීමෙන් අනතුරුව වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගන්නා ලෙස තමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය.

    ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තිබෙන බවත් එය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 33 (2) ඇ ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් වී තිබෙන බවත් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ කිසියම් නීතියකින් හෝ ජනාධිපතිතුමාට පැවරී ඇති බලතලවලට අමතරව ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමීමට පාර්ලිමේන්තුව කැඳවීමට හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 33 (2) ඇ ව්‍යවස්ථාවෙන් බලය පැවැරී තිබෙන බව හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.

    මූලික ව්‍යවස්ථාවේ 3 හා 4 වගන්තිවලට අනුකූලව 33 (2) ඇ ව්‍යවස්ථාව අනුව රට අරාජික වීම වළක්වා ගැනීම සඳහා ජනාධිපතිතුමාට මෙම බලතල ලැබී තිබෙන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පෙන්වා දෙයි.​




    ඒත් ??? :angry::P:P:P:P:P:P



    එසෙනම් චේතාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කල සිරිසෙන ගෙදර යායුතුයි නෙද ? :angry::angry::angry::angry::yes::yes::yes::yes:

    2oTpNir.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1881448
    fXnCsrM.jpg




    2oTpNir.jpg

    2oTpNir.jpg
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නියමයි බං
    සිරාව ගෙදර යවලා රනිල්ව ජනාදිපති කරපන්
    අසිකීලෑන්ඩ් එකට කිරි ඉතිරෙන්නේ එතකොට


    :yes::yes::yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලක්ශ 62 ක් චන්දෙ දීල පත් කරපු ජනාධිපතිනෙ.. :lol:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    නියමයි බං
    සිරාව ගෙදර යවලා රනිල්ව ජනාදිපති කරපන්
    අසිකීලෑන්ඩ් එකට කිරි ඉතිරෙන්නේ එතකොට





    එහෙම එකක් නෙමෙ බන් මෙ කියන්නෙ
    සිරා කියන පුද්ගලයාව අමතක කරපන්. ව්‍යවස්ථාව අනුව ජනාධිපති චේතාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවානම් ජනාධිපති ධූරය හිස්වීමට අදාල එක කාරණාවක් වෙනව. ඒ අනුව මෛත්‍රී ගෙදර යන්න ඔනි.
    අධිකරණ තීන්දුවත් දුන්නානෙ විසිරුවාහැරීම නීතිවිරොධි කියලා