සිරිසෙන ගෙදර යායුතුයි නේද ?
මෙ සරල කාරණාවට නෙ මෙච්චර ජංජාලයක් උනෙ?
හිටපු අගවිනිසුරුත් කිව්වාළු විසිරුවාහැරිම හරි කියලා. (මන් නෙමෙ එරොසන් කියන්නෙ )


ඒත් ???






එසෙනම් චේතාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කල සිරිසෙන ගෙදර යායුතුයි නෙද ?







http://www.elakiri.com/forum/showthread.php?t=1881448
හිටපු අගවිනිසුරුත් කිව්වාළු විසිරුවාහැරිම හරි කියලා. (මන් නෙමෙ එරොසන් කියන්නෙ )



පාර්ලිමේන්තුව කැඳවූ පසුව එහි ගැටුමක් ඇති කර රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්කිරීම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ වී තිබෙන නිසා අමාත්‍ය මණ්ඩලය නියමාකාරයට දිවුරුම්දීමෙන් අනතුරුව වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගන්නා ලෙස තමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තිබෙන බවත් එය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 33 (2) ඇ ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් වී තිබෙන බවත් හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ කිසියම් නීතියකින් හෝ ජනාධිපතිතුමාට පැවරී ඇති බලතලවලට අමතරව ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමීමට පාර්ලිමේන්තුව කැඳවීමට හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 33 (2) ඇ ව්‍යවස්ථාවෙන් බලය පැවැරී තිබෙන බව හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දෙයි.
මූලික ව්‍යවස්ථාවේ 3 හා 4 වගන්තිවලට අනුකූලව 33 (2) ඇ ව්‍යවස්ථාව අනුව රට අරාජික වීම වළක්වා ගැනීම සඳහා ජනාධිපතිතුමාට මෙම බලතල ලැබී තිබෙන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පෙන්වා දෙයි.
ඒත් ???







එසෙනම් චේතාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කල සිරිසෙන ගෙදර යායුතුයි නෙද ?








http://www.elakiri.com/forum/showthread.php?t=1881448
Last edited:


