මෙන්න මේ ත්‍රෙඩ් එකේ කිව්ව කතාවම තමයි.
http://www.elakiri.com/forum/showthread.php?t=1878513
මේකි දැන් ටිකක් මා එක්ක මැසේජ් කරනවා. හැමදාම නැති උනාට. ඒ මැසේජ් කරද්දි මැසේජ් වල වාක්‍යය ඉවර වෙද්දි ඩොට් ...... ටිකක් දාලා අදිනවා. නැත්නම් ඉමොජි කීපයක් දානවා කට ඇරන් හිනා වෙන මුණු වගේ. සමහර වෙලේට "හොදේ" වගේ වචන මැසේජ් වලට ඔබනවා.
මේකි මොකාටද බං එන්න හදන්නෙ කොල්ලෙකුත් ඉද්දි බදින්න.

පැරණ ත්‍රෙඩ් කියව කියව ඉන්න බැහැ...