රට බෙදමුද?

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් දුවගෙන ඇවිත් මට බනියි දෙමලා/කොටියා/කියලා මං මේ අදහසක් කියන්නේ උබලා දන්නවානේ කොරියාව උතුරැ සහ දකුණු කොරියාව කියලා දෙකට බෙදුනා මෙහෙම එකම රටක දෙපත්තක බෙදිලා ගහ මරා ගන්නවට වඩා හොදයි මේ රට දෙකට බෙදලා රටට එක ජනාදිපති කෙනෙක් පත්කරලා(නාමික) අගමැති දෙන්නෙක් පත්කරලා එක කොටසක් රනිල්ට දෙනවා අනිත් කොටස මහින්දට දෙනවා මහින්දට කැමති උන් මහින්ද පාලනය කරන පැත්තට යන්න පුළුවන් රනිල්ට කැමති අන්ට රනිල් පාලනය කරන පැත්තට යන්න පුළුවන් උතුරැ ලංකාව දෙමු රනිල්ට දකුණු ලංකාව දෙමු මහින්දට මොකද හිතන්නේ(අනේ ඇඩිමන් අයියේ බෑන් කරන්න එපා !අවුල් වගේ නම් බෑන් කරන්න හිතෙනවා නම් පීඑම් එකක් දාන්න මං පොස්ට් එක ඩිලිට් කරන්නම් මට හිතිච්ච අවංක අදහසක් කිවුවේ )
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    Hoda adahasak Hambantota n galle sea n air ports 2k Mahinda lokkata thiyana nisa benthara palama blast dala bi deshaya hadanna puluwan
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Hoda adahasak Hambantota n galle sea n air ports 2k Mahinda lokkata thiyana nisa benthara palama blast dala bi deshaya hadanna puluwan

    හැමදාම රට දෙපැත්තට ඇද ඇද ඉන්නවට වඩා ඒක හොද නැද්ද දැන් බලපන් මේ විකාරේ නිසා රටේ ආර්තිකයට වෙච්ච විනාසේ:sorry:
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    තොගේ අම්මාගේ වාහෙගෙද යකෝ මේ රට දෙකට බෙදන්න. උඹ කැමතිද උඹේ ගෑණිව මගෙත් එක්ක දෙකට බෙදා ගන්න. එහෙමනම් වැඩේ කරමු
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V

    සිංගප්පුරැව වගේ පොඩි රටවල් තියෙන්නේ:yes: අපිට වඩා ගොඩක් පොඩි

    well vatican is even smaller , but thats not the point .
    creating new boarders don't come without a cost
    can we as a country afford it ? i dont think we can , thats the point :yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ගොන් කථා කියන්න ඵපා බං.ඔය වගේ බෙදලා ඉන්දුනීසියාවට වෙලා තියෙන දේ ගැන පොඩ්ඩක් හොයලා බලපං.උඹලා මොනාද බං ලෝකේ ගැන දන්නේ..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    තොගේ අම්මාගේ වාහෙගෙද යකෝ මේ රට දෙකට බෙදන්න. උඹ කැමතිද උඹේ ගෑණිව මගෙත් එක්ක දෙකට බෙදා ගන්න. එහෙමනම් වැඩේ කරමු

    :rofl:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    well vatican is even smaller , but thats not the point .
    creating new boarders don't come without a cost
    can we as a country afford it ? i dont think we can , thats the point :yes:

    මචං ඇමරිකාවේ ඉදන් කැනඩා යන අයට විසා ගන්න ඔනේ නෑ වගේ ඔනේ කෙනෙක්ට ඔනේ වෙලාවක ඔනේ තැනක යන්න පුළුවන් විදිහට හදමු ඔය පලාත් සබාවල් වගේ දෙකට බෙදලා ආණ්ඩු දෙකක් තියමු අව්ලක් නෑනේ එහෙම කලොත් එක ප්‍රසිඩන්ට් කෙනෙක් රටට තියමු විදායක බලයක් නැති නාමිකව විතරක් වැඩේ ඉවරයි
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    උඔලට මේ රට අගේ නෑ. හැමදේම තියෙනවනෙ.

    භූමිකම්පා නෑ
    සුලි කුණාටු නෑ
    සීතල නෑ රස්නෙ නෑ

    වෙන රටවල මිනිස්සුන්ට බොන්න වතුර ටිකවත් නෑ.

    අනිත් එක සිංහල මිනිස්සු ඉවසනව වැඩි. වෙන රටවල තමන්ගෙ අාගමට ජාතියට මොනාහරි කිව්වොත් අැට නැතුව එන්න වෙන්නෙ.

    උඔල නම් මැරිල යයි. අඩුම ඉස්සරහට ඉපදෙන උන්ටවත් රටක් ඉතුරැ කරපල්ල.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තොගේ අම්මාගේ වාහෙගෙද යකෝ මේ රට දෙකට බෙදන්න. උඹ කැමතිද උඹේ ගෑණිව මගෙත් එක්ක දෙකට බෙදා ගන්න. එහෙමනම් වැඩේ කරමු

    අදහසක් බං කිවුවේ මෙහෙම බලෙන් අරන් ගිහින් එක එකා දුෂණය කරනවට වඩා කොච්චර හොදද “එකගෙයි කෑම“ සහොදරයා
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113

    හැමදාම රට දෙපැත්තට ඇද ඇද ඉන්නවට වඩා ඒක හොද නැද්ද දැන් බලපන් මේ විකාරේ නිසා රටේ ආර්තිකයට වෙච්ච විනාසේ:sorry:

    රටේ අාර්ථිකේ විනාස උනේ උඹේ රනිල් ගොබ්බයා රට හදනවා කියලා අැවිත් මාස තුනෙන් මහ බැංකුව හිස් කරපු නිසා..දැන් ඒ පාර ඒක පිට දාලා රටත් කෑලි කඩන්න හදනවා.උඹලා වගේ උන්.:baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගොන් කථා කියන්න ඵපා බං.ඔය වගේ බෙදලා ඉන්දුනීසියාවට වෙලා තියෙන දේ ගැන පොඩ්ඩක් හොයලා බලපං.උඹලා මොනාද බං ලෝකේ ගැන දන්නේ..

    මොකක්ද බං වෙලා තියෙන්නේ ඇත්තටම මං දන්නෑ සීන් එක විස්තර බලා ගන්න ලින්ක් එකක්වත් දාන්නකෝ බං!:baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කොටි නැගිටලාද?

    තමන් කන්න ගත්ත පාන් ගෙඩිය කන්න එකෙක් පොර කනවා නම් ඌට කන්න කියලා බාගයක් දිලා තමන් අනිත් බාගේ කන එක අවුලක් නෑ නේද?:baffled:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    මචං ඇමරිකාවේ ඉදන් කැනඩා යන අයට විසා ගන්න ඔනේ නෑ වගේ ඔනේ කෙනෙක්ට ඔනේ වෙලාවක ඔනේ තැනක යන්න පුළුවන් විදිහට හදමු ඔය පලාත් සබාවල් වගේ දෙකට බෙදලා ආණ්ඩු දෙකක් තියමු අව්ලක් නෑනේ එහෙම කලොත් එක ප්‍රසිඩන්ට් කෙනෙක් රටට තියමු විදායක බලයක් නැති නාමිකව විතරක් වැඩේ ඉවරයි

    in a perfect world i would agree with you :yes:
    but as you may already know by now ,we ain't living in a perfect world
    this malicious idea of division is the root cause for genocides through out the history from crusade to ruwanda :angry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උඔලට මේ රට අගේ නෑ. හැමදේම තියෙනවනෙ.

    භූමිකම්පා නෑ
    සුලි කුණාටු නෑ
    සීතල නෑ රස්නෙ නෑ

    වෙන රටවල මිනිස්සුන්ට බොන්න වතුර ටිකවත් නෑ.

    අනිත් එක සිංහල මිනිස්සු ඉවසනව වැඩි. වෙන රටවල තමන්ගෙ අාගමට ජාතියට මොනාහරි කිව්වොත් අැට නැතුව එන්න වෙන්නෙ.

    උඔල නම් මැරිල යයි. අඩුම ඉස්සරහට ඉපදෙන උන්ටවත් රටක් ඉතුරැ කරපල්ල.

    අදහසක් බං කිවුවේ මෙච්චර කාලෙකට මෙහෙම දේවල් උනේ නෑනේ බං අපේ රටේ ඒකයි කිවුවේ කරන එක ප්‍රා යෝගික නෑ තමා