මම වැරදිද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    ගන්දස්සාරෙට තැනක් ලැබුණෙ කෙල්ලො නිසා :yes:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    Wadak Naththan Kussiyata Gihin Ammata Pol tikak gala dipanko Ponnaya... Pinata kaka inne nathuwa
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ උදේට ඇඳෙන් බහිනකොට එක පැත්තකින් බැහැපං..:P
    අනිත් පැත්තෙන් බහින්න ගිහින් බිත්තියේ ඔලුව හප්ප ගත්තාම තමයි ඔහොම පිස්සු කෙළ කෙළ ත්‍රෙඩ් දාන්නේ..:rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    ඒ උදේට ඇඳෙන් බහිනකොට එක පැත්තකින් බැහැපං..:P
    අනිත් පැත්තෙන් බහින්න ගිහින් බිත්තියේ ඔලුව හප්ප ගත්තාම තමයි ඔහොම පිස්සු කෙළ කෙළ ත්‍රෙඩ් දාන්නේ..:rofl:

    උඹ විතරයි මට ආදරෙන් කතා කරන්නෙ :yes::love:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලස්සන කෙල්ලෙක් එක්ක හැමිනෙන්ඩ තිබුණනං මේ ලෙඩ ඔක්කොම හරියනව :yes:

    බෙහෙත ඒකනම් බඩුවක්වත් ගහපන්. :baffled:

    අනික උබ කියන දෙයක් ගනන් ග්නෙ නෑනෙ
    තනියම වැල බල බල තේ ගගහ ඉද්දි ඕම මුස්පේන්තු කාලකන්නි හැගීම එනව.
    ඔය 2 නවත්තල මාස 3ක් ඉදපන් වෙනස උබටම තේරෙයි:yes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තෙ මේ මගෙ කවි ත්‍රෙඩ් එක කැවොත් දෙනවා බෙහෙත් මාරු කරලා හරිද

    කෝ කෝ අලුත් කවියක් දැම්මද? දැම්මාම කියන්න මං ඒ පැත්තේ ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යන්නම්:love::love::P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කෝ කෝ අලුත් කවියක් දැම්මද? දැම්මාම කියන්න මං ඒ පැත්තේ ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යන්නම්:love::love::P

    කිසි ප්‍රශ්නයක් නැ..මම එක ටිංටිං ට කියලා අයින් කරවනවා..