කිසි ප්‍රශ්නයක් නැ..මම එක ටිංටිං ට කියලා අයින් කරවනවා.. කවුද? ටිංටිං කියන්නේ:baffled::baffled: ටං ටං ගාන්නා උපුලා නොවේදෝ ටිං ටිං ගාන්නා ලේනා නොවේදෝ දෙගම්බඩ රජා දත් කිඹුලා නොවේදෝ මා හට බනින්නි සාරා නොවේදෝ