Bonnet aka open karalada tinne????
Ela ela. Kalin eke color ekawath hariyata penune nane![]()
Bonnet aka open karalada tinne???
E wage mathaka atiwa balala yanna....man eka sarayak open kala. sure ne.
E wage mathaka atiwa balala yanna....

![]()
No 3
oka machan Lancer manual ekeda thiyenne? man Allion eke dakala ne.
Ow lancer eke thama,Allion eke nathiwenna ba.
Allion eke eng manual ekak nane balanna
තිබ්බ එක වික්කා. අලුත් එකක් හොයනවා. AUDI ගන්න තාම සල්ලි නැති හින්දා Skoda එකක් අරගන්න කියලා බැලුවා. ලංකාවෙ තත්වෙ සෝචනීයයි කියලා දැනගන්නට ලැබුනා. එත් කමක් නෑ කියලා හොයද්දි විකුණන එකක් නෑ. ඇල්ෆා රෝමියෝ එකක් තිබිලා දවසක් පහු වෙලා කෝල් කරද්දි ඒක විකිණිලා ඉවරයිපග්ස් හොයනවා හොයනවා හොඳ එකක් හම්බ උනේ නෑ.
තව හොයන්න වෙනවා. තරහ ගියොත් සොනාට එකක් අරගන ජගුවර් බැජ් එක ගහගන පදිනවා![]()

bmw 520Thanks bro!
Is this applicable to Audi, BMW and Benz as well?




බොයිස්.. Allion එකේ 80K සර්විස් එක සෙට් වෙලා තියෙන්නේ. කාර් එක ගනිද්දි නිකන් සර්විස් ස්ටේෂන් වලින් සර්විස් ටික කරලා තියෙන්නේ. ටොයොටා ලංකා දාලා කරන්න විදියක් නෑ ලෝන් එකක් සෙට් වෙලා තියෙන නිසා ලොකු ගානක් යට කරන්න අමාරුයි. ඒ නිසා සර්විස් එකට වගකීම ඇතුව කරගන්න පුලුවන් තැන් මොනවද තියෙන්නේ.?
CVT Oil මාරු කරන්න ඕනා. Toyota Genuine Oil දාලා.
Toyota genuine engine oil දාලා oil filter මාරු කරන්න ඕනා.
තව නෝර්මල් සර්විස් එකට යන වියදම්.
Sterling / Laughs hndai. 75K service eka kale kohenda?
ලෝකල් පොට්ස් තමා මචන්. මම ගත්ත ගමන් සෙට් උන පළවෙනි සර්විස් එක. CVT tray එක ගලවලා සුද්ද කරලා ගන්න ඕනා. නිකන් ඔයිල් චේන්ජ් එක නෙවේ. Ste@ling වගේ තැන් වල ඔටෝ මි$ජ් වගේ පෝරියල් දෙන්නේ නෑ නේද.?
hmm..you think the richest automaker in the world wouldn't be able match European automakers even if they wanted to?
I think they just cater to two different market niches and it's mostly due to how they started off building their brands.
Toyota is a volume driven company - and they do have high-end models like Lexus.

Na na. Katha karala ahanna CVTF pan eka galawala maru karaganna plwnda kiyala.
hrm Vitz eke ehema karagaththa mathakai local joint ekakin
http://www.elakiri.com/forum/showthread.php?t=1808546