රෙද්ද හැට්ටේ සිංහල ද

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඌ ඔය තර්කෙ හුගාක් තැන්වල දානව. කොහොමත් ඕනවට වඩා සම්ප්‍රදායික වෙච්ච සිංහලයො කැමති නෑ සිංහල ගෑනු අය අඩුවෙන් ඇන්ද කියල පිළිගන්න.

    සිංහල කාන්තාවෝ උඩුකයට ඇන්දේ නැ,එක කුලින ද කුල හින්ද කියලා මුල් කාලේ වෙනසක් තිබිලත් නැ,සිංහල ගැණු උඩට දාගන හිටියේ නිකන් සලුවක් වගේ එකක්,කුල හින මිනිස්සු කියන අය කොහොමත් ඇන්දේ නැ,ඉස්සර උඩට අඳින්නෙ බොහෝ විට ගණිකාවෝ කියලා එක පොතක මම කියවලා තියනවා,ඉස්සර ඔක එලියේ දාගන හිටියා කියලා අපේ උන්ට අමුත්තක් තිබිලා නැ,දැන් ඔය ලංකේෂවර වෙද මහත්තයා කියන පුද්ගලයට ඔක මැජික් උනාට,අනික මම හොඳටම දන්න දෙයක් මම දන්න වළව්වක් තියනවා එ වළව්වෙ මහුලුම කාන්තාව එයා නැති වෙන කන් උඩට රෙද්දක් පටලවගන ඉඳලා තියෙන්නෙ,මේ ලංකේෂවරලා කරන්නෙ එ අයට ඔන විදියට ඉතිහාසය වෙනස් කරන්න හදන එක,එක තමයි සමහරක් අන්තවාදි දෙමළ කොටසුත් කරන්නෙ,මේ හාදයාට පරිදි සිගිරි චිත්‍රත් බෙල් කියන සුද්දා විසින් අඳවපු එවා - කාටද ඉතින් මෙවා කියන්නෙ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකේ ත්‍රෙඩ් එකක කොහෙහරි තිබ්බා තැනට ගැලපෙන්න අඳින්න ඕනේ කියලා.. පන්සලකට ශෝටක්ද කොහෙද ඇඳගෙන ගිහින් වහගන්න කියලා...
    ඒකට රිදුණු සෙට් එකක් පන්සල වෙනුවට බස් ස්ටෑන්ඩ් බිච් අරවා මේවා ඔක්කොම එක්ක වාද කරලා දැන් මෙහෙම ත්‍රෙඩ් දානවා මට පේන විදියට...

    ඒ ඒ පැත්තේ සමාජය අනූවනේ නීති සම්ප්‍රදාය ව්කාශනය වෙන්නේ. ඒක තමා සමාජයේ හැටි. වැඩි පිරිසක් පන්සලට ශෝටවල් ඇඳගෙන එනකොට රෙසිස්ටන්ට් එකත් නැති වෙලා යාවි. සමහරවිට එතකොට බ්කිනි ඇඳගෙන යන්න දෙන්නේ නැතිවෙයි:rofl:
    ඔව් ඔව් ශ්‍රී මහා බෝධියේ සිද්දිය :yes: මේකේ එහෙම ස්ථානයක් ගැන සඳහනක් නැති හින්ද තමා මම මුකුත් නොකීවේ.

    තම තමන්ගේ ගෙවල්වල පාරවල්වල ඕනේ එකක් ඇඳගෙන ගියාට අපිට නං කමක් නෑ අදාළ වැදගත් තැනකට යනකොට ඒ විදිහට යන්න ඕනේ. ඒ දෙකේ වෙනස අඳුරගන්න බැරි අය තමා ඔය කෑ ගහන්නේ.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    සිංහල කාන්තාවෝ උඩුකයට ඇන්දේ නැ,එක කුලින ද කුල හින්ද කියලා මුල් කාලේ වෙනසක් තිබිලත් නැ,සිංහල ගැණු උඩට දාගන හිටියේ නිකන් සලුවක් වගේ එකක්,කුල හින මිනිස්සු කියන අය කොහොමත් ඇන්දේ නැ,ඉස්සර උඩට අඳින්නෙ බොහෝ විට ගණිකාවෝ කියලා එක පොතක මම කියවලා තියනවා,ඉස්සර ඔක එලියේ දාගන හිටියා කියලා අපේ උන්ට අමුත්තක් තිබිලා නැ,දැන් ඔය ලංකේෂවර වෙද මහත්තයා කියන පුද්ගලයට ඔක මැජික් උනාට,අනික මම හොඳටම දන්න දෙයක් මම දන්න වළව්වක් තියනවා එ වළව්වෙ මහුලුම කාන්තාව එයා නැති වෙන කන් උඩට රෙද්දක් පටලවගන ඉඳලා තියෙන්නෙ,මේ ලංකේෂවරලා කරන්නෙ එ අයට ඔන විදියට ඉතිහාසය වෙනස් කරන්න හදන එක,එක තමයි සමහරක් අන්තවාදි දෙමළ කොටසුත් කරන්නෙ,මේ හාදයාට පරිදි සිගිරි චිත්‍රත් බෙල් කියන සුද්දා විසින් අඳවපු එවා - කාටද ඉතින් මෙවා කියන්නෙ....
    හැබැයි මේ මනුස්සයම සමහර තැන්වලට උදාහරණෙට ගන්නව රුවන්වැලි සෑයෙ තියන විහාර මහා දේවි පිළිමෙ. ඒකෙ ඇදන් ඉන්නෙ ඔසරියක්. ඒකාලෙ බිසෝවරු ඔසරිය අදින්න ඇති. ඒත් අනිත් අය කොහොම ඇන්දද දන්නෙ නෑනෙ.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620

    අනිවාර්යන්ම බන් ... මුන් සංස්කෘතිය කනවා .. සුද්ද මෙහෙ එනකොට අපි හිටිය විදිහ දැකල හොල්මන් වෙලා තියෙනවා .. ගෑණුන්ට සම තැන , බදින්න කලින් ඩෙට් කරනවා වගේ කීප දෙනෙක් ආශ්‍රය කරලා තමා බැදලා තියෙන්නේ, බැන්දත් අදහස් නොගැලපෙනවා නම් දික්කසාද වෙන්න පුළුවන් නඩු නැතුව (අදටත් උඩරට නීතිය යටතේ විවාහවන යට මේක තියෙනවා). ඒ කාලේ විදිහට සෑහෙන්න progressive රටක් .. සුද්ද දැන් හොයාගෙන යන නිදහසක් අපිට තිබිල තියෙනවා කවද හරි අපිට ආඩම්බර තිබ්බ සංස්කෘතියක් ..
     
    රදල කුලේ අය එහෙම අන්දා .. සාමාන්‍ය මිනිස්සු ඇන්දේ නෑ

    e4c1c174575b796eb5b6ca0734b0d01b--native-girls-vintage-india.jpg
     
    Last edited:

    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    රදල කුලේ අය එහෙම අන්දා .. සාමාන්‍ය මිනිස්සු ඇන්දේ නෑ
    රදළ කුල තිබ්බෙ නුවර යුගේ නේද? විහාර මහාදේවි හිටියෙ අනුරාධපුර යුගේනෙ. අනුරාධපුර යුගේ මෙහෙ කාන්තාවො ඇන්දෙ කොහොමද කියල හරි අදහසක් නෑ. ඒත් විහාරමහාදේවි පිළිමෙනුත් දෙයක් පේන්න තියනව නේද? අඩුතරමෙ සාරිය කියන්නෙ ඉන්දියාවෙන් ආපු ඇදුමක්ම නෙමේ කියන එකවත්.
     
    ඔව් මචං වික්ටෝරියානු සංස්කෘතියේ කොටසක් තමයි දැන් අපේ සංස්කෘතියේ කොටසක් වෙලා තියෙන්නෙ,එ කොහොම නමුත් හොඳ දෙවල් කොහෙන් හෝ ගත්තා නම් අපි එවා තියාගමු නරක දෙයක් තියනවා නම් අහක් කරලා දාමු එකයි අපි කරන්න ඔනේ,අපි හැම වෙලාවෙම කතා කරන්න ඔනේ ඇත්ත අති සැටියෙන් නිකන් ලංකේෂවරලා වගේ මිනිස්සු නිසා අපේ සත්‍ය ඉතිහාසයේ තිබෙන හොඳ ගුණාංග චාරිත්‍ර වාරිත්‍රත් බොරු වෙන්න පුලුවන්.ඇයි එක එකාට ඔන විදියට අදහස් දක්වන්න ගියාම තව මොකෙක් හරි එකෙක් ඇවිත් කියයි අපි සුද්දෝ එන්න ඉස්සෙල්ලා මිනි මස් කාපු ගොත්‍රිකයෝ කියලා.

    කාන්තාවෝ ඉන්නවා නම් එ අයට මේ ටික කියමි

    නමුත් ඉතිහාසය එහෙමයි කියලා දැන් ගැණු ඔක එලියේ දාගන යන්න හදන්න එපා,දැන් අපි මේ සමාජයේ තියන වටිනාකම් එක්ක ජිවත් වෙමු,දැන් සමාජයයි එ සමාජයයි නිකක් අහසයො පොලවයි වගේ,එක නිසා මේ සමාජයේ තිබෙන සිංහල හෝ ශ්‍රි ලංකික වටිනාකම් වලට ගරු කරලා කරන පැශන් එකක් කරමු.
     
    රදල කියලා වෙනසක් නැ බං,නුවර යුගයේ නායක්කාර වංශික බිසෝවරුන් ඇන්දේ ඔසරියට ගොඩක් සමාන ඇන්දුමක් අන්න එ ෆැශන් එක නුවර රදල පවුල් කොපි කරන්න ගිහින් තමයි ඔසරිය කියන අපේම ඇඳුම නිර්මාණය උනේ.....
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඔව් මචං වික්ටෝරියානු සංස්කෘතියේ කොටසක් තමයි දැන් අපේ සංස්කෘතියේ කොටසක් වෙලා තියෙන්නෙ,එ කොහොම නමුත් හොඳ දෙවල් කොහෙන් හෝ ගත්තා නම් අපි එවා තියාගමු නරක දෙයක් තියනවා නම් අහක් කරලා දාමු එකයි අපි කරන්න ඔනේ,අපි හැම වෙලාවෙම කතා කරන්න ඔනේ ඇත්ත අති සැටියෙන් නිකන් ලංකේෂවරලා වගේ මිනිස්සු නිසා අපේ සත්‍ය ඉතිහාසයේ තිබෙන හොඳ ගුණාංග චාරිත්‍ර වාරිත්‍රත් බොරු වෙන්න පුලුවන්.ඇයි එක එකාට ඔන විදියට අදහස් දක්වන්න ගියාම තව මොකෙක් හරි එකෙක් ඇවිත් කියයි අපි සුද්දෝ එන්න ඉස්සෙල්ලා මිනි මස් කාපු ගොත්‍රිකයෝ කියලා.

    කාන්තාවෝ ඉන්නවා නම් එ අයට මේ ටික කියමි

    නමුත් ඉතිහාසය එහෙමයි කියලා දැන් ගැණු ඔක එලියේ දාගන යන්න හදන්න එපා,දැන් අපි මේ සමාජයේ තියන වටිනාකම් එක්ක ජිවත් වෙමු,දැන් සමාජයයි එ සමාජයයි නිකක් අහසයො පොලවයි වගේ,එක නිසා මේ සමාජයේ තිබෙන සිංහල හෝ ශ්‍රි ලංකික වටිනාකම් වලට ගරු කරලා කරන පැශන් එකක් කරමු.

    ඉතින් හොද එව්වා නේ හලලා තියෙන්නේ .. (මම කියන්නේ ඇදුම් ඇර අනික් දේවල්) .. ලෝකේ දැන් ඒවා හොයාගෙන යනවා .. දික්කසාද නීති ලිහිල් වෙනවා .. මිනිස්සු ආශ්‍රය කරලා තමයි බදින්නේ .. සැහැල්ලු ඇදුම් අදින්නේ .. දාඩිය පෙරාගෙන කොට් ගහගෙන යන්නේ නෑ .. ලෝකේ දුයුණු වෙනවා .. ලංකාවේ ගොබ්බයො වික්ටෝරියා රැජින බදාගෙන ඉන්නවා... අපිට උරුම සංස්කෘතියත් අමතක කරලා
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    සිංහල කාන්තාවෝ උඩුකයට ඇන්දේ නැ,එක කුලින ද කුල හින්ද කියලා මුල් කාලේ වෙනසක් තිබිලත් නැ

    එතකොට රජ බිසෝවරුන්?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඉතින් හොද එව්වා නේ හලලා තියෙන්නේ .. (මම කියන්නේ ඇදුම් ඇර අනික් දේවල්) .. ලෝකේ දැන් ඒවා හොයාගෙන යනවා .. දික්කසාද නීති ලිහිල් වෙනවා .. මිනිස්සු ආශ්‍රය කරලා තමයි බදින්නේ .. සැහැල්ලු ඇදුම් අදින්නේ .. දාඩිය පෙරාගෙන කොට් ගහගෙන යන්නේ නෑ .. ලෝකේ දුයුණු වෙනවා .. ලංකාවේ ගොබ්බයො වික්ටෝරියා රැජින බදාගෙන ඉන්නවා... අපිට උරුම සංස්කෘතියත් අමතක කරලා

    :yes: ඔව් එක තමයි
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එතකොට රජ බිසෝවරුන්?

    අපේ හිටිය රජ බිසෝවරු නිකන් ඉංගලන්තයේ සුවිසල් මාලිගා වල හිටිය පන්නයේ බිසෝවරු නෙමෙයි,විශේෂයෙන්ම නුවර යුගයට කලින් හිටිය උදවිය,එ අයත් බොහෝ විට උඩට සලුවක් වගේ රෙද්දක් තමයි ඇඳලා තියෙන්නෙ (පලඳනා වගේ එවා එක්ක)
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    අපේ හිටිය රජ බිසෝවරු නිකන් ඉංගලන්තයේ සුවිසල් මාලිගා වල හිටිය පන්නයේ බිසෝවරු නෙමෙයි,විශේෂයෙන්ම නුවර යුගයට කලින් හිටිය උදවිය,එ අයත් බොහෝ විට උඩට සලුවක් වගේ රෙද්දක් තමයි ඇඳලා තියෙන්නෙ (පලඳනා වගේ එවා එක්ක)

    මේකට මොකද බන් කියන්නෙ?

    රදළ කුල තිබ්බෙ නුවර යුගේ නේද? විහාර මහාදේවි හිටියෙ අනුරාධපුර යුගේනෙ. අනුරාධපුර යුගේ මෙහෙ කාන්තාවො ඇන්දෙ කොහොමද කියල හරි අදහසක් නෑ. ඒත් විහාරමහාදේවි පිළිමෙනුත් දෙයක් පේන්න තියනව නේද? අඩුතරමෙ සාරිය කියන්නෙ ඉන්දියාවෙන් ආපු ඇදුමක්ම නෙමේ කියන එකවත්.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මේකට මොකද බන් කියන්නෙ?

    අනුරාධපුර කාලේ තිබ්බ ඔක්කොම නැතිවෙලා බන්. .. කොටින්ම එහෙම නගරයක් තිබ්බද කියලවත් මිනිස්සුන්ට අමතක වෙලා ලු තිබ්බේ .. ථුපාරාමය එහෙම 1800 ගනන්වල් අපහු හොයාගෙන තියෙන්නේ
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    අනුරාධපුර කාලේ තිබ්බ ඔක්කොම නැතිවෙලා බන්. .. කොටින්ම එහෙම නගරයක් තිබ්බද කියලවත් මිනිස්සුන්ට අමතක වෙලා ලු තිබ්බේ .. ථුපාරාමය එහෙම 1800 ගනන්වල් අපහු හොයාගෙන තියෙන්නේ
    උඹ දැකල තියනවද ඒ පිළිමෙ. ඒක හුගක් පරණ ගල් පිළිමයක්. ඒත් ඇත්තටම කොයි කාලෙදනම් කියන්න දන්නෙ නෑ.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    උඹ දැකල තියනවද ඒ පිළිමෙ. ඒක හුගක් පරණ ගල් පිළිමයක්. ඒත් ඇත්තටම කොයි කාලෙදනම් කියන්න දන්නෙ නෑ.

    399px-Queen_Viharamahadevi.jpg

    මෙන්න මේක , හොදට බැලුවම පෙනෙනවා එක කඩක් විතරය් වහල තියෙන්නේ .. හරියට හාමුදුරු කෙනෙක් වගේ

    නමුත් මේක මෑත කලේ හදපු එකක් වගේ , කිසිම හානියක් නොවී තියෙන්න විදිහක් නෑ
     
    Last edited: