Post Your Car Pics

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    එළ. මේකත් කොහොමද කියලා කියපන් මචන්. :rolleyes:

    https://ikman.lk/en/ad/honda-civic-fd4-highest-grade-2010-for-sale-colombo-4

    j2A9fLO.png

    Wahane gena danne nethi 1k ban wikunanne :rofl::rofl::rofl:
    but aulak nam ne wage, 1st owner company service
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka

    Archimidis

    Active member
  • Jul 28, 2016
    313
    81
    28
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    car sale ekak neda? man normally block capital walin advertise karana ewa avoid karanawa. oya sale eke dala thiyene anith hama wahanyak ma wage duwala thiyenne adu mileage .:baffled: ekama description eka tikak wenas kara kara danawa.

    Hey great find bro! :shocked::shocked::love:

    I didn't know that they use almost same text on all the ads. This is an eye opener. And yes it's good avoid car sales that sell used cars. :oo::baffled::eek:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බොයිස්.. Allion එකේ 80K සර්විස් එක සෙට් වෙලා තියෙන්නේ. කාර් එක ගනිද්දි නිකන් සර්විස් ස්ටේෂන් වලින් සර්විස් ටික කරලා තියෙන්නේ. ටොයොටා ලංකා දාලා කරන්න විදියක් නෑ මගේ ගේ හදන්න ලෝන් එකක් දැම්ම නිසා ලොකු ගානක් යට කරන්න අමාරුයි. ඒ නිසා සර්විස් එකට වගකීම ඇතුව කරගන්න පුලුවන් තැන් මොනවද තියෙන්නේ.?

    CVT Oil මාරු කරන්න ඕනා. Toyota Genuine Oil දාලා.
    Toyota genuine engine oil දාලා oil filter මාරු කරන්න ඕනා.
    තව නෝර්මල් සර්විස් එකට යන වියදම්.

    Laugfs balanna.unge service hodai
    service center ekata gihin oya tika kiyala gana ahanna
    ahala karanna
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    Nice car bro! :love::love:

    මගේ තියෙන්නෙ ඕකෙම වයින් රෙඩ් එක මචන්. මම කාර් එකක් ගන්න කලින් තුන් දෙනෙක්ගෙන් ඇහුවා. එයාලා vehicle industry එකේ අවුරුදු 20ත් 40ත් අතර අත්දැකීම් තියෙන අය. එයාල ඔක්කොම රෙක්ස්මන්ඩ් කලේ Axio එක. කාර් එක ගැන මමත් පට්ටම හැපි. :yes::yes:

    මචං උඹ car එකට හුලන් ගහන්නේ කීයද (ටයර් pressure ),,මම ගහන්නේ nytrogen ..car එක එද්දී 35 තිබුනේ ..
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,613
    3,337
    113
    මචං උඹ car එකට හුලන් ගහන්නේ කීයද (ටයර් pressure ),,මම ගහන්නේ nytrogen ..car එක එද්දී 35 තිබුනේ ..
    Oka 4 denek denmahama serata yata wahinawada????