පොලීසියට අහු උනා බන්

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    oka thama 2015 une mata

    main road eka under construction , chande lagayi

    මරා ගේ අන්තිම කාලේ :frown: kaha ilrak thibbe na hariya ta , mawa alluwa , mama argu karanna giye na


    හරිනම් ඔය විදියට අල්ලන්න ඔ්න කහ ඉරක් නැතුව පනින උං නෙමෙයි, කහ ඉරි වල පිස්සො වගේ පනින උං, මෙලෝ චාරයක් නෑ පනින්න ගියාම, අන්න ඒ කට්ටිය අල්ලල උගන්නන්න ඔ්න හරියට කහ ඉරක පනින විදිය
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ehenam police ain karamuda lankawen?
    ඔව් කරත් පාඩු නැ
    හරි මාර්ග පද්දදියක් නැතුව (Proper Traffic Control System) පොලිසි pa*** monitor කරන්න දුන්න්මහම ඕක තමා වෙන්නේ
    issues
    1_cost එක
    2_ලංකාවේ හරි නීති යක් නැති කම
     
    Last edited:

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    මාත් argue කරන්න ගියේ නෑ කරපු දේ වැරදි නිසා.
    එතන ඔක්කොම වගේ හිටියෙ train එකෙන් බැහැල දුර ඉදන් ආපු මිනිස්සු බන්.
    දැන් ඉතින් වරෙන්කො ඕකටම අයෙත් කොලබ
     
    • Like
    Reactions: richlife

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    Smart traffic management in the city of Darmstadt with FLIR Systems

    can SL spend such money ? :no:

    සරි ලංකා පොලිසියයට වැද වැද ඉන්නේ වෙනේ ඕකයි apita :frown:

     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    hari karanna deyak na , poddak shape wenna balapan edata

    මාත් argue කරන්න ගියේ නෑ කරපු දේ වැරදි නිසා.
    එතන ඔක්කොම වගේ හිටියෙ train එකෙන් බැහැල දුර ඉදන් ආපු මිනිස්සු බන්.
    දැන් ඉතින් වරෙන්කො ඕකටම අයෙත් කොලබ
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    අද උදේ පිටකොටුවෙදි පාර පනිද්දි පොලීසියට අහු උනා බන්.
    අයිඩින්ටිය අරගෙන විස්ටර ඔක්කොම ලියගත්තා. සෙනසුරාද උදේ කොටුවෙ පොලීසියට එන්න කිව්ව මොකක්ද දේශණයක් තියනව කියල.
    මේකට නොගියොත් අවුලක් වෙයිද බන්.

    :dull:
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    මගෙත් එහෙම ලිය ගත්ත බන්.. මම නම් ගියේ නෑ.. දැන් අවරුදු 2 ක් ටත් වැඩි.. campus ID එක පෙන්නුවා.. english හින්ද name and id එක කියන්න කිව්වා.. අපේ කොල්ලෝ බොරු ඒවා කිව්වා.. මම නම් මොඩය වගේ ඇත්ත විස්තර කිව්වා හැබැයි case එකක් නම් ආවේ නෑ... .. මටත් එන්න කියල කිව්වා දේශණයකට ..
     
    Last edited:

    Mr.Grumax

    Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    මගෙත් එහෙම ලිය ගත්ත බන්.. මම නම් ගියේ නෑ.. දැන් අවරුදු 2 ක් ටත් වැඩි.. campus ID එක පෙන්නුවා.. english හින්ද name and id එක කියන්න කිව්වා.. අපේ කොල්ලෝ බොරු ඒවා කිව්වා.. මම නම් මොඩය වගේ ඇත්ත විස්තර කිව්වා හැබැයි case එකක් නම් ආවේ නෑ... .. මටත් එන්න කියල කිව්වා දේශණයකට ..
    Ela machan. Balamuko
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,064
    1
    28,535
    113
    යන්න වෙනව මචං. නැත්තම් උසාවි දානවා.උසාවියේ දවසම චාටර් වෙනවට වඩා යන එක හොදයි
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :dull: ඔය වගේ සැර සිද්දියක් වුනා බන් එක පාරක් කොටුවෙදි. කහ ඉරෙන් නැතුව පාර පැනපු කොල්ලෙක් කරේ තියන් උස්සන් ඇවිත් ආයෙත් පාරෙ අනිත් පැත්තෙන් තිවුවා තව සෙට් එකක්. ඔහොම කොල්ලො, අන්කල්ලා දෙතුන් දෙනෙක්ම කරේ තියන් උස්සන් ආව ආයෙත් පාරෙ අනිත් පැත්තට කහ ඉරෙන් පනින්න පුරුදු කරන්න. පොලිස් ද මන්දා අමුතු කිටක් ගහගෙන හිටියෙ. :D පාරෙ මිනිස්සුත් හිනාවෙවී බලන් ඉන්නව ජරා කින්ඩිය ඉතින්. YOUTUBE VIDEO එකක තිබ්බෙ. මතක නෑ මොකක්ද VIDEO එක කියල :D