kaha ilrak thibbe na hariya ta , mawa alluwa , mama argu karanna giye na හරිනම් ඔය විදියට අල්ලන්න ඔ්න කහ ඉරක් නැතුව පනින උං නෙමෙයි, කහ ඉරි වල පිස්සො වගේ පනින උං, මෙලෝ චාරයක් නෑ පනින්න ගියාම, අන්න ඒ කට්ටිය අල්ලල උගන්නන්න ඔ්න හරියට කහ ඉරක පනින විදිය


මාත් argue කරන්න ගියේ නෑ කරපු දේ වැරදි නිසා.
එතන ඔක්කොම වගේ හිටියෙ train එකෙන් බැහැල දුර ඉදන් ආපු මිනිස්සු බන්.
දැන් ඉතින් වරෙන්කො ඕකටම අයෙත් කොලබ
ඔව් බන් වෙන කරන්න දෙයක් නෑ දැන්hari karanna deyak na , poddak shape wenna balapan edata
අද උදේ පිටකොටුවෙදි පාර පනිද්දි පොලීසියට අහු උනා බන්.
අයිඩින්ටිය අරගෙන විස්ටර ඔක්කොම ලියගත්තා. සෙනසුරාද උදේ කොටුවෙ පොලීසියට එන්න කිව්ව මොකක්ද දේශණයක් තියනව කියල.
මේකට නොගියොත් අවුලක් වෙයිද බන්.

කුරුණෑගල ඉදල ඕකටම කොලබ එන්න වෙන එකයි බන් ප්රස්නෙ
Kiyanna widiyak tibune nehe ban. Ethana hena set ekak hitiya. A welawe mawa witarak relese karannehe un kohomathඋබ කියලා බැලුවේ නැද්ද
Ela machan. Balamukoමගෙත් එහෙම ලිය ගත්ත බන්.. මම නම් ගියේ නෑ.. දැන් අවරුදු 2 ක් ටත් වැඩි.. campus ID එක පෙන්නුවා.. english හින්ද name and id එක කියන්න කිව්වා.. අපේ කොල්ලෝ බොරු ඒවා කිව්වා.. මම නම් මොඩය වගේ ඇත්ත විස්තර කිව්වා හැබැයි case එකක් නම් ආවේ නෑ... .. මටත් එන්න කියල කිව්වා දේශණයකට ..
ID eka thiyagatte ne ban. Wistara liya gatta witaraiනැතුව උබ අයිඩී එක ගන්නේ කොහොමද ආයේ
ඔය වගේ සැර සිද්දියක් වුනා බන් එක පාරක් කොටුවෙදි. කහ ඉරෙන් නැතුව පාර පැනපු කොල්ලෙක් කරේ තියන් උස්සන් ඇවිත් ආයෙත් පාරෙ අනිත් පැත්තෙන් තිවුවා තව සෙට් එකක්. ඔහොම කොල්ලො, අන්කල්ලා දෙතුන් දෙනෙක්ම කරේ තියන් උස්සන් ආව ආයෙත් පාරෙ අනිත් පැත්තට කහ ඉරෙන් පනින්න පුරුදු කරන්න. පොලිස් ද මන්දා අමුතු කිටක් ගහගෙන හිටියෙ.
පාරෙ මිනිස්සුත් හිනාවෙවී බලන් ඉන්නව ජරා කින්ඩිය ඉතින්. YOUTUBE VIDEO එකක තිබ්බෙ. මතක නෑ මොකක්ද VIDEO එක කියල 