Canada යන සීන් ගැන දැනගන්න.. මේ දවස්වල කැනඩාවේ පුරවැසිබාවය එක්ක Working Visa දෙනවා කියලා ආරංචියක් යනවා.. ඒකට Apply කරන විදිය ගැන දැනගන්න කැමති.. දන්න කෙනෙක් හෙල්ප් කරන්න