Bump
EMINƎM Well-known member Aug 15, 2011 5,123 727 113 Rochester Hills, Detroit, Michigan, U.S. Dec 19, 2018 #21 Bump
R rushminda Junior member May 12, 2010 60 5 8 Dec 19, 2018 #22 1000 cc eke wat ganin machn boru wadk alto walta nam yanna epa japn unat uba inne kandy nam kadu hinda boddak balpan vios ekek wage toyota
1000 cc eke wat ganin machn boru wadk alto walta nam yanna epa japn unat uba inne kandy nam kadu hinda boddak balpan vios ekek wage toyota
waca Well-known member Nov 13, 2006 3,678 2,127 113 Nugegoda Dec 19, 2018 #23 2012 leaf දැන් කුණු කොල්ලෙට යන්නෙ. 20ට අඩුවෙන් ලේසියෙන්ම ගන්න පුලුවන් වෙයි
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Dec 19, 2018 #24 waca said: 2012 leaf දැන් කුණු කොල්ලෙට යන්නෙ. 20ට අඩුවෙන් ලේසියෙන්ම ගන්න පුලුවන් වෙයි Click to expand... used karapu ekak aran hena leda tikak watei ne habai
waca said: 2012 leaf දැන් කුණු කොල්ලෙට යන්නෙ. 20ට අඩුවෙන් ලේසියෙන්ම ගන්න පුලුවන් වෙයි Click to expand... used karapu ekak aran hena leda tikak watei ne habai
N Nalinjawa Well-known member Jan 13, 2008 290 346 63 Dec 19, 2018 #25 තමන්ගේ එකම කාර් එක විදිහට 2012 Leaf එකක් ගන්න එපා. Battery එක 100% තිබ්බත් ඔකේ යන්න පුළුවන් උපරිම 100km විතර. Charge කරන්න හැම තැනම නැ. තිබ්බත් තව 100km යන්න සැහෙන වෙලාවක් charge කරන්න වේවි. මොකක් හරි හොඳ used කරපු පෙට්‍රෝල් කාර් එකක් ගන්න.
තමන්ගේ එකම කාර් එක විදිහට 2012 Leaf එකක් ගන්න එපා. Battery එක 100% තිබ්බත් ඔකේ යන්න පුළුවන් උපරිම 100km විතර. Charge කරන්න හැම තැනම නැ. තිබ්බත් තව 100km යන්න සැහෙන වෙලාවක් charge කරන්න වේවි. මොකක් හරි හොඳ used කරපු පෙට්‍රෝල් කාර් එකක් ගන්න.
A apikaluda? Active member May 9, 2013 438 102 43 Dec 19, 2018 #26 Machan 26-27 kata wage Honda Fit ekakata yanna berida? Niyama waahane....luggage area eka niyamai....pickup ekath naraka ne...
Machan 26-27 kata wage Honda Fit ekakata yanna berida? Niyama waahane....luggage area eka niyamai....pickup ekath naraka ne...
Brandy2020 Well-known member May 15, 2018 20,069 25,156 113 Dec 19, 2018 #28 Indika Buddika said: 2012 කියන්නෙ දැන් 6ක් නෙ, ඕව බැටරි අවුල් වෙන කාලෙ. ගන්නවනම් වැඩ දන්න පොරකගෙ උපදෙස් අනුව හොද ස්කෑනර් එකකිං ෆුල් බැටරි කන්ඩිශන් & අනිත් පාර්ට්ස් ගැන රිපෝර්ට් අරගෙන හොදට චෙක් කරල ගනිං. නැත්නම් සල්ලි නැතුව ඕවට අත්තියන එක භයානකයි. Click to expand... ඔව්
Indika Buddika said: 2012 කියන්නෙ දැන් 6ක් නෙ, ඕව බැටරි අවුල් වෙන කාලෙ. ගන්නවනම් වැඩ දන්න පොරකගෙ උපදෙස් අනුව හොද ස්කෑනර් එකකිං ෆුල් බැටරි කන්ඩිශන් & අනිත් පාර්ට්ස් ගැන රිපෝර්ට් අරගෙන හොදට චෙක් කරල ගනිං. නැත්නම් සල්ලි නැතුව ඕවට අත්තියන එක භයානකයි. Click to expand... ඔව්
A apikaluda? Active member May 9, 2013 438 102 43 Dec 19, 2018 #29 Nalinjawa said: තමන්ගේ එකම කාර් එක විදිහට 2012 Leaf එකක් ගන්න එපා. Battery එක 100% තිබ්බත් ඔකේ යන්න පුළුවන් උපරිම 100km විතර. Charge කරන්න හැම තැනම නැ. තිබ්බත් තව 100km යන්න සැහෙන වෙලාවක් charge කරන්න වේවි. මොකක් හරි හොඳ used කරපු පෙට්‍රෝල් කාර් එකක් ගන්න. Click to expand... Ow machan....oka second vehicle ekak widihata nam kamak ne....Athe thiyena gaanath ekka me wage ekakata yanna epa....hondata balala used patrol ekakma ganna... ****ganna kalin insurance daala thiyenne mokeda balala poddak insurance eken hoyala balanna monada claims kiyala....loku awul wela thibboth maattu karaganna puluwan ehema
Nalinjawa said: තමන්ගේ එකම කාර් එක විදිහට 2012 Leaf එකක් ගන්න එපා. Battery එක 100% තිබ්බත් ඔකේ යන්න පුළුවන් උපරිම 100km විතර. Charge කරන්න හැම තැනම නැ. තිබ්බත් තව 100km යන්න සැහෙන වෙලාවක් charge කරන්න වේවි. මොකක් හරි හොඳ used කරපු පෙට්‍රෝල් කාර් එකක් ගන්න. Click to expand... Ow machan....oka second vehicle ekak widihata nam kamak ne....Athe thiyena gaanath ekka me wage ekakata yanna epa....hondata balala used patrol ekakma ganna... ****ganna kalin insurance daala thiyenne mokeda balala poddak insurance eken hoyala balanna monada claims kiyala....loku awul wela thibboth maattu karaganna puluwan ehema