යාලුවෝ සෙට් කරගන්න විදිය ?
උබලා දැන් හිතමුකෝ අලුත් තැනකට ගියා කියලා අපි හිතමු අලුත් කැම්පස් එකකට එහෙම නැත්නම් වෙන කෝස් එකකට එතන ගැණු පිරිමි දෙගොල්ලොම ඉන්නවා උබත් අලුතෙන් ගියේ , දැන් කොහොමද යාලුවෝ සෙට් කරගන්නේ තනියම පැත්තකට වෙලා ඉන්න බැනේ කොන් වෙනවනේ ඉතින් හැමෝම අලුත් යාලුවෝ සෙට් එකක් හදා ගන්නවනේ උබලා හොහොමද මුලින්ම කොහොමද වැඩේට එන්ටර් වෙන්නේ
තව කෙල්ලෝ යාලුවෝ එහෙම උබලා මුලින්ම සෙට් කරගන්න විදිය කොහොමද

iook how desperate they are
i feel sorry for them sometimes
they prefer to be a slave with a small salary when they can have a very nice life with their hard earned money. look at the mind set of these guys. 