ඇයි....
නෑ ඉතින් කෙල්ලෙක් ගැන ගෙදරට කියන්න මුන් ගහන ගේම් දැක්කම හරි පුදුමයි. හරිම දුකයි.
ඇයි....
අපේ ගෙදර නම් අම්මට කිව්වා කියන්නේ මුළු ගෙදරටම කිව්වා වගේ තාත්තත් අම්මට බයය්නේ...
අපේ ගෙදර නම් අම්මට කිව්වා කියන්නේ මුළු ගෙදරටම කිව්වා වගේ තාත්තත් අම්මට බයය්නේ...

නෑ ඉතින් කෙල්ලෙක් ගැන ගෙදරට කියන්න මුන් ගහන ගේම් දැක්කම හරි පුදුමයි. හරිම දුකයි.
Mama kiyanna kalin wate pite Inna ewun ne kiwwe
සමහරුන්ට ලේසි ඇති
මටනම් අමාරුයි එහෙම නොන්ඩි වෙන එක
මන් ගෙදරට කියනව කියල කීවෙ නෑනෙ, උබල කියපු විදියනෙ අැහුවෙwtf
උඹ නං ශුවර් මේකෙ වෙන කාගෙවත් ෆේක් නෙමේ උඹ තමා අසාමාන්‍යම ත්‍රෙඩ් දාන්නෙ
කෙල්ලෙක් නැත්තං ගෙදරට මොකෙක් ගැනද යකෝ කියන්නෙ![]()
කොල්ලොන්ට ඔහොම ප්‍රශ්න එන්නේ නෑ දෙමාපියන්ගෙන්
ඉස්කෝලේ යන වයසේ නෙමේනම්..
හැබැයි ඉතින් ඔය වලව් පවුල් වලනම් තත්වේ කොහොමද කියන්න බෑ![]()

ඊට පස්සෙකිය කියා ඉන්න උනේ නෑ ටවුමේ ඉන්න කොට අතටම අහු උනා තාත්තගේ![]()
අසභ්‍යයි නේදMom I got drowned in pussy

ඔයා පෙස්මිස්ගෙ නෑයොද?අම්මට කියන විදිහ නෙමෙයි නෙ අහන්නෙ....ගෙදර ට කියන විදිහ නෙ.......![]()
හදිසියක් නෑහදිසියක් නැත්තන් දැනගන්නකන් ඉඳපන්.... හදිසිම නං කියල දාපන් කෙලින්ම මෙහෙම සීන් එකක් තියෙනවා කියල...![]()
ඊට පස්සෙMama kiyanna kalin wate pite Inna ewun ne kiwwe
1. මුලින්ම අම්මා සතුටෙන් ඉන්න වෙලාවක් බලලා ටිකක් හුරතල් වෙන්න.
2. "අම්මේ, අම්මට දැන් තනියම උයන්න හෙම මහන්සි වෙන්නත් බෑනේ..."
අන්න ඒවගේ කෙල්ල ආවම අම්මට වෙන වාසි ටිකක් කියන්න, කෙල්ල ගැන නොකියා...
3. ඊළඟට කියන්න කෙලින්ම... "මං තීරණය කළා..."
4. අම්මා ඒ වෙලාවේ මොනා කිව්වත් තර්ක කරන්න යන්න එපා.

ඔච්චර තටමන්න දෙයක් නෑ
කෙල්ලෙක් හොයාගන්න කියල අම්මත් කීවා![]()



ඔච්චර තටමන්න දෙයක් නෑ
කෙල්ලෙක් හොයාගන්න කියල අම්මත් කීවා![]()

ඔච්චර තටමන්න දෙයක් නෑ
කෙල්ලෙක් හොයාගන්න කියල අම්මත් කීවා![]()

සියල්ලටම අවසානයේ...
![]()
![]()
උඹේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහිං මේකෙ උන්ට අංගොඩ නවතින්න
වෙන පාටක් පේන්න තියෙන්නෙ![]()
