unta visit ekakata ganak hambenawada?ඕව හදන්න ගන්න උන් contract basis ඉන්නේ මන් හිතන්නේ බන්,
ඔව් ෆයිබර් වලට තව ටීම් එකක් ඇති.
unta visit ekakata ganak hambenawada?ඕව හදන්න ගන්න උන් contract basis ඉන්නේ මන් හිතන්නේ බන්,
ඔව් ෆයිබර් වලට තව ටීම් එකක් ඇති.
unta visit ekakata ganak hambenawada?
මන් කල්පනා කලේ TRCSL එකට කම්ප්ලේන් කරන්න මුන් හදන්නේ නැහැ කියල.
එහෙම කරපු කවුරු හරි ඉන්නවා නම් කියන්න.
ෆෝන් නම්බර එකක් මාසයක් විතර වැඩ නැහැ කියන්නේ පොඩි ප්‍රශ්නයක් නෙමෙයිනේ.

complain කරාට වැඩක් නැහැ. TRC එක වැඩකරන්නෙ company කාරයොන්ට. උන්ට customer ට හෙන ගැහුනත් වැඩක් නැහැ.![]()
ඔව් එහෙම සීන් එකක් තියෙයි මන් හිතන්නේ.
මොකද උන් ලයින් එක හදන්නේ අපි 1212ට කම්ප්ලේන් එකක් දැම්මොත් විතරයි.
උන්ගේ පර්සනල් නම්බර් වලට කතා කලත් හදන්නේ නැහැ කම්ප්ලේන් එක දානකම්.
ඊට පස්සේ උන් ඇවිත් හදල, හැදුව කියල අප්ඩේට් කරල කම්ප්ලේන් එක ක්ලෝස් කරන්න ඕන.
එතකොට තමයි අපේ ෆෝන් එකට මැසේජ් එක එන්නේ සර්විස් රිස්ටෝර්ඩ් කියල.

visit ekakata salli hambenawa athi aniwama. hadaa wadi dawasak yanna kalin aye kadenawa.complaint close උනාම ආයෙත් කැඩෙනවා... ඔහොමයි උන්ගෙ හැදිල්ල. අනික කණු උඩ නගින උන් හිතන්නෙ phone එක විතරක් වැඩනම් හරි කියල. SNR එකට මොක උනත් අවුලක් නැහැ ඕකුන්ට.![]()
Mokak hari deyak karanna one. kohamda petition ekak open karanne.උන්ගේ මැලේසියන් කම්පනියත් අල්ලලා, මුන්ගේ මෙහෙ සර්විස් හොද නැහැ කියල පෙටිෂන් එකක් ඕපන් කරමුද?
complaint close උනාම ආයෙත් කැඩෙනවා... ඔහොමයි උන්ගෙ හැදිල්ල. අනික කණු උඩ නගින උන් හිතන්නෙ phone එක විතරක් වැඩනම් හරි කියල. SNR එකට මොක උනත් අවුලක් නැහැ ඕකුන්ට.![]()



උන්ගේ මැලේසියන් කම්පනියත් අල්ලලා, මුන්ගේ මෙහෙ සර්විස් හොද නැහැ කියල පෙටිෂන් එකක් ඕපන් කරමුද?

Mokak hari deyak karanna one. kohamda petition ekak open karanne.
ada idan costumer care ganna calls record karamu. complication ekak hadala youtube facebook damu.
මේක නම් සිරා බන්, ෆෝන් එක කනේ තියන් සද්දේ අහල උන් ලයින් කන්ඩිෂන් බලන්නේ.
පාරේ වාහනයක් ගියොත් ඇහෙන්නේ නැහැ සද්දේ...
snr crc අවුල් කිව්වට උන් ගණන් ගන්නෙත් නැහැ.
අනික ලයින් එකේ නොයිස් එන්නේ හිටපු ගමන්, එක්කෝ රෑට, ඒවා ඉතින් දවල්ට ඇවිත් කනේ තියන් හොයන්නේ කොහොමද.![]()
mama poddak balala thread ekak daannam.මත් පෙටිෂන් එක ඕපන් කරන හැටි තමයි දන්නේ නැත්තේ...
ඕපන් කරලා කවුරු හරි දැම්මොත් ෆුල් සප් එක දෙනවා.
https://www.change.org/
මෙන්න මේ වගේ සයිට් එකක ඕපන් කරන්න ඕන මන් හිතන්නේ.
උන් කටවල් වහන්නෙ සල්ලි වලින් බං. මතකනෙ unlimited නැතිකරල පෙත්සන් ගහගෙන දැඟලුව වැඩක් උනේ නැහැ. ඇත්තටම සල්ලි වලට නැතුව නිකං customer ලගෙ පැත්තට නඩු කතා කරන්න lawyers ල නැද්ද? හරියට හිටන්ගෙ තීරනේ වැරදී කීව වගේ? එහෙම ඉන්නවනම් මේ වගේ බලු company දැනගස්සන පුළුවන් customer ලගෙ compliant වලට.![]()
අන්න එල. එහෙම කරමු බන්ada idan costumer care ganna calls record karamu. complication ekak hadala youtube facebook damu.
mama poddak balala thread ekak daannam.
මේක නම් සිරා බන්, ෆෝන් එක කනේ තියන් සද්දේ අහල උන් ලයින් කන්ඩිෂන් බලන්නේ.
පාරේ වාහනයක් ගියොත් ඇහෙන්නේ නැහැ සද්දේ...
snr crc අවුල් කිව්වට උන් ගණන් ගන්නෙත් නැහැ.
අනික ලයින් එකේ නොයිස් එන්නේ හිටපු ගමන්, එක්කෝ රෑට, ඒවා ඉතින් දවල්ට ඇවිත් කනේ තියන් හොයන්නේ කොහොමද.![]()

ඕව ගැන කීවම slt manager පොන්සියන්ට කියන්නෙ එහෙනම් 4G එකකට යන්න කියල.
යකෝ ගන්නකොට කිසි ප්‍රශ්නයක් නැතුව වැඩකරපු line ගලවන්න කියනවා වක්‍රව. ඇහුවම කියනව copper line වල ඔහොම තමයි ටිකකාලයක් යද්දී හොයන්න බැරි ලෙඩ එනවලු. මාර යක්කු තමයි උන්ට හදන්න බැහැ කියල customer හැරෙන්න ඕන වෙන technology එකකට. ඕකුන්ට ip tv දෙන්න පුලුවන්ද 4G වලින්. මාර කතා.![]()
ada idan costumer care ganna calls record karamu. complication ekak hadala youtube facebook damu.
ඒ මදිවට ඕකුන් කලින් නම්බර් එක දෙන්නෙත් නැහැනේ එතකොට.
අපි අලුතෙන් හැමෝටම නම්බර් දෙන්න ඕන.
අනික 4g වල පින්ග් එක වැඩියි.
