SLT gon pakku

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,632
    6,217
    113
    ගග අද්දර
    මන් කල්පනා කලේ TRCSL එකට කම්ප්ලේන් කරන්න මුන් හදන්නේ නැහැ කියල.
    එහෙම කරපු කවුරු හරි ඉන්නවා නම් කියන්න.:confused::confused::confused:

    ෆෝන් නම්බර එකක් මාසයක් විතර වැඩ නැහැ කියන්නේ පොඩි ප්‍රශ්නයක් නෙමෙයිනේ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,632
    6,217
    113
    ගග අද්දර
    unta visit ekakata ganak hambenawada?

    ඔව් එහෙම සීන් එකක් තියෙයි මන් හිතන්නේ.
    මොකද උන් ලයින් එක හදන්නේ අපි 1212ට කම්ප්ලේන් එකක් දැම්මොත් විතරයි.
    උන්ගේ පර්සනල් නම්බර් වලට කතා කලත් හදන්නේ නැහැ කම්ප්ලේන් එක දානකම්.

    ඊට පස්සේ උන් ඇවිත් හදල, හැදුව කියල අප්ඩේට් කරල කම්ප්ලේන් එක ක්ලෝස් කරන්න ඕන.
    එතකොට තමයි අපේ ෆෝන් එකට මැසේජ් එක එන්නේ සර්විස් රිස්ටෝර්ඩ් කියල.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    මන් කල්පනා කලේ TRCSL එකට කම්ප්ලේන් කරන්න මුන් හදන්නේ නැහැ කියල.
    එහෙම කරපු කවුරු හරි ඉන්නවා නම් කියන්න.:confused::confused::confused:

    ෆෝන් නම්බර එකක් මාසයක් විතර වැඩ නැහැ කියන්නේ පොඩි ප්‍රශ්නයක් නෙමෙයිනේ.

    complain කරාට වැඩක් නැහැ. TRC එක වැඩකරන්නෙ company කාරයොන්ට. උන්ට customer ට හෙන ගැහුනත් වැඩක් නැහැ.:angry:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,632
    6,217
    113
    ගග අද්දර
    complain කරාට වැඩක් නැහැ. TRC එක වැඩකරන්නෙ company කාරයොන්ට. උන්ට customer ට හෙන ගැහුනත් වැඩක් නැහැ.:angry:

    උන්ගේ මැලේසියන් කම්පනියත් අල්ලලා, මුන්ගේ මෙහෙ සර්විස් හොද නැහැ කියල පෙටිෂන් එකක් ඕපන් කරමුද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    ඔව් එහෙම සීන් එකක් තියෙයි මන් හිතන්නේ.
    මොකද උන් ලයින් එක හදන්නේ අපි 1212ට කම්ප්ලේන් එකක් දැම්මොත් විතරයි.
    උන්ගේ පර්සනල් නම්බර් වලට කතා කලත් හදන්නේ නැහැ කම්ප්ලේන් එක දානකම්.

    ඊට පස්සේ උන් ඇවිත් හදල, හැදුව කියල අප්ඩේට් කරල කම්ප්ලේන් එක ක්ලෝස් කරන්න ඕන.
    එතකොට තමයි අපේ ෆෝන් එකට මැසේජ් එක එන්නේ සර්විස් රිස්ටෝර්ඩ් කියල.

    complaint close උනාම ආයෙත් කැඩෙනවා... ඔහොමයි උන්ගෙ හැදිල්ල. අනික කණු උඩ නගින උන් හිතන්නෙ phone එක විතරක් වැඩනම් හරි කියල. SNR එකට මොක උනත් අවුලක් නැහැ ඕකුන්ට.:angry:
     
    May 19, 2018
    612
    42
    0

    visit ekakata salli hambenawa athi aniwama. hadaa wadi dawasak yanna kalin aye kadenawa.
     
    May 19, 2018
    612
    42
    0
    උන්ගේ මැලේසියන් කම්පනියත් අල්ලලා, මුන්ගේ මෙහෙ සර්විස් හොද නැහැ කියල පෙටිෂන් එකක් ඕපන් කරමුද?
    Mokak hari deyak karanna one. kohamda petition ekak open karanne.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,632
    6,217
    113
    ගග අද්දර
    complaint close උනාම ආයෙත් කැඩෙනවා... ඔහොමයි උන්ගෙ හැදිල්ල. අනික කණු උඩ නගින උන් හිතන්නෙ phone එක විතරක් වැඩනම් හරි කියල. SNR එකට මොක උනත් අවුලක් නැහැ ඕකුන්ට.:angry:

    මේක නම් සිරා බන්, ෆෝන් එක කනේ තියන් සද්දේ අහල උන් ලයින් කන්ඩිෂන් බලන්නේ.
    පාරේ වාහනයක් ගියොත් ඇහෙන්නේ නැහැ සද්දේ...
    snr crc අවුල් කිව්වට උන් ගණන් ගන්නෙත් නැහැ.

    අනික ලයින් එකේ නොයිස් එන්නේ හිටපු ගමන්, එක්කෝ රෑට, ඒවා ඉතින් දවල්ට ඇවිත් කනේ තියන් හොයන්නේ කොහොමද.
    :angry::angry::angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    උන්ගේ මැලේසියන් කම්පනියත් අල්ලලා, මුන්ගේ මෙහෙ සර්විස් හොද නැහැ කියල පෙටිෂන් එකක් ඕපන් කරමුද?

    උන් කටවල් වහන්නෙ සල්ලි වලින් බං. මතකනෙ unlimited නැතිකරල පෙත්සන් ගහගෙන දැඟලුව වැඩක් උනේ නැහැ. ඇත්තටම සල්ලි වලට නැතුව නිකං customer ලගෙ පැත්තට නඩු කතා කරන්න lawyers ල නැද්ද? හරියට හිටන්ගෙ තීරනේ වැරදී කීව වගේ? එහෙම ඉන්නවනම් මේ වගේ බලු company දැනගස්සන පුළුවන් customer ලගෙ compliant වලට.:angry:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,632
    6,217
    113
    ගග අද්දර
    Mokak hari deyak karanna one. kohamda petition ekak open karanne.

    මත් පෙටිෂන් එක ඕපන් කරන හැටි තමයි දන්නේ නැත්තේ...
    ඕපන් කරලා කවුරු හරි දැම්මොත් ෆුල් සප් එක දෙනවා.
    https://www.change.org/
    මෙන්න මේ වගේ සයිට් එකක ඕපන් කරන්න ඕන මන් හිතන්නේ.
     
    May 19, 2018
    612
    42
    0

    මේක නම් සිරා බන්, ෆෝන් එක කනේ තියන් සද්දේ අහල උන් ලයින් කන්ඩිෂන් බලන්නේ.
    පාරේ වාහනයක් ගියොත් ඇහෙන්නේ නැහැ සද්දේ...
    snr crc අවුල් කිව්වට උන් ගණන් ගන්නෙත් නැහැ.

    අනික ලයින් එකේ නොයිස් එන්නේ හිටපු ගමන්, එක්කෝ රෑට, ඒවා ඉතින් දවල්ට ඇවිත් කනේ තියන් හොයන්නේ කොහොමද.
    :angry::angry::angry:
    ada idan costumer care ganna calls record karamu. complication ekak hadala youtube facebook damu.
     
    mama poddak balala thread ekak daannam.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,632
    6,217
    113
    ගග අද්දර
    උන් කටවල් වහන්නෙ සල්ලි වලින් බං. මතකනෙ unlimited නැතිකරල පෙත්සන් ගහගෙන දැඟලුව වැඩක් උනේ නැහැ. ඇත්තටම සල්ලි වලට නැතුව නිකං customer ලගෙ පැත්තට නඩු කතා කරන්න lawyers ල නැද්ද? හරියට හිටන්ගෙ තීරනේ වැරදී කීව වගේ? එහෙම ඉන්නවනම් මේ වගේ බලු company දැනගස්සන පුළුවන් customer ලගෙ compliant වලට.:angry:

    එහෙම කරන්න තමයි බන්, trcsl පාරිභෝගික සේවා අධිකාරිය වගේ උන් ඉන්නේ. කොහෙද උන් ඒ වැඩේ කරන්නේ නැහැනේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113

    මේක නම් සිරා බන්, ෆෝන් එක කනේ තියන් සද්දේ අහල උන් ලයින් කන්ඩිෂන් බලන්නේ.
    පාරේ වාහනයක් ගියොත් ඇහෙන්නේ නැහැ සද්දේ...
    snr crc අවුල් කිව්වට උන් ගණන් ගන්නෙත් නැහැ.

    අනික ලයින් එකේ නොයිස් එන්නේ හිටපු ගමන්, එක්කෝ රෑට, ඒවා ඉතින් දවල්ට ඇවිත් කනේ තියන් හොයන්නේ කොහොමද.
    :angry::angry::angry:

    ඕව ගැන කීවම slt manager පොන්සියන්ට කියන්නෙ එහෙනම් 4G එකකට යන්න කියල.
    යකෝ ගන්නකොට කිසි ප්‍රශ්නයක් නැතුව වැඩකරපු line ගලවන්න කියනවා වක්‍රව. ඇහුවම කියනව copper line වල ඔහොම තමයි ටිකකාලයක් යද්දී හොයන්න බැරි ලෙඩ එනවලු. මාර යක්කු තමයි උන්ට හදන්න බැහැ කියල customer හැරෙන්න ඕන වෙන technology එකකට. ඕකුන්ට ip tv දෙන්න පුලුවන්ද 4G වලින්. මාර කතා.:angry:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,632
    6,217
    113
    ගග අද්දර
    ඕව ගැන කීවම slt manager පොන්සියන්ට කියන්නෙ එහෙනම් 4G එකකට යන්න කියල.
    යකෝ ගන්නකොට කිසි ප්‍රශ්නයක් නැතුව වැඩකරපු line ගලවන්න කියනවා වක්‍රව. ඇහුවම කියනව copper line වල ඔහොම තමයි ටිකකාලයක් යද්දී හොයන්න බැරි ලෙඩ එනවලු. මාර යක්කු තමයි උන්ට හදන්න බැහැ කියල customer හැරෙන්න ඕන වෙන technology එකකට. ඕකුන්ට ip tv දෙන්න පුලුවන්ද 4G වලින්. මාර කතා.:angry:

    ඒ මදිවට ඕකුන් කලින් නම්බර් එක දෙන්නෙත් නැහැනේ එතකොට.
    අපි අලුතෙන් හැමෝටම නම්බර් දෙන්න ඕන.
    අනික 4g වල පින්ග් එක වැඩියි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    ada idan costumer care ganna calls record karamu. complication ekak hadala youtube facebook damu.

    1212 ගන්න ඒවත් record කරපං ඒත් specially slt regional office වලට ගනිල්ල අනිවාර්යෙන්.
    අරගෙන manager කාරයට කතාකරල කියපං. ගොඩක් වෙලාවට answer කරන්නෙ උන්ගෙ PA ල.
    උන් හදන්නෙ manager ලව බේරන්න phone එක නොදී. පට්ට බුල කෙලින්නේ ඔක්කොම. මේව record කරපල්ලා. ඕවගෙ ඉන්න ගොඩක් manager ප#කුන්ට අමතක වෙනවා කතා කරන්නෙ cutomer කෙනෙක් එක්ක කියලත්. හෙන අලි පුකෙන් ඉන්නෙ ගොඩක් උන් උන් දන්නෙ නැහැ යකෝ මේ මිනිස්සු කතාකරන නිසානෙ උන්ට පඩි ලැබෙන්නෙ කියල.:angry:

    http://www.slt.lk/en/contact-us/branch-locator/our-locations/our-network
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    ඒ මදිවට ඕකුන් කලින් නම්බර් එක දෙන්නෙත් නැහැනේ එතකොට.
    අපි අලුතෙන් හැමෝටම නම්බර් දෙන්න ඕන.
    අනික 4g වල පින්ග් එක වැඩියි.

    කාට කියන්නද? යමුද කට්ටියම Lotus Road එක වටකරල ඉල්ලීම් දිනා ගන්න?
    හැබැයි කඳුළු ගෑස්, බැටන්, රබර් උණ්ඩ etc... :angry:
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    මුන්ගෙ පජාත කස්ටමර් service 1ගැන කම්ප්ලෙන් කරන ඕනම දේකට මමත් ඉන්නවා බන්,මේ ත්‍රෙඩ් එක ම හරි අප්ඩේට් කරන්න මොනවද කරන්න ඕන කියලා