how to direct import vehicle

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මචං මම වාහනයක් ගන්න හිතාගෙන ඉන්නේ...:rolleyes::rolleyes:

    වෙලාවකට හිතෙනවා පුරුදු වෙන්නත් එක්කම කෙලින්ම ජපානෙන් import කරන්නත්... පසු කාලීනව business එකට බහින්න බලාගෙන .. :yes::yes::yes:
    දන්න කෙනෙක් කියපල්ලා...


    1. සේල් කාරයො කොහොමද කාර් එකක් ජපානෙන් ඉම්පෝට් කරන්නෙ ??
    2. අපිටත් පුලුවන්ද තනියම ( කාර් සෙල් කාරයො නැතුව )වන්ඩියක් ගෙන්නවන්න ?
    3. මොනවද යන වියදම් (ටැක්ස් වර්ග , ජපානේ කරන්න තියෙන පෙමන්ට්ස් වර්ග, ඊ ලඟට clearance chargers වගේ දේවල් ) ..
    4. මොනවද ඔක්ෂන් තියෙන වෙබ් සයිට් ?
    5. ජපානේ ඉන්න තැරව් කාරයෙක් අල්ලගන්න ඕනෙද එහෙනම් කොහොමද?


    එළකිරියේ ඉන්න expert ලාගෙන් උදව් අවශ්‍යයි :angry::angry::angry::angry: