මචං මම වාහනයක් ගන්න හිතාගෙන ඉන්නේ...
වෙලාවකට හිතෙනවා පුරුදු වෙන්නත් එක්කම කෙලින්ම ජපානෙන් import කරන්නත්... පසු කාලීනව business එකට බහින්න බලාගෙන ..

දන්න කෙනෙක් කියපල්ලා...
1. සේල් කාරයො කොහොමද කාර් එකක් ජපානෙන් ඉම්පෝට් කරන්නෙ ??
2. අපිටත් පුලුවන්ද තනියම ( කාර් සෙල් කාරයො නැතුව )වන්ඩියක් ගෙන්නවන්න ?
3. මොනවද යන වියදම් (ටැක්ස් වර්ග , ජපානේ කරන්න තියෙන පෙමන්ට්ස් වර්ග, ඊ ලඟට clearance chargers වගේ දේවල් ) ..
4. මොනවද ඔක්ෂන් තියෙන වෙබ් සයිට් ?
5. ජපානේ ඉන්න තැරව් කාරයෙක් අල්ලගන්න ඕනෙද එහෙනම් කොහොමද?
එළකිරියේ ඉන්න expert ලාගෙන් උදව් අවශ්‍යයි