එලකිරි Night Club XII (හුටා පෝල්)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;24061938 said:
    ඕකනෙ ඉතින්.... ඔයාල එන වෙලේට අපි නෑ.... අපි එන වෙලේ ඔයාල නෑ..... බුවා අයියත් ඇවිත් තිබ්බ මං දැක්ක....
    දැන් ඔය ඉබිනාතයත් ඇවිත් තියෙන්නෙ :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;24061961 said:
    කෝ ඉතුරු සෙට් එක..... අද office වගේ කට්ටිය....
    ඔව්. හැමෝම වගේ ජීවන අරගලයේ. :sorry:
    අපි වගේ උන්නත් දාහයි මලත් දාහයි ටයිප් එකේ මිනිස්සු තාම ඉතුරුයි. :rofl:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඔව්. හැමෝම වගේ ජීවන අරගලයේ. :sorry:
    අපි වගේ උන්නත් දාහයි මලත් දාහයි ටයිප් එකේ මිනිස්සු තාම ඉතුරුයි. :rofl:

    මාත් එහෙමයි..... අවුලක් ගියොත් මහත්තය කන්න බොන්න දෙනවනෙ මෙයා..... ;)

    na pora wena manussayek ekka gihin :yes: :rofl: api dan jeewana aragale inne :cool:

    අනේ ඔයයි ඔයාගෙ අරගලෙයි..... :rolleyes:

    කෝටිපතියෙක් ජීවන අරගලේකලු. එතෝට වැලේ වැල් නැතුව ඉන්න අපි මොක්කුද. :lol::angry:

    කතා කරන්න රෙක්ස් මේවට.... :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;24062113 said:
    මාත් එහෙමයි..... අවුලක් ගියොත් මහත්තය කන්න බොන්න දෙනවනෙ මෙයා..... ;)
    ඒ කතාව නම් අසාධාරණයි මොනව උනත් :oo:

    අනිත් වෙලාවට ස්ත්‍රින්ට සමතැන, සමානාත්මතාවය ගැන කතා කරනවා. :baffled:

    කෙල උනාම හබියා වයිපරේටත් එක්ක කන්න බොන්න දෙන්න ඕනලු. :angry:
    කෝ එතෝට සමානාත්මතාවය. :P


    සිරා ගන්න කියන දෙයක් නෙවෙයි හොඳේ. ආතල් එකට පමණි. :lol: