මගෙ කටේ යට ඇන්දෙ වම් පැත්තෙ කෙලවරේ දතයි ඊට අල්ලපු දතයි නරක්වෙලා
. ඩොක්ට ඉතින් එක්ස්-රේ එකකුත් අරගෙන බලල කිව්ව කෙලවරේම දත ගලවල අනිත් දතේ ස්නායු පුරවන්න ඕන කියල. හැබැයි මේ තියෙන විදිහට සාමාන්ය විදිහට කරන්න බෑ කියල කිව්ව මේ වැඩේ. පොඩි ඔපරේෂන් එකක් කරල තමයි දත අරන් දාන්න ඕන කියල කියන්නෙ. ඒකිව්වෙ හකු ගැටේ පලල තමයි කෙලවරේ දත අයින් කරන්න ඕන කියල කියන්නෙ. ඉතින් මේ වැඩ දෙකටම මිනිහ 8000 ඉල්ලනව. තව සීන් එකක් තමයි උඩ ඇන්දෙ දතුත් රිදෙනව, යටි ඇන්දෙ දත් නරක් උනාම උඩු ඇන්දෙ දතුත් කැක්කුම ගන්න පුලුවන්ද?? මේ ඉල්ලන ගාන සාදාරනද මේ වැඩේට? හොස්පිටල් ගියොත් මේක ෆ්‍රී කරගන්න පුලුවන් වෙයිද? ලොකු කට්ටක් කන්න වෙයිද??

මේක කරල අමාරු වෙයිද බන්? මම දතේ කැක්කුමට දවසට ටැබ්ලට් 24ක් බොනව ජාති 4කින් 2ක ගානෙ වේල් තුනක්. මේව බීල දැන් ඇඟට පනත් නෑ අමාරුයි. ඔපරේශන් එක කරන්න තියෙන්නෙ අනිද්ද........