ආණ්ඩුවේ එකට ගියා නං මට උන දේ කියන්නම් සැප්තැම්බර් ගිය උබට ජනවාරි date එකක් ගන්න දෙසැම්බර් එන්න කියනවා. ආණ්ඩුවෙන් කරනවා නම් දත ගලෝන එක විතරයි එදාම කරගන්න පුළුවන්.
මට යන්න උනා ළඟ පාත එකක් නැති නිසා ඒත් දැන් දුර එහෙකට හරි හොයන් යන්න ඕනේ.
දත් වල කේස් ආවම කීයක් ගියත් කමක් නෑ එළියෙන් කරගනින්.![]()


Usually a nerve filling will cost you from 15k and if you are going to use a crown another 10k. I go for laser one . What your doca has said is fair. (Durdans or LH)

ado ehemada. Hebai me doctornan gov hospital wadakarana kenek tamai
![]()
pissuda oi datahkta 8000/=k denna,langama thiyena hospital ekata pala,
ado same problem
operation ekak karala hakke podi kallak ayin karala thama kiwwa datha ayin karanna one, math thama kare ne

ඉක්මන් සුව බ්‍රෝ..!

8000 Laabai machan...

ehemanam echchara aulak na but un privet hama welema salli gannama thamai balanne ikmanata iwara karanna.ekai wade.karana deyak parissamin.goverment eke aulak na ban.sallith ithurui
.Sathiganan balan innath wenawane waiting list wala ehema unaama thamai ithin epawenne

pissuda oi datahkta 8000/=k denna,langama thiyena hospital ekata pala,

hospital wala karanne na samahara ewa. mata kalubovila hospital eken kiwwa nerve filling karanne na kiyala. galawanawa witharayi.
8000 kiyanne godak laabayi. experienced docek nam karaganin awulak na. eth mata thiyana prashne eka dawase kohomada oya dekama karanne kiyala. hithanna amaruyi.




මගෙ කටේ යට ඇන්දෙ වම් පැත්තෙ කෙලවරේ දතයි ඊට අල්ලපු දතයි නරක්වෙලා. ඩොක්ට ඉතින් එක්ස්-රේ එකකුත් අරගෙන බලල කිව්ව කෙලවරේම දත ගලවල අනිත් දතේ ස්නායු පුරවන්න ඕන කියල. හැබැයි මේ තියෙන විදිහට සාමාන්‍ය විදිහට කරන්න බෑ කියල කිව්ව මේ වැඩේ. පොඩි ඔපරේෂන් එකක් කරල තමයි දත අරන් දාන්න ඕන කියල කියන්නෙ. ඒකිව්වෙ හකු ගැටේ පලල තමයි කෙලවරේ දත අයින් කරන්න ඕන කියල කියන්නෙ. ඉතින් මේ වැඩ දෙකටම මිනිහ 8000 ඉල්ලනව. තව සීන් එකක් තමයි උඩ ඇන්දෙ දතුත් රිදෙනව, යටි ඇන්දෙ දත් නරක් උනාම උඩු ඇන්දෙ දතුත් කැක්කුම ගන්න පුලුවන්ද?? මේ ඉල්ලන ගාන සාදාරනද මේ වැඩේට? හොස්පිටල් ගියොත් මේක ෆ්‍රී කරගන්න පුලුවන් වෙයිද? ලොකු කට්ටක් කන්න වෙයිද??
umbage kakkuma ganne nadda ban?![]()
Bump![]()


Get well soon
e Dr gana comment ahala balanna. hoda nam ok

හම්මෝ දත් නම් හොද එෂ්පෙරියංස් තියන ඩොකෙක් ගහෙන් කරගනින්ග් පිස්සු හැදෙයි නැත්තනම් ,
රජයේ රෝහල්වලිනුත් ගලොනවා කොලබ එක හොදයි

samahara dawas walata kakiyanawa ethakota nam panadol dekak bonawa,
mama e datha hodata brush karanawa kewata passe. math operation eka karanna inne dawas 3 niwaduwak set wenakam idala. doca kiwwa opration eka karata passw kate e paththa idimei, una gani kiyala. eka nisa niwadu dawasak thama hoda kiwwe.



hospital wala karanne na samahara ewa. mata kalubovila hospital eken kiwwa nerve filling karanne na kiyala. galawanawa witharayi.
8000 kiyanne godak laabayi. experienced docek nam karaganin awulak na. eth mata thiyana prashne eka dawase kohomada oya dekama karanne kiyala. hithanna amaruyi.