Diabetes doctors in Colombo

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මෙහෙමයි බන්.... සිංහල බෙහෙත් ගැන මම මෙලෝ දෙයක් දන්නෙ නෑ. හැබැයි මගේ පවුද්ගලික හැගීමනම් කිසිම විදිහකින් දියවැඩියාව නිට්ටාවට සුව කරන්න බෑ කියන එකයි. එහෙම බෙහෙතක් දන්න කෙනෙක් ඉන්නවනම් එයාට පුළුවන් මේ ලෝකෙ ඉන්න ලොකුම සල්ලිකාරයා වෙන්න. මගේ පවුලෙ කෙනෙකුට දියවැඩියාව තියනවනම් මම කවදාවත් සිංහල බෙහෙත් කරන්න යොමු කරන්නෙ නෑ.

    මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් අති ප්‍රසිද්ධ තැනකින් බෙහෙත් අරගන දියවැඩියාවට. ඒ ගියපු තැන වෙද මහත්තයා බෙහෙත් දීලා සතියකට පස්සෙ follow up appointment එකක් දාලා ග්ලූකො මීටර් එකෙන් චෙක් කරලා රිසල්ට් එකත් පෙන්නනවා ෂුගර් ලෙවල් එක අඩු වෙලා කියල. ඒ උනාට එයාගෙත් බෙහෙත් නවත්තපුවම ආයෙත් පරණ විදිහමයි. වෙද මහත්තය ළඟ වැඩට හිටපු නර්ස් කෙනෙක් එයාලා වෙන දවසක බෙහෙත් ගන්න ගියපු වෙලාවක යාලුවගෙ අම්මට කියල තිබුන නෝනලා ලක්ෂ ගණන් වියදම් කරගන එන්න එපා නෝනා වෙද මහත්තයා මෙට්ෆෝමින් කුඩු කරලා ගුලි කල්ක හදන්නෙ කියල. ඒ හින්ද ඔයාලා කල්පනා කරලා තීරණයක් ගන්න මගේ මතේ තමා මම කිවුවේ.

    ඉස්සරම හිතුවා කවුරු හරි කියන්නෙ ඇත්ත නිසානෙ කියල. ඊට පස්සෙ කිවුවට පිළිගන්නෙ නැතුව පත්තරේ යන එක ඇත්ත කියල හිතුව. ඊට පස්සෙ කම්පියුටරේ ඉන්ටනෙට් එකේ තියන නිසා පිළිගත්තා. ඊටත් පස්සෙ TV එකේ ප්‍රෝග්‍රෑම් එකක යන නිසා ඇත්ත කියල හිතුව. අසනීපයක් හැදුනම කෙනෙක් පිදුරු ගහේ හරි එල්ලෙන නිසා තමයි ඔහොම වෙන්නෙ. ඒ උනාට ඒ දේවල් වලින් වෙන්නෙ නැති ප්‍රශ්න ඇති වෙන එකයි. පහු ගිය කාලෙක මම පත්තරේකත් දැක්කා කැන්සර් ලෙඩෙක්ව හොඳ කරනවා කියල රවට්ටලා ඒ මිනුස්සුන්ව පාරට බස්සල තිබුන. ලෙඩාගෙ ගෙදර කට්ටිය තමයි පත්තරේට කියල තිබුනෙ මිනිස්සුන්ව දැනුවත් කරන්න කියල.

    Thanks machan
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මේ ක්‍රමෙන් හොඳටම සනීප වුන කෙනෙක්ව පුද්ගලිකව දන්නවද? එක පාරටම බෙහෙත් මාරු කරන්න බයක් තියෙනවා. සමහර ඩොක්ටස්ලා ආයුර්වේද බෙහෙත් බිව්වම බනිනවලු. ඒගොල්ලො කියන්නේ සිංහල බෙහෙත් වලින් තමයි වකුගඩු නරක් වෙන්නේ කියලා. අනේ මන්දා..

    මේ ඩොක්ටර් ගැන තව විස්තර දන්නවනම් කියන්න.

    Machan. Doctor laga tiyenwa hodatama hoda wechcha ayage wisthara. eya kiyanne onema media ekaka pennanam kiyala one welawaka. Doctor laga book ekak tiyenawa. hoda una aya eke liyala tiyenawa eyalage details. habai mama e kawuruwath personally meet wela naha.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මෙහෙමයි බන්.... සිංහල බෙහෙත් ගැන මම මෙලෝ දෙයක් දන්නෙ නෑ. හැබැයි මගේ පවුද්ගලික හැගීමනම් කිසිම විදිහකින් දියවැඩියාව නිට්ටාවට සුව කරන්න බෑ කියන එකයි. එහෙම බෙහෙතක් දන්න කෙනෙක් ඉන්නවනම් එයාට පුළුවන් මේ ලෝකෙ ඉන්න ලොකුම සල්ලිකාරයා වෙන්න. මගේ පවුලෙ කෙනෙකුට දියවැඩියාව තියනවනම් මම කවදාවත් සිංහල බෙහෙත් කරන්න යොමු කරන්නෙ නෑ.

    මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් අති ප්‍රසිද්ධ තැනකින් බෙහෙත් අරගන දියවැඩියාවට. ඒ ගියපු තැන වෙද මහත්තයා බෙහෙත් දීලා සතියකට පස්සෙ follow up appointment එකක් දාලා ග්ලූකො මීටර් එකෙන් චෙක් කරලා රිසල්ට් එකත් පෙන්නනවා ෂුගර් ලෙවල් එක අඩු වෙලා කියල. ඒ උනාට එයාගෙත් බෙහෙත් නවත්තපුවම ආයෙත් පරණ විදිහමයි. වෙද මහත්තය ළඟ වැඩට හිටපු නර්ස් කෙනෙක් එයාලා වෙන දවසක බෙහෙත් ගන්න ගියපු වෙලාවක යාලුවගෙ අම්මට කියල තිබුන නෝනලා ලක්ෂ ගණන් වියදම් කරගන එන්න එපා නෝනා වෙද මහත්තයා මෙට්ෆෝමින් කුඩු කරලා ගුලි කල්ක හදන්නෙ කියල. ඒ හින්ද ඔයාලා කල්පනා කරලා තීරණයක් ගන්න මගේ මතේ තමා මම කිවුවේ.

    ඉස්සරම හිතුවා කවුරු හරි කියන්නෙ ඇත්ත නිසානෙ කියල. ඊට පස්සෙ කිවුවට පිළිගන්නෙ නැතුව පත්තරේ යන එක ඇත්ත කියල හිතුව. ඊට පස්සෙ කම්පියුටරේ ඉන්ටනෙට් එකේ තියන නිසා පිළිගත්තා. ඊටත් පස්සෙ TV එකේ ප්‍රෝග්‍රෑම් එකක යන නිසා ඇත්ත කියල හිතුව. අසනීපයක් හැදුනම කෙනෙක් පිදුරු ගහේ හරි එල්ලෙන නිසා තමයි ඔහොම වෙන්නෙ. ඒ උනාට ඒ දේවල් වලින් වෙන්නෙ නැති ප්‍රශ්න ඇති වෙන එකයි. පහු ගිය කාලෙක මම පත්තරේකත් දැක්කා කැන්සර් ලෙඩෙක්ව හොඳ කරනවා කියල රවට්ටලා ඒ මිනුස්සුන්ව පාරට බස්සල තිබුන. ලෙඩාගෙ ගෙදර කට්ටිය තමයි පත්තරේට කියල තිබුනෙ මිනිස්සුන්ව දැනුවත් කරන්න කියල.

    Machan e doctor kyanne Metforming walin kiyala diabetes worse wenne. research papers wagayak tiyenawa dakka doc laga.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    බොහොම ස්තූතියි. ඔයා ඩොක්ටර් කෙනෙක්ද? මම මේ විස්තර හොයන්නේ මගේ අයියට. එයගේ වයස 53යි. අවුරුදු 15කට ආසන්න කාලයක් Metformin පාවිච්චි කරලා ගිය සතියේ ඩොක්ටර් කියල තිබුනා insulin inject කරන්න කියලා. මම අහලා තියෙනවා injection වලට ගියාම ආපහු වෙනස් කරන්න බෑ කියලා. ඒකේ ඇත්තක් තියෙනවද? ඔයාට හිතෙන විදියට කරන්න හොඳම දේ මොකද්ද මේ වෙලාවේ?

    එච්චර කාලයක් Metformin පාවිච්චි කරලා kidney අවුල් එහෙම නැද්ද දැන්?
     
    • Like
    Reactions: ManjuT

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Machan e doctor kyanne Metforming walin kiyala diabetes worse wenne. research papers wagayak tiyenawa dakka doc laga.

    ඔව් ඒ කතාව ගොඩක් දුරට හරි. metforming දැන් කාලේ විදියට අයින් වෙලා යන බෙහෙතක් වගේ. side effects වැඩි කම නිසා වෙන්න පුලුවන්.

    මෙහෙම කේස් එකකුත් තියෙනවා. මගේ තාත්තට වයස අවු 62. එයාට bypass එකක් කරා මේ අවුරුද්දේ මුල valves 5k block වෙලා. ඒත් operation කරන්න පොඩි පොඩි කේස් වගයක් උනා කියලා තමයි මට දැන ගන්න ලැබුනේ සීනී මට්ටම නිසා. මම ගෙදර හිටියේ නෑ ඒකාලේ. කොහොම හරි insulin දීලා operation එක කරා. හැබැයි ඒ වෙනකන්ම තාත්තත් metforming තමයි පාවිච්චි කරේ. Operation එකෙන් පස්සේ නම් Dr.Dev sugar වලට දුන්නේ Diamicron 80mg (gliclazide) දවසට දෙපාරක් කෑමට පැය බාගෙකට කලින්.
    operation එකෙන් මාස තුනකට පස්සේ හම්බුනාම ඒකම පෙති එකහාමාර ගානේ ගන්න කිව්වා. ලොකු control එකක් නැති නිසා. 200+ වගේ තමයි තිබ්බේ.
    අපේ තාත්තත් පාන්පිටි කෑම කනවා පැනි රස ඒවත් හොරාට කනවා හැබැයි.
    දෙවනිපාර Dr.Dev ව හම්බ්බෙන්න ගියපු වෙලෙත් test වල හැටියට sugar levels වැඩි නිසා මිනිහා පෙති දෙක ගානේ ගන්න කිව්වා උදේ රෑ.
    හැබැයි ඕවා බොන අතරේ ගෙදරින් කොච්චර සීනි පාලනය කරත් තාත්තා හොරට නම් පාන්පිටි කෑම එහෙම කනවා.

    ඔහොම යන අතරේ අපි පොඩි සිංහල බෙහෙතකුත් පාවිච්චි කරා. මම නම් සිංහල වෙදකම එච්චර ලොකුවට විශ්වාස කරන කෙනෙක් නම් නෙමෙයි. කොහොම හරි ඒ බෙහෙත නිසාමද මන්දා සීනි මට්ටම 110-130ට වගේ ආවා Diamicron 80mg එකක් ගත්තා රෑට විතරක්.

    සිංහල බෙහෙතත් මාසයක් ගිහින් වගේ නැවතුනා හැබැයි. ඊට පස්සේ අපි පෙන්නුවේ dr.chandrike ponnamperumaට එයා තමයි තාත්තගේ cardiologist. මිනිහට පෙන්නනකොට ආයේ සීනි 200+ තිබ්බේ. මිනිහා අලුතින් add කරා sitagliptin 50 mg දවල්ට එකක් අර diamicron ගන්න විදියටම ගන්න කිව්වා. ආයේ මාසෙකින් එන්න කිව්වා. ඒවට නම් control උනා හැබැයි තාත්තගේ කට control නැති නිසා මිනිහා හම්බෙන්න ආයේ යන දවස් වලදි test result වල ආයේ sugar 250+ වගේ තිබ්බේ.

    ඊට පස්සේ ඩොකා Diamicron 160mg and sitagliptin 50mg and metforming 500mg 3ම ගන්න කිව්වා උදේට. රෑට metforming නැතුව අනිත් දෙක ගන්න කිව්වා. සීනි සම්බන්ද ඩොකෙක්ව හම්බෙන්න කිව්වා. මිනිහා හම්බෙන්න කිව්වේ Dr.Uditha Bulugahapitiyaව.

    ඊට පස්සේ අපි අර සිංහල බෙහෙතත් මාස දෙකකට හදාගෙන ආයේ ගෙන්න ගත්තා. metforming නම් දුන්නේ නෑ දැන් තාත්තා බොන්නේ Diamicron 80mg සහ sitagliptin 50mg උදේට සහ රෑට. සමහරක් දවස් වලට බොන්නෙත් නෑ. දැන් නම් සීනි මට්ටම 150 වගේ තියෙනවා after 2 hour eat. fasting නම් 110 වගේ.
    හැබැයි අර සිංහල බෙහෙත නැවතුනාම මොකද වෙන්නේ බලන්නත් ඕන.

    අනිත් දේ තමයි අපිට අර හම්බෙන්න කියපු sugar සම්බන්ද dr.Uditha Bulugahapiyaව අපි හම්බෙන්නෙ ගියේ නෑ. තාම අර උඩ කියපු බෙහෙත් බොනවා.
     
    Last edited:

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    එච්චර කාලයක් Metformin පාවිච්චි කරලා kidney අවුල් එහෙම නැද්ද දැන්?

    අයියා නම් කියන්නේ රිපෝට්ස් වල හැටියට එහෙම නෑ කියලා තමයි. මම රිපෝට්ස් දැක්කේ නෑ. කිඩ්නි චෙක් කරන්න මොකද්ද කරන්න ඕන ටෙස්ට් එක. ඒ ගැන පොඩ්ඩක් කියන්න.ලොකු උදව්වක්.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    eham danne na ban. doc ge FB page eka poddak balanna. Habai kidney sawuttu wela tibila hoda karapu aya nam dannawa.

    Machan. Doctor laga tiyenwa hodatama hoda wechcha ayage wisthara. eya kiyanne onema media ekaka pennanam kiyala one welawaka. Doctor laga book ekak tiyenawa. hoda una aya eke liyala tiyenawa eyalage details. habai mama e kawuruwath personally meet wela naha.

    Thank you.

    Rep denna be.
    You must spread some Reputation around before giving it to NO_MeRcY again.
     
    Last edited:

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    mam meya hoda kara kiyala dala thibba patient list eken no aran call karala baluwa ban. un baninawa :) eeta passe mama e gana kiyala fb eke prashna kala. passse un e file eka ayin karala thibbaa.

    Appaaa. ehemada? ekane api kohomada owa viswasa karanne?
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    දන්න කෙනෙක් මේක පැහැදිලි කරලා දෙන්නකෝ. HbAlc එකේ මෙහෙම තිබ්බේ. මොකද්ද මේකෙන් කියවෙන්නේ.

    Concentration : A1c
    % : 9.1
    mmol/mol : 76
     
    nidarsha91

    Well-known member
  • දන්න කෙනෙක් මේක පැහැදිලි කරලා දෙන්නකෝ. HbAlc එකේ මෙහෙම තිබ්බේ. මොකද්ද මේකෙන් කියවෙන්නේ.

    Concentration : A1c
    % : 9.1
    mmol/mol : 76

    machan 9.1 kiyanne... controlling gana liyanage scene ekak... Type 1 d kenekda? lagadi diagnose karapu kenekda? monawada history ?
     
    • Like
    Reactions: ManjuT

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    මේ කතාව හරියටම හරි 👍 ++. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා. අපි මේක ගැන UK ඩයබිටික් ඇසෝසියේෂන් එකෙන් යුනිවසිටි රිසර්ච් එකක් කරා. Canagliflozin කාන්ඩෙ බෙහෙත් ජෙනටිකලි හැමෝටම හරි යන්නෙ නෑ. ඒකට ආන්සර් කරනවද කියල තව වෙනස් වර්ග දෙකක් එක්ක එක පෙත්තකට මාස 2-3 විතර චෙක් කරලා බලන්න ඕන. අපි චෙක් කරපු අනිත් දෙක තමා Sitagliptin සහ Pioglitazone. මේ බෙහෙත් වර්ග තුනෙන් එකක් තමයි ආන්සර් කරන්නෙ. කෝකද තෝරගන්නෙ කියල ආවට ගියාට හිතාගන්න බෑ. මේ වර්ග තුනම දෙන්න බලන්නෙ Metformin වලටයි Gliclazide වලටයි ආන්සර් කරන එක අඩු වෙලා Insulin ඩිපෙන්ඩ් වෙන්න ඉන්න බෝඩර් ලයින් එකේ අයට. Dr. කටුලන්දත් අපි එක්ක කලින් රිසර්ච් කරලා තියන ඉතාම හොඳ අප්ඩේට් වෙච්ච කෙනෙක්. ඒ හින්ද එයා ලඟට යන්න. හැබැයි එයා රිසර්ච් සයිඩ් එකේ ඉන්න නිසා බෙහෙත් දෙනවද දන්නෙ නෑ.
    Canagliflozin, Dapagliflozin, Janumet, Servier Dimicron, Glimepride PR Mewa doctor s la recommend karanavada?