Perodua Bezza 10,000Km රිවිව්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    Rep added 24+
    මමත් පාවිච්චි කරන්නේ Bezza එකක් තමයි. දැන් අරගෙන මාස 7ක් විතර වෙනව කිලෝමීටර් 6000ක් විතර දුවල තියෙනව. මම ගන්න හිතාගෙනම හිටියෙ විට්ස් එකක්. මට afford කරන්න පුලුවන් ගානට තිබුනෙ 2015 විට්ස් විතරයි:sorry:. පස්සෙ මම අවධානමක් අරගෙන Bezza එකක් ගත්ත ඒක ප්‍රායෝගිකව වාසි වෙයි කියල හිතල, ගත්තෙ නෝමල් එක (GExtra නෙමෙයි). හැබැයි දැන් මේ කාර් එක පාරවල් වල ගොඩක් පේන්න තියෙනව:yes:. මම මගේ අත්දැකීම් කියන්නම්.

    Pros:
    • වෙනත් සෙඩාන් ටයිප් එකේ කාර් වලට සාපේක්ෂව මිල ගොඩක් අඩුයි. ටකක් හරි අඩුවට තියෙන අනිත් සෙඩෑන් එක වෙන BAIC D20 එක චයිනීස් අනිත් එක පෙනුමත් කැතයි.
    • ඉන්ධන කාර්යක්‍ෂමතාව. මම ෆුල් ටෑන්ක් ගහල චෙක් කරා. එක වරක් වත් හයිවේ යන්නැතුව ටවුන් එකෙයි, කෙටිදුරයි 15.2ක් ආව 400 KM. මම හයිවේ වල නං චෙක් කරේ නෑ ෆුල් ටෑන්ක් නමුත් 20ට වඩා කරනව කියල දැනුන. 1000 cc කියල under-power ගතියක් එච්චරටම දැනුනෙ නෑ. පස් දෙනෙක් දාගෙන කන්දකදි වාහනයක් ඕවර්ටේක් කරද්දි නං අමාරුයි.
    • විශාල ඩිකියක් තියෙනව (boot space). මම අතරින් පතර tourism වැඩ කරන නිසා මාර ප්‍රයෝජනයි:yes:
    • ලෙග් රූම් හොඳයි.
    • විට්ස් එකට සාපේක්ෂව vibration, noise අඩුයි.
    • Basic car with low maintenance cost.
    • Turning radius පහසුයි.
    • ලාබෙට හදපු කාර් එකක වුනත් Safety features එතරම් අඩුකරල නෑ. ABS, EBD, Airbag, isofix,
    • Toyota/Daihatsu 1kr series engine.
    • Sedan වුනාට අනිත් සෙඩෑන් වලට වඩා පොඩියි. ඒ නිසා පොඩි පාරවල් වල එලවන්න පාක් කරන්න ලේසියි.

    Cons:
    • මම කලින් පාවිච්චි කරපු Honda fit GE6 එකට සාපේක්ෂව sound insulation ගොඩක් දුර්වලයි(කොහොමත් Honda Fit එකක ride quality එක බලාපොරුතු වෙන්න බෑ).
    • Interior quality ගොඩක් චීප් විදියට හදල තියෙන්නෙ විශේෂයෙන් dashboard, හැබැයි GExtra එකේ මේව යම්තාක් දුරට අඩුකරල තියෙන්නේ.
    • Stiff suspension.
    • Driver seat උස් පහත් කරන්න බෑ:angry: ඒවගේම steering wheel tilt කරන්න බෑ:oo:
    • Speakers quality මදි.
    • Options අඩුයි. මේකෙ බේසික් ඔප්ෂන්ස් වෙන පවර් මිරර්ස්, headlight adjusters නෑ (වෙනම හයිකරන්න වෙනව:rolleyes:). හැබැයි මට ඒක එච්චර අවුලක් නෑ මොකද මම පවර් මිරර්ස් මතක ඇති කාලෙක පාවිච්චි කරල නෑ:D. Push start නැති එක නං මට එච්චර ප්‍රශ්නයක් නෙමෙයි.
    • රිම් සයිස් එක ලොකු වුනා නං හොඳයි
    • පිටිපස්සෙ සීට් වලට හෙඩ්රෙස්ට් දාල තව ටිකක ඇලවුනා නං හොඳයි
    • Octane 95 ගහනව නං තමයි වැඩිය හොඳින් තෙල් කරන්නෙ.

    සමස්ථයක් වශයෙන් මම මේ කාර් එක ගැන සෑහීමකට පත්වෙනව.

    25 +++
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,195
    113
    Nugegoda
    මම හිතනව අපේ GTRZ ලොක්ක මේක ගැනත් රිවිව් එකක් දාවි කියල මොකද කාර් එක දැන් ටිකක් ජනප්‍රියයි...
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    mama gatte Axia ekak... poduwe oya features ma thama thiyenne...

    but oita wada chuttak hodai wage..

    Seat eka ussanna puluwan
    Power Mirror thiyenawa
    4 Door Speakers

    Thel kireema nam avg 15 wage...

    podi awulakata thiyenne steering wheel eka Butter Smooth na..

    highway 120 yanakota poddak ehe mehe wenawa....

    interior nam patta cheap.. but okay ithin... puluwan nam ena default alloy set ekata original japan Silver wheel set ekak da ganna balanna.. hoda look ekak enawa..

    Thenne nam Yakaa wage Yanawa....:love: 5 daala yaddi tikak bara danenawa.. pick up eka awulakuth na...
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව

    Rep added 24+
    මමත් පාවිච්චි කරන්නේ Bezza එකක් තමයි. දැන් අරගෙන මාස 7ක් විතර වෙනව කිලෝමීටර් 6000ක් විතර දුවල තියෙනව. මම ගන්න හිතාගෙනම හිටියෙ විට්ස් එකක්. මට afford කරන්න පුලුවන් ගානට තිබුනෙ 2015 විට්ස් විතරයි:sorry:. පස්සෙ මම අවධානමක් අරගෙන Bezza එකක් ගත්ත ඒක ප්‍රායෝගිකව වාසි වෙයි කියල හිතල, ගත්තෙ නෝමල් එක (GExtra නෙමෙයි). හැබැයි දැන් මේ කාර් එක පාරවල් වල ගොඩක් පේන්න තියෙනව:yes:. මම මගේ අත්දැකීම් කියන්නම්.

    Pros:
    • වෙනත් සෙඩාන් ටයිප් එකේ කාර් වලට සාපේක්ෂව මිල ගොඩක් අඩුයි. ටකක් හරි අඩුවට තියෙන අනිත් සෙඩෑන් එක වෙන BAIC D20 එක චයිනීස් අනිත් එක පෙනුමත් කැතයි.
    • ඉන්ධන කාර්යක්‍ෂමතාව. මම ෆුල් ටෑන්ක් ගහල චෙක් කරා. එක වරක් වත් හයිවේ යන්නැතුව ටවුන් එකෙයි, කෙටිදුරයි 15.2ක් ආව 400 KM. මම හයිවේ වල නං චෙක් කරේ නෑ ෆුල් ටෑන්ක් නමුත් 20ට වඩා කරනව කියල දැනුන. 1000 cc කියල under-power ගතියක් එච්චරටම දැනුනෙ නෑ. පස් දෙනෙක් දාගෙන කන්දකදි වාහනයක් ඕවර්ටේක් කරද්දි නං අමාරුයි.
    • විශාල ඩිකියක් තියෙනව (boot space). මම අතරින් පතර tourism වැඩ කරන නිසා මාර ප්‍රයෝජනයි:yes:
    • ලෙග් රූම් හොඳයි.
    • විට්ස් එකට සාපේක්ෂව vibration, noise අඩුයි.
    • Basic car with low maintenance cost.
    • Turning radius පහසුයි.
    • ලාබෙට හදපු කාර් එකක වුනත් Safety features එතරම් අඩුකරල නෑ. ABS, EBD, Airbag, isofix,
    • Toyota/Daihatsu 1kr series engine.
    • Sedan වුනාට අනිත් සෙඩෑන් වලට වඩා පොඩියි. ඒ නිසා පොඩි පාරවල් වල එලවන්න පාක් කරන්න ලේසියි.

    Cons:
    • මම කලින් පාවිච්චි කරපු Honda fit GE6 එකට සාපේක්ෂව sound insulation ගොඩක් දුර්වලයි(කොහොමත් Honda Fit එකක ride quality එක බලාපොරුතු වෙන්න බෑ).
    • Interior quality ගොඩක් චීප් විදියට හදල තියෙන්නෙ විශේෂයෙන් dashboard, හැබැයි GExtra එකේ මේව යම්තාක් දුරට අඩුකරල තියෙන්නේ.
    • Stiff suspension.
    • Driver seat උස් පහත් කරන්න බෑ:angry: ඒවගේම steering wheel tilt කරන්න බෑ:oo:
    • Speakers quality මදි.
    • Options අඩුයි. මේකෙ බේසික් ඔප්ෂන්ස් වෙන පවර් මිරර්ස්, headlight adjusters නෑ (වෙනම හයිකරන්න වෙනව:rolleyes:). හැබැයි මට ඒක එච්චර අවුලක් නෑ මොකද මම පවර් මිරර්ස් මතක ඇති කාලෙක පාවිච්චි කරල නෑ:D. Push start නැති එක නං මට එච්චර ප්‍රශ්නයක් නෙමෙයි.
    • රිම් සයිස් එක ලොකු වුනා නං හොඳයි
    • පිටිපස්සෙ සීට් වලට හෙඩ්රෙස්ට් දාල තව ටිකක ඇලවුනා නං හොඳයි
    • Octane 95 ගහනව නං තමයි වැඩිය හොඳින් තෙල් කරන්නෙ.

    සමස්ථයක් වශයෙන් මම මේ කාර් එක ගැන සෑහීමකට පත්වෙනව.

    Fit ekak tiyagena ai ban ita vada adu ekakata giye :confused:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,195
    113
    Nugegoda
    Fit ekak tiyagena ai ban ita vada adu ekakata giye :confused:

    ඒක පරණයි අවුරුදු 10ක් මමත් පාවිච්චි කරා අවුරුදු 6ක්. අනිත් එක මට දරාගන්න පුලුවන් බජට් එකේ වාහන විතරයි බැලුවෙ. මම ලංකාවෙ කුජීත සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට කැමති නෑ ඒකයි අන්රෙජිස්ටඩ්ම ගන්න බැලුවෙ. ඒ ඔක්කොටම වඩා මට මගේ පර්ට් ටයිම් ජොබ් එකට ලොකු බූට් ස්පේස් එකක් තියෙන කාර් එකක් ඕන වෙලා තිබුනා...
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,141
    8,143
    113
    M-Town
    ගංගාරාමෙ ලග Unimore එකෙන් ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරපන් .සල්ලි ගන්නෙ නෑ .
    Yako mama lankawe Market wena Hama vehicle ekakma
    Company test Drive gihilla thiyenawa.ganna nemei athal ekata.dan thiyenne Alto thama.karima wadiya. Lamborghini eka witharai test drive yanna bari uneh
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගංගාරාමෙ ලග Unimore එකෙන් ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරපන් .සල්ලි ගන්නෙ නෑ .
    Yako mama lankawe Market wena Hama vehicle ekakma
    Company test Drive gihilla thiyenawa.ganna nemei athal ekata.dan thiyenne Alto thama.karima wadiya. Lamborghini eka witharai test drive yanna bari uneh

    mata asay ban 3008 ekak test karanna :love::love::love:
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0

    ඔය 3008 වගේ ඒවා ගත්තත් දෙන්න බැ කියනවනේ බන්..හරිම ප්‍රශ්නයක් ඒක..නිකම් ලක්ශ 80ක් විතර නාස්ති කරන්න අපිට සල්ලි නැනේ බන්..ඕක ගත්තොත් ආපහු විකුනන්න වෙන්නේ ලක්ශ 40කට 45කට කියන්නේ ඇත්තද බන්...?ලන්කාවේ තියන මාකට් නැති ප්‍රශ්නේ එක්ක...

    අනික මම දැකලා තියන දෙයක් තමයි බන් පාවිච්චි කරලා කිසිම කරදරයක් නැතුව ලක්ශ 50න් එහා ගේමක් නැතුව විකුනගන්න පුලුවන් ප්‍රෙමියෝ සහ ප්‍රාඩෝ තමයි.(සහ තවත් ටොයෝටා වාහන කීපයක්).වෙන ඔය එක එක වාහන ලක්ශ 70ක් 80ක් දීලා ගත්ත වගේ නෙමෙයි ආපහු විකුනන්න ගියාම..ජපන් ඒවත් ටොයෝටා නෙමෙයිනම් ලක්ශ 50න් එහා දීලා ගන්නවා අඩුයි පාවිච්චි කරපුවා මිනිස්සු..නිකම් ලක්ශ 50 පැනලා වාහනයක් ගන්නවා නම් යමක් කමක් කරගන්න පුලුවන් ඇති හැකි මිනිහෙක්නේ බන්..එහෙම එකෙක් ලක්ශ 50ක් යටකරනවා අඩුයි ඉතින් පාවිච්චි කරපු වාහනේකට..(prado.premio.benz..bmw..වගේ ඒවානම් පාවිච්චි කරපුවත් ලක්ශ 50න් එහා දීලා ගන්නව)

    නමුත් ඔය දැන් මිනිස්සු ලක්ශ 70 වගේ දීලා ගන්න අර හොන්ඩා සිවික් 1000cc කාර් එක එහෙම කාලයක් පාවිච්චි කරලා විකුනන්න ගියාම ලක්ශ 50න් එහා දෙන්න පුලුවන් වෙයිද බන්...

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,484
    113

    අනික මම දැකලා තියන දෙයක් තමයි බන් පාවිච්චි කරලා කිසිම කරදරයක් නැතුව ලක්ශ 50න් එහා ගේමක් නැතුව විකුනගන්න පුලුවන් ප්‍රෙමියෝ සහ ප්‍රාඩෝ තමයි.(සහ තවත් ටොයෝටා වාහන කීපයක්).වෙන ඔය එක එක වාහන ලක්ශ 70ක් 80ක් දීලා ගත්ත වගේ නෙමෙයි ආපහු විකුනන්න ගියාම..ජපන් ඒවත් ටොයෝටා නෙමෙයිනම් ලක්ශ 50න් එහා දීලා ගන්නවා අඩුයි පාවිච්චි කරපුවා මිනිස්සු..නිකම් ලක්ශ 50 පැනලා වාහනයක් ගන්නවා නම් යමක් කමක් කරගන්න පුලුවන් ඇති හැකි මිනිහෙක්නේ බන්..එහෙම එකෙක් ලක්ශ 50ක් යටකරනවා අඩුයි ඉතින් පාවිච්චි කරපු වාහනේකට..(prado.premio.benz..bmw..වගේ ඒවානම් පාවිච්චි කරපුවත් ලක්ශ 50න් එහා දීලා ගන්නව)

    Japanese ඒවගෙන් නං ගත්ත ගානට වඩා ටිකක් හරි අඩුවට විකුණනවා දැකල තියෙන්නෙ Vezel වගේ එකක් තමා

    ඒත් මේ අළුත් එංජින් කැපෑසිටි අඩු ටර්බෝ වාහන නං කොහොම වෙයිද දන්නෙ නෑ
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    Japanese ඒවගෙන් නං ගත්ත ගානට වඩා ටිකක් හරි අඩුවට විකුණනවා දැකල තියෙන්නෙ Vezel වගේ එකක් තමා

    ඒත් මේ අළුත් එංජින් කැපෑසිටි අඩු ටර්බෝ වාහන නං කොහොම වෙයිද දන්නෙ නෑ

    ඔව් මටත් අමතක වුනා..වෙසල් නම් ටිකක් මාකට් තමයි..2014 එක ලක්ශ 47 ට ඇඩ් එකක් තිබ්බා..සෙකන්ඩ් ඔව්නර් ද කොහෙද...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,829
    2
    54,484
    113
    ඔව් මටත් අමතක වුනා..වෙසල් නම් ටිකක් මාකට් තමයි..2014 එක ලක්ශ 47 ට ඇඩ් එකක් තිබ්බා..සෙකන්ඩ් ඔව්නර් ද කොහෙද...

    වෙසල් මාකට් කියල නෙමේ කිව්වේ බ්‍රෑන්ඩ් නිව් ගත්ත ගානට වඩා අඩු ගණන් වලට විකිණෙන්නේ කියලා :)

    https://web.archive.org/web/20150426061307/http://www.carzlanka.com/carz/BuyDetail.php?ID=1422

    දැන් 2014 එක ලක්ෂ 47 නේ. 2014/06 Vezel එක බ්‍රෑන්ඩ් නිව් විකුණලා තියෙන්නේ ලක්ෂ 60 ට උඩ ඇඩ් එකේ විදිහට