GT රිවිව් එක දාල
මම දැක්කා ඒක දාලා ටික දවසක්..... මම හිතුවෙ ඔයාගෙ එක කියලා
GT රිවිව් එක දාල
දැන් නම් 36.30 ක් ද කොහෙද දාල තිබ්බ බන් .ඩොලර් එකත් එක්ක ගනන් කියන්න අමාරුයි මේ දවස්වල
car එකේ exterior ලූක් එක නම් අවන්කවම සුපිරි මචන් .. ගෙවන ගානට වැඩ පට්ටම වටිනා ලූක් එකක් තියෙනවා ... එත් interior නම් මට නම් ගූ 70 යි බන් ... වාහනේ ගැන තියෙන සම්පුර්ණ ෆීලින්ග් එකම යනවා ... interior තව ටිකක් හරි quality කරා නම් vitz වගේ අජුත එකකට යනවට වඩා 100% ක් හොදයි....
අවුලක් නෑ බන් හොදට දුවනව
Kirulapanin ban . 23k giyaAdo seat covers damme kohend bn? kiiyak giyad bn?
අවුලක් නෑ බන් හොදට දුවනව
Tfs mcn...
Rep ++++Ela ela machan +