Jesus was a Buddhist Monk

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93

    මේ මොකක්ද තේරුනේ නැහැ....??:)

    මම මේ ගැන හෙට පැහැදිලි කරන්නම්

    මගේ ඩේටා ඉවරයි. නැත්නම් වීඩියෝ එකක් දානවා, මට අහවල් එක කසනවට නෙවේ මම මේ දේවල් උබලට කියන්නේ. එකෙක් හරි ගැලවුනොත් මට ඒ ගැන සතුටුයි. මට වචා ජේසුස් වහන්සේ සතුටුයි. පුලුවන් නම් දේව මෙහෙයකට ගිහිල්ලම බලන්න. මගේ අම්මවයි තාත්තවයි මැරෙන්න ගිහිල්ලා ඉන්නැද්දී වද්‍යෛ වරුන් කොං කරන වෙලාවෙදී මට පිහිට වුනේ ජේසුස් වහන්සේ විතරයි. මමත් ඔයාලා වගේ තමයි බැන බැන විශ්වාස කලේම නැහැ. නමුත් මම දේව මෙහෙයකට ගයාම මට සත්‍ය වැටහුනා. ඒක නිසා කිසි දෙයක් නොදැන නොදැක විවේචනය කරන්න එපා. හැම දේකම නොදන්න පැත්තක් තියෙනවා.

    ළමයි බඩගින්නේ මැරෙකන් බලන් ඉන්නේ මොන දෙයියෝද?:(

    ඉතින් කරන් දෙයක් නැහ. ලමයි මැරුණට ඒ අය අපායට යන්නේ නහැ. ඒ අය පාරාදීසයට තමයි යන්නේ. ඒ ගැන උන්වහන්සේ දන්නවා.

    පාපයේ දරුණුකම නිසා තමයි ලෝකය මෙහෙම විනාසයකට පත්වෙන්නේ. ඒකට උන්වහන්සේට කරන්න දෙයක් නැ. ඒකයි බයිබලයේ මෙහෙම කියලා තියෙන්නේ.

    මා ලගට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත.

    පුතෙක් පාපයක් වරදක් කලාම, තාත්තා ගහිල්ලා දෙකට නැමිලා පූතේ දැන් එන්න ගෙදර යන්න කියලා කියන්නේ නැහැ. පුතා තමයි තාත්තව හොයාගෙන ගිහල්ලා තාත්තේ මට සමාවෙන්න කියලා කරපු පාපය ගැන පසුතැවිලි වෙලා සමාව ගන්න ඕන එතකොට තාත්තා ගහන්න පොල්ලක් අතේ තියන් හිටයත් පුතාට තියෙන අවංක ආදරය නිසා තාත්තා ඔහුට දඩුවම් නොකර ඔහුට සාමාව දෙනවා . අන්න ඒකයි ජෙසුස් වහන්සේගේ ක්‍රමය. දැන් පැහැදිලිද

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ජේසු බුදු දහම හැදැරුවා නං, බයිබලේ බුදු දහම තියෙන්න එපැයි. එක් දෙවිකෙනෙක් විසින් කරන ලද මැවුම් වාදයක් තියෙන්න විදිහක් නෑ නේ!
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මනුස්සයන්ගේ පාපයට කමාව දෙන්නයි ජේසුස් වහන්සේ කුරුසියට පත් වුනේ. ඔයාට කටින් වීරයෙක් වෙන්න පූලුවන් නමුත් වැඩේ කරන්න ගියොත් ඔයා පණපිටින් මැරෙයි. ඒ නිසා නොදන්න දේවල් විතරක් කියන්න එපා.
    ......

    lol...

    උබ හිතන්නේ මම මිට ඉස්සෙල්ල උබ වගේ ක්‍රිස්තියානි බුරුවන්ගේ ඔය ගොබ්බ තර්ක අහල නෑ කියලද ? :rofl:

    දෙවියන් වහන්සේ කියන බුරුව පාපය එක්ක මිනිස්සු මවල මිනිස්සු පවු කරාම මිනිස්සුන්ටම දඩුවම් කරනවා... :rofl: යකෝ උට හරියට මවාගන්න බැරි වෙච්ච එක උගේ අවුලක් කියල උබට තේරෙන්නේ නැද්ද?.. :lol:

    god omnipotent නම් උට විශ්වයේ ඕන දෙයක් කරන්න පුළුවන්... මිනිස්සු පවූ කරන එක නවත්තල හැමෝටම හැම තත්පරේම සතුටින් ඉන්න පුළුවන් condition එකක් හදන්න පුළුවන් .... උ එහෙම නොකරනවා කියන්නේ එක්කෝ උ ominipotent නෑ, එහෙම නැත්තන් ominibenevolent නෑ, කුරිරු දෙයියෙක්.... :lol:
    උ මොන පකටද සාතන් කෙනෙක්ව මැව්වේ? සාතන්ව පරද්දන එක වත් කරගන්න බැරිද උට.. මරු omnipotent god.. contradictions පිරිලා බන් උබලගේ ධර්මේ..:dull:
     
    Last edited:

    පවට පින් දෙන්න බෑ අයියෝ. ඔයා වගේ බයිබලේට ගල් ගහපු, ජේසුව විවේචනය කරපු කෙනෙක් තමයි අද ලෝකයේම බලවත් දේව දාසයෝ වෙලා ඉන්නේ. සමහර විට කියන්න බෑ එහෙම වෙන්නත් පුළුවන් මම ඔයට බනින්නේ නැහැ. ඔයා නොදනන්න කමට ඔහොම කථා කෙරුවට මේකේ සත්‍යතාවය ඔයාට තේරුම් ගන්න බැහැ, සමහර විට ඔයාගේ අගේ අදුරු බලවේගයක් ඉන්නත් පුලුවන්. එහෙම අයට මෙව නිකං කරවිල වගේ, අදුරේ ඉන්න හැමෝටම ආලෝකයට එන්න බැහැ.
    මට ඔයාගේ තර්ක වලට උත්තර දෙන්න පුලුවන් නමුත් මෙහෙම බැහැ. මුහුණට මුහුණ හම්බවුනානම් ඇත්ත කියලා දෙන්න තිබ්බා.

    ඔයා වගේ අය උන්වහන්සේගේ කාලයෙත් හිටියා. ඒත් ඒ අයගේ සිත් හැරුනේ නැති නිසා ඒ අය අද ගිණි විලේ දුක් විදිනවා. මම නං ප්‍රාර්ථනා කරන්නේ ඔයාට එහෙම වෙන්න එපා කියලා. එහෙම ගිනිවිලට යන්න වුනොත් ඔයට මම මේ කියපු දේ අනිවා හිතට එනවා.. අන්න එදාට ඔයා ගොඩක් ප්‍රමාද වැඩේ. මනුස්ස බුද්ධියට ජේසුව තේරම් ගන්න බැහැ. උන්වහන්සේ තෝරා ගන්නේ පව් කාරයින්ව, නූගත් අයව, සමාජයෙන් කොන් කරපු අයව කිරි මව දාලා ගිය තනි වුනු දරුවන්ව, රොග වලින්( ඒඩ්ස් වගේ භයානය ) පීඩා විදින අයව. නැතුව ඔයා වගේ උඩගු අයව නොවේ. මට ඔයා ගැන දුකයි.

    ඔයාට පුළුවනි නමි මෙික මුල ඉදලා කියවන්න.
    http://www.elakiri.com/forum/showthread.php?p=24069499#post24069499
     
    හම්බ වෙන්නේ මොකටද බන් සරල ප්‍රශ්න 2,3ක් අහල තියෙන්නේ.. ඒවා වලට දෙන්න පුළුවන් උත්තරත් සරලයි... :P:P

    ඕව වලට උත්තර නෑ බන්.. :rofl: උබ නෙමෙයි බන් , මම ඔය ප්‍රශ්න අහල තියනවා theology professor ලාගෙන්... උන්ටත් ඕව වලට හරි උත්තරයක් නෑ.. ඔය logical contradiction වලට දෙන්න උත්තර නෑ...

    උබට පිළිගන්න වෙනවා එක්කෝ දෙවියෝ 'සර්වබලදාරී' නෑ, එහම නැත්තම් 'සර්ව කරුණාවන්ත' නෑ,,, ඔය දෙකම තියන දෙවි කෙනෙක් අපේ විශ්වය පාලනය කරනවා වෙන්න බෑ...

    මම උඩගු නෑ.. මම කතෝලික පවුලක කෙනෙක් , එක නිසා ඔය දේවල් දන්නවා.. පරණ දර්ශන වලින් fallacies,contradictions නැති එකම දර්ශනය බුදු දහම... අනිත් ඔක්කොම ඒවා වලින් පිරිලා...

    මමත් ආසයි දෙවියන් වහන්සේ කෙනක් ඉන්නවා නම් අපි හැමෝටම ආදරේ කරන..එත් යතාර්ථය එහෙම කෙනෙක් නෑ..:no: ඉතින් එකම විසදුම මිනිස්සු එකිනෙකාට ආදරය කිරීම විතරයි..
     
    අයියෝ ඔයා කතෝලිකද කතොලික දහමයි අපේ දහමයි වෙනස් ඔයගොල්ලෝ අදහන්නේ පාප්ව නේ. ගල් පිලිම නේ, අපි අදහන්නේ ජීවමාන ජේසුස් වහන්සේ. කතෝලික අයට මේ සත්‍යතාවය තේරුම් ගන්න බැහැ. ඒකයි ඇත්ත. මට සමාවෙන්න.

    තව දෙයක් ඔයා කියන්නේ මේවා බොරු කියලද?
    https://www.youtube.com/results?search_query=tb+joshua+miracles
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    කතොලික අය ඉන්නවානේ, නිකන් මරා ගන්නේ නෑතිව ආගමි වලට අගොරවය නොකර අපි ඈත්තම කතා කරමු, පිළිගත් සාක්ෂි එක්ක, යාථාර්තව කරුණු එකින් එක කතා කරමු මචාන්ලා, ඔය මොන ආගමක හිටියටත් අපිට කරදරයක් උනාම ඉන්නේ ලග ඉන්න එකා, උට අදහන්න ආගමක් තිබ්බත් නෑතත, එ නිසා ඈත්ත, පිළිගන්න බෑරි සුරංගනා කතා නෑතිව, සත්ය හොයන්න ඔනි නෑද්ද :nerd::nerd:
     
    අනිවා
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    උබල මැරුනම පන දෙන්නවත් උබලගෙ පව් වලට සමාව දෙන්නවත් මේ ලෝකෙ කව්රුත් නෑ බන්. කරන දෙවල ප්‍රතිපල විදින්නම වෙනව හොඳ හො නරක.
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මචන් උබගේ දහමට අනුව බුදුහාමුදුරුවන්ව පිළිගන්නවද?
    උබ කියන විදියට ලෝභ.ද්වේශ.මෝහ ප්‍රහානය කරන්න පුලුවන් මොන විදියටද?
    මේ සෑම දේම අනිත්‍ය,දුක්ඛ,අනාත්මයන්ගෙ යුක්තයි.ඔයාගේ ආගමට අනුව එහෙම වනවාද,නොවෙනවාද විදියත් පැහැදිලි කර දෙන්න?
    ප්‍රශ්ණ 3ටම පිළිතුරු වෙන වෙනම ඕනේ.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    උබල මැරුනම පන දෙන්නවත් උබලගෙ පව් වලට සමාව දෙන්නවත් මේ ලෝකෙ කව්රුත් නෑ බන්. කරන දෙවල ප්‍රතිපල විදින්නම වෙනව හොඳ හො නරක.
    11.gif
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,543
    113
    a0893349274_10.jpg

    Ecclesiastes 7:2
    It is better to enter a house of mourning than a house of feasting, since death is the end of every man, and the living should take this to heart.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,543
    113
    Job 10:9,10
    Remember, I beseech thee, that thou hast made me as the clay; and wilt thou bring me into dust again? …

    Job 34:15
    All flesh shall perish together, and man shall turn again unto dust.
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    මචන් උබගේ දහමට අනුව බුදුහාමුදුරුවන්ව පිළිගන්නවද?
    උබ කියන විදියට ලෝභ.ද්වේශ.මෝහ ප්‍රහානය කරන්න පුලුවන් මොන විදියටද?
    මේ සෑම දේම අනිත්‍ය,දුක්ඛ,අනාත්මයන්ගෙ යුක්තයි.ඔයාගේ ආගමට අනුව එහෙම වනවාද,නොවෙනවාද විදියත් පැහැදිලි කර දෙන්න?
    ප්‍රශ්ණ 3ටම පිළිතුරු වෙන වෙනම ඕනේ.

    මම නං කිසිම ආගමකට නිගරු කරන්නේ නැහැ. කතෝලික ආගම සහ ක්‍රිස්තියාණි ආගම දෙකක්.

    මම ක්‍රිස්කියාණි Trinity (Father, Son, Holy Spirit) අපි අදහන්නේ ජීවමාණ ජේසුස් වහන්සේව. පිලිම නෙවේ.

    1.බුදු හාමුදුරුවෝ පිලිගන්නවා කිව්වේ මට තේරුනේ නහැ. ඒක ආගමක් කියලා මම පිලිගන්නවා.

    2. බයිබල් පදය ගලාති 5-16
    නමුත් ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන හැසිරෙන්න. එවිට නුඹලා මාංශයේ තෘෂ්ණා සම්පූර්ණකරන්නේ නැතැයි කියමි.

    මේවා ඔයාට තේරුම් ගන්න අමාරුයි මම කෙටියෙන් කියන්නම්.
    ආත්මයාණන් වහන්සේ කරණුකොට ගෙන හැසිරෙන්න යන්නේ අර්ථය තමයි. යාච්ඥා කිරීම. යාච්ඥා කරන කොට දේව ආත්මයෙන් අපිව පිරෙනවා අපේ ශරීරය වෙනස් වෙනවා. එතකොට අපි සාමන්‍ය මනුස්සයෝ වගේ නෙවෙයි අපේ හිතේ උතුරා යන ප්‍රීතියක් හට ගන්නවා. මොකද ජේසුස් වහන්සේ සිත තුල වැඩ වසන නිසා. යාච්ඥා කරනවා කියලා ඔහේ විනාචි 2 තුනක් කරලා හරියනනේ නැහැ එක අඩුම දවසට පැය තුනක්වත් කරන්න ඕන එතකොට තමයි බලය හදවතේ රැදෙන්නේ ආන්න එහෙම නොකඩව යාච්ඥා කරන අය බලවත් වුනාම මේ වගේ හාස්කම් වෙනවා.

    මේ ලංකාවේ එකක්

    සිත පිරිසිදු නිසා තමයි මෙහෙම හාස්කම් වෙන්නේ මොකද මේ දේවගැති වරුන් නොකඩව ජේසුස් වහන්සේ ට යාච්ඥා කරන නිසා හාස්කම් සිදුවෙනවා සේම ලෝභ.ද්වේශ.මෝහ ප්‍රහානය කරන්න පුලුවන්

    3. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මොකක්ද? මට පැහැදිල කරන්න.
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    new testament was written in greek. Greek thought is known to assimilate thoughts from other cultures easily. so it is likely that original authors might have burrowed some things from eastern thought. it couldn't have been that hard for them to do so. google about romans way of conquering and compare it with britain and spain.

    yeah, here you are !