Adblocker not working

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    waren ethulata

    මේකයි සීන් එක මචංලා.

    මම Adblock Plus එක යූස් කරනවා Chrome Firefox වල..මම මේ දවස්වල ඇඩ්සෙන්ස් දැම්ම බ්ලොග් එකකට. ඒක වැඩද බලන්න adblock එක disable කරල බැලුවත් හරියන්නේ නෑ. මගේ kaspersky තියෙන්නේ ඒවත් disable කළා. නමුත් වෙන ලැප් එකක බලද්දි හොදට පේනවා. adblocker එක අයින් කළත් ඇඩ් පෙන්වන්නේ නැති සීන් එකක් වගේ තියෙන්නේ..මේකට විසදුමක් දන්නවද? :D:D

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    බ්‍රව්සර් එක රීස්ටෝ ඩ්‍රාප්ට් කරපං ඊටපස්සේ මැෂින් එක රීස්ටාට් කරන්න . එතකොට වැඩේ හරි. ඔක්කොම කුකීස් එක්කම ක්‍ලීන් වෙන්න දෙන්න.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    බ්‍රව්සර් එක රීස්ටෝ ඩ්‍රාප්ට් කරපං ඊටපස්සේ මැෂින් එක රීස්ටාට් කරන්න . එතකොට වැඩේ හරි. ඔක්කොම කුකීස් එක්කම ක්‍ලීන් වෙන්න දෙන්න.

    thanx for the reply machoo..ewath kala ban :( eth weda ne ban..epa wenawa
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    Extension disable karala private browser ekakin try karala balanna. Edge, IE wage ehemath try karala balanna. Thawa DNS, Hosts file eka ehemath check karanna.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Extension disable karala private browser ekakin try karala balanna. Edge, IE wage ehemath try karala balanna. Thawa DNS, Hosts file eka ehemath check karanna.

    ගොඩක් ස්තූතියි බං. මම Firefox , Edge ඔක්කොගෙම බැලුව බං. පේන්නේ නෑ.මට හිතෙන්නේ ඇඩ්සෙන්ස් ඇඩ් පෙන්නේ නෑ වගේ.. එළකිරි එකෙත් ඇඩ් එකක් තියෙයි නේද උඩ? extension delete ම කළා,

    Thawa DNS, Hosts file eka ehemath check karanna. මේක කොහොමද කරන්නේ?
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    ගොඩක් ස්තූතියි බං. මම Firefox , Edge ඔක්කොගෙම බැලුව බං. පේන්නේ නෑ.මට හිතෙන්නේ ඇඩ්සෙන්ස් ඇඩ් පෙන්නේ නෑ වගේ.. එළකිරි එකෙත් ඇඩ් එකක් තියෙයි නේද උඩ? extension delete ම කළා,

    Thawa DNS, Hosts file eka ehemath check karanna. මේක කොහොමද කරන්නේ?

    Adguard wage DNS ekak gadena nam inne eth ad block karanawa.
    Meka nam adguard site ekata giyamath balaganna puluwan.

    https://duckduckgo.com/?q=how+to+change+dns+windows+10&t=h_&ia=web
    https://duckduckgo.com/?q=how+to+check+hosts+file+in+windows+10&t=h_&ia=web
     
    • Like
    Reactions: niyomax